IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ජනතා හිතවාදී නෑ

(යොහාන් භාසුර)

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය යෝජනාව ජනතාවාදී නොවීම නිසා එයට ඡන්දය පාවිච්චි කිරීමට පාර්ලිමේන්තුවට නොපැමිණි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය.

රටේ ආර්ථිකය ගොඩනඟන්න අවශ්‍ය තීන්දු තීරණ ගතයුතු වුවද එම තීන්දු තීරණ ජනතාවාදී තීන්දු තීරණ බවට පත්විය යුතු යැයි පොදුජන පෙරමුණේ විශ්වාසය බව කී නාමල් රාජපක්‍ෂ මහතා මෙවැනි තීන්දු සම්බන්ධයෙන් ජනතාවට කරුණු පැහැදිළි කළ යුතු බව ද සඳහන් කළේය.

ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු වුවද එය සාධාරණ ලෙස කළයුතු බවත් මෙහිදී එක්තරා කණ්ඩායමකට ප්‍රතිව්‍යුහගතකරණය වෙන්නත් තවත් කණ්ඩායමකට එහෙම නොවෙන්නත් හේතු පැහැදිළි කළ යුතු බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කීය.

 



අදහස් (23)

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ජනතා හිතවාදී නෑ

Jagath Wickramasekara Sunday, 02 July 2023 09:27 PM

උඹ කරපු හොරකම් නාස්ති ජනතා හිතවදීද ?

:       0       0

Lalla Sunday, 02 July 2023 09:37 PM

තමන්ගේ පරපුර විනාශ කල මුදල් නිසා මේ අර්බුදය ගොඩ නැගුන කියල දන්නේ නැතිද මේ කාලකන්නිය.......

:       0       0

Lalla Sunday, 02 July 2023 10:31 PM

කවුද මේ සල්ලිවලට වගකියන්න ඕන. ඌට ඒක අමතක වෙලාද?

:       0       0

නිහාල් Sunday, 02 July 2023 11:55 PM

එහෙනම් ඊළඟට ඔයාලගෙ ආණ්ඩුවක් පිහිටවමු.

:       0       0

ටින් ටින් Monday, 03 July 2023 12:49 AM

අනේ අම්මේ මෙන්න ජනතාහිතවාදියෙක් කතාකරනවා. මේ රට හිඟන තත්ත්වෙට පත්කෙරුවේ ජනතා හිතවදීද කියලා හොයලා බලලද.

:       0       0

ravin Monday, 03 July 2023 02:24 AM

එම තීන්දු තීරණ ජනතාවාදී තීන්දු තීරණ බවට පත්විය යුතු bola buru puthe // umba soka novi hitapan //

:       0       0

Perera Monday, 03 July 2023 05:30 AM

මෙයා සුදනා වෙන්න මෙයාගේ බොරු රඟපෑමක් ඔය. මෙයා ඡන්දෙ නොදුන්නා කියලා ඕක හොඳාකාරවම දන්නවා... යෝජනාව සම්මත වෙන බව...

:       0       0

පාජරක්ෂ Monday, 03 July 2023 05:34 AM

බොරුවට මානල් විතරක් චන්දෙ දෙන්න අවේ නැතිව ගෝලයෝ ටික දැම්මල පනත උඩින පාස් කරවල ඒඋනාට

:       0       0

Achini Monday, 03 July 2023 08:51 AM

ඕකට ඉතින් හැංගිලා වැඩක් නැහැ .කෙලින් ඇවිල්ලා ඕක කියන්න තිබ්බා නේ අනිත් එක පොහොට්ටුවේ උන් නේ චන්දෙ උනත් දැම්මේ

:       0       0

සුපුන් Monday, 03 July 2023 09:14 AM

බයිලා ගමුද රිමික්ස් කරලා..

:       0       0

rani Monday, 03 July 2023 09:58 AM

තොපිලගේ රාජපක්ෂ පවුලම රටට ශාපයක් , ඉක්මණින් මුළු රාජපක්ෂ පවුලම අපාගත වේවා ! මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා!

:       0       0

rani Monday, 03 July 2023 09:58 AM

තොපිලගේ රාජපක්ෂ පවුලම රටට ශාපයක් , ඉක්මණින් මුළු රාජපක්ෂ පවුලම අපාගත වේවා ! මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා!

