IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘දේශීය පරීක්ෂණ ගැන කිසිම විශ්වාසයක් නෑ‘ - සිවාජිලිංගම්

 යුද අපරාධ පිළිබඳව දේශීය පරීක්ෂණයකින් සෑහීමකට පත්විය නොහැකි බවත් ජාත්‍යන්තර පරික්ෂණයක් අවශ්‍ය බවට උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් සෙනසුරාදා යාපනයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘අපි මේ ගැන මේ රටේ ඉන්න සියලුම දෙමළ ජනතාවටත් කියනවා සෑම රටකම ඉන්න දෙමළ ජනතාවටමත් කියනවා මේ දේශීය පරික්ෂණ ගැන අපිට කිසිම විශ්වාසයක් නැහැ ඒ වගේම ඒවා අපිට පිළිගන්නත් බැහැ. ඒක මුළු ලෝකෙම ඉන්න දෙමළ ජනතාව දන්නවා. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ යුද අපරාධ පිළිබඳව විදේශීය පරික්ෂණයක් අවශ්‍යමයි කියලා. එහෙම නොවෙන්න යුද්දෙන් පිඩා විඳි ජනතාවට සාධාරණයක් වෙන්නේ නැහැ‘ යැයි ඔහු කීවේය.
 

 



අදහස් (0)

‘දේශීය පරීක්ෂණ ගැන කිසිම විශ්වාසයක් නෑ‘ - සිවාජිලිංගම්

නාරද Sunday, 30 August 2015 11:59 AM

දැන් ඇමරිකාවට අපිව විශ්වාසයි කොහොමද ආතල් එක, ඉස්සර චීනා‍. ලෝකය කියන්නේ ලංකාවම තමයි පරීක්ෂණ විතරයි අල්ලන අල්ලපු කෙනෙක් නැහැ ටිකිරි මොලේ (බ)

:       0       0

සේපාල Sunday, 30 August 2015 12:16 PM

ගණන් ගන්න එපා කරුණානිදි සතුටු කරන්න ඕවා කියන්නේ (නදී)

:       0       0

සේපාල Sunday, 30 August 2015 12:20 PM

මෙයාල කට හොල්ලනවා විතරයි. සද්දේ එන්නේ තමිල් නාඩුවෙන් “(නදී)

:       0       0

සහීඩ් කටාර් Sunday, 30 August 2015 01:35 PM

පුෂ්පා හරි පැහැදිලිව ලියා තියනවා. ලාංකිකයෝ හැටියට සිංහල / ද්‍රවිඩ / මුස්ලිම් අපි හැමෝටම එකිනෙකාට වෛර නොකර ජීවත් වෙන්න පුළුවන් අනාගතයක් ඉටු වෙන්නට අදිෂ්ටානයක් කරගනිමි. මා උපන් ලංකාව ගැන මම සතුට වෙමි (නදී)

:       0       0

ජයරත්න වීරක්කොඩ් Sunday, 30 August 2015 01:42 PM

කොටි ත්‍රස්තවාදීන් නිසා මුළු ලංකාවේම සිංහල, මුස්ලිම් දෙමළ, බර්ගර් සියලු දෙනාටම අසාදාරණයක් උන බව සිවගිලිංගම්ට තේරෙන්නේ නැද්ද ? (නදී)

:       0       0

චන්න බුවනක Sunday, 30 August 2015 02:36 PM

මේවා ඔක්කොම කරන්නේ දේශපාලක අමනුස්සයින් මිස සාමාන්‍ය මිනිස්සු නොවේ. උන් සමගියෙන් ඉන්නවා. (බ)

:       0       0

රණවීර Sunday, 30 August 2015 07:50 PM

මුන් මේ ඉල්ලන්නේ යුද්දේම නේද (ම)