:       0       0

Shantha Monday, 03 July 2023 10:27 AM

මොකද මෙ නින්දෙන් ඇහැරිල ඇවිත් වගෙ, ආපහු අලු ගසල නගිටින්න වගෙ, යන්න ඔනෙද උගන්ඩා බෙබි හාමු

:       0       0

Chamila Monday, 03 July 2023 10:38 AM

තොපි නය කඳු පිටින් අරන් හොරා කාපු එක ජනතා හිතවාදි ද?

:       0       0

Prabha Monday, 03 July 2023 10:48 AM

ඒ හින්දා වෙන්න ඇති ඡන්දෙ නොදී හැංගුණේ...!

:       0       0

රසික Monday, 03 July 2023 11:10 AM

අනේ යන්න මෙයා. පක්ෂෙ අයට ඡන්දෙ දාන්න කියලා යෝජනාව සම්මත වෙන බව දැන දැන තමුන් සුදනා වෙන්න චන්දෙ නොදා ඉන්නවා. ඔය දෙපිටකාට්ටු වැඩවලට මිනිස්සු රැවටෙන්නෙ නැහැ

:       0       0

Rata Perata Monday, 03 July 2023 11:33 AM

එහෙනම් හැංගෙන්නේ නැතිව, පිරිමියෙක් වගේ ඇවිල්ලා විරුද්ධව ඡන්දෙ දෙන්න තිබුණනේ...

:       0       0

rani Monday, 03 July 2023 11:59 AM

රාජපක්ෂ පවුලම රටට ශාපයක්.., ඉක්මණින් මුළු රාජපක්ෂ පවුලම අපාගත වේවා! මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා...! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. රාජපක්ෂ පවුලට කඩේයන වල වහල් බයියන්ටත් හෙණ හතම වැදියල්ලා, ශාපවේවා...!

:       0       0

විපරමා Monday, 03 July 2023 02:09 PM

දූෂිත පවුල් පාලනේ අය රටම හොරාකාලා බංකොළොත් කෙරුවා. ඒ මදිවට තව උපදෙසුත් දිනුවා. ජනතාව රවට්ටපු, මහපාරට ඇදලා දාපු දූෂිත පවුල් පාලනේ බලලෝභීන් කියන දේවල් කවුරුවත් අහන්න ලෑස්ති නැහැ.

:       0       0

Lalla Monday, 03 July 2023 03:21 PM

ණය කන්දට සහ ණය උගුලට වගකියන්න ඕනෑ කවුද දන්නවා නේද..‍.?

:       0       0

prasanna Monday, 03 July 2023 03:26 PM

අනේ යන්න...

:       0       0

චතුරි Monday, 03 July 2023 04:10 PM

කෙටියෙන් ඇහුවොත්.... මොන සරසවියේද උපාධිය හැදෑරුවේ...? වලි කුකුළන් තුන්දෙනා... අප්පච්චිගේ සහතිකේ අවලංගුයි නේද? පවුලේ කට්ටියත් එක්ක ටයිටැනික් බලන්න යන්න ආස නැත්ද? අපිට පුළුවන් නැවත ගොඩ බහිනතුරු පිරිත් කියන්න...

:       0       0

චමින්ද Monday, 03 July 2023 04:40 PM

දශක දෙකක් රටේ සම්පත් විනාශ කරමින් රටේ විදේශ ධනය නාස්තිකර දමා රට බංකොළොත් කර එයට මුහුණ දීමට නොහැකිව සැඟවී සිට දැන් රට ක්‍රමයෙන් යහපත් වන විට එළියට ඇවිත් විකාර කියවනවා. පුළුවන් නම් 2022 මැයි මාසයට කලින් ඔය කියන ජනතාවාදී ක්‍රමයට ඕවා කරන්නේ නැතිව දැන් මොනවාද කියන්නේ...? ඉදිරි මැතිවරණයකදී වාසිගන්න බොරුවට ජනතාව රවට්ටන්න දැන්ම ඉඳන් ලෑස්ති වන බව පේනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රවීගේ නම යැවීම ගැන මහලේකම්ගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 20 60 0

මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම


ආණ්ඩුව දෙන සහන ගැන නාමල් අවදානයෙන්
2024 නොවැම්බර් මස 20 142 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ


ආසියානු බෞද්ධ සමුළුව සාර්ථකව අවසන්
2024 නොවැම්බර් මස 20 245 0

ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.


හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 857 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 774 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 872 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 422 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 673 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1915 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site