:       0       0

එක්ස්පට් Monday, 31 August 2015 03:55 AM

මේක සිංහල රට.ඔයාල තේ කඩන්න ඇවිත් දැන් බිලා ගහනවා.අපි මෙහෙම හරි සලකන එකට ගෞරව කරපල්ලා.වෙන රටක් නම් ගහල පන්නලා.(ම)

:       0       0

නුවන් Sunday, 30 August 2015 09:24 AM

මේ මහත්තයගෙන් මන් අහන්න කැමතියි. යුද්දෙන් සදාරණයක් වෙච්ච පිරිසක් ඉන්නවද? කිසිම ජාතියක්? (ම)

:       0       0

පුබුදු Sunday, 30 August 2015 09:46 AM

කියන විදියට ඉන්න බැරිනම් රට අතහැරලා යන්න (ම)

:       0       0

මොහමඩ් Tuesday, 01 September 2015 05:54 AM

මේ මහත්තයමද මේ කතා කරන්නේ? (නි)

:       0       0

නිලාන් - කටාර් සිට Sunday, 30 August 2015 10:06 AM

ඔන්න දැන්නම් පුසා මල්ලෙන් එලියට පනින්න හදන්නේ, කලින් කුරුමානම වැරදුනාට මේ පාරනම් හරියටම හරියයි වගෙයි. දැන් තේරෙනවද මෙයාලගේ යටි අරමුණ (නදී)

:       0       0

ප්‍රකාශ් Sunday, 30 August 2015 10:16 AM

රටට වෙන විනාශයක්. (නදී)

:       0       0

ධම්ම Sunday, 30 August 2015 10:56 AM

දේශීය පරීක්ෂණයේ කොටස් කාරයෙක් වෙන්න ඔබට බැරිද ශිවා මහත්තයා. (ම)

:       0       0

දර්ශා Sunday, 30 August 2015 11:44 AM

යන්න ඉන්දියාවට ලංකාවේ ඉන්න බැරිනම් ..(බ)

:       0       0

පුෂ්පා Sunday, 30 August 2015 11:49 AM

ජ්‍යාත්‍යන්තර පරීක්ෂණයක් නම් හැමෝටම පරීක්ෂණ ඕන. ලෝකයේ සියලු යුද්ධ පැවතුනු රටවල් සසඳා, ඒවායේ සිදුවූ දේවල් සසඳා තමයි මේ දේවල් කෙරෙන්න ඕන. දෙමල මිනිස්සුන්ට උන දේවල් හා සමානව සිංහල මිනිස්සුන්ට සහ මුස්ලිම් මිනිස්සුන්ට මේ ප්‍රශ්නයෙන් පීඩා වුනා. සමස්ත ආර්ථිකයට වුණ අලාභය කොතරම්ද? ලංකාවේ ආණ්ඩුව අවස්ථා ගණනාවක නොයෙක් විසදුම් දෙන්න හැදුව. කවුද අකමැති වුනේ? බැරිම තැන නේද මේක සිද්ද වුනේ? ඔහෙලත් එක්ක අපේ කිසිම අමනාපයක් නැහැ. ඔහෙලා ගොඩක් හොඳ සුළු ජාතියක් වුනා. මේ නායකයෝ සහ ඉන්දියාව තමයි මේ ප්‍රශ්නය අවිලුවේ. දැන්වත් මොලේ කල්පනා කරලා වැඩ කරමු. (බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Sunday, 30 August 2015 11:53 AM

දකුණේ අයගේ ...ගරු සැලකිලි මැද විශ්වාසය මත කටයුතු කරපු ...දකුණෙන් ඥාති සම්බන්ධතා ඇතිකර ගත්තු ...පසුව උතුරට ගිහින් දැන් උතුරේ මහා ඇමැති පදවිය දරන කෙනාගේත් අදහස් හා යෝජනා මීට දෙවැනි නෑනේ ...ඉතින් මෙයාලගෙන් ඊට වඩා දෙයක් බලපොරොරොත්තු වෙන්න පුලුවනිද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 35 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 102 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 348 0

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 993 0

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 733 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1463 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14560 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 147 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site