යුද අපරාධ හා මානව හිමිකම් ගැන විශාරදයකු වන ජපන් රජයේ විශේෂ නියෝජිත මොටෝ නොගුචි රනිල් වික්‍රමසිංහ අගමැති අරලියගහ මන්දිරයේදී අද හමුවිය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේද අනුදැනුම ඇතිව ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේය. ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් දේශීය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම ගැන ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා ඔහු පැමිණි බව අගමැතිවරයාට පවසා ඇත.
කම්පුචියාවේ යුද අපරාධ පිළිබඳ නඩු මෙහෙයවූ නොගුචි මහින්ද රාජපක්ෂ රජය සමයේද මැක්ස්වෙල් පරණගම කොමිසමට උපදෙස් දීමට පැමිණියේය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
බදුල්ල මැතිවරණ කොට්ඨාසයේ ජය ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.
අනුර කුමාර දිසානායක ගම්පහ දිස්ත්‍රික් තැපැල් ඡන්ද 33226 ලබා ගත්තේය.
බළපිටිය මැතිවරණ කොට්ඨාසයේ ජය ජාතික ජනබලවේග අපේක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දේශීය යාන්ත්‍රණයට ජපාන සහාය
ධර්ම ජයවික්‍රම Thursday, 22 October 2015 04:46 AM
යුද්ධය වැනි ඉතාමත් සංකීර්ණ ,එමෙන්ම සංවේදී විෂයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකික අපට ප්‍රාමාණික දැනුමක් ඇති විද්වතුන් නැති තරම්ය. (ම)
සම්පත් පතිරණ Thursday, 22 October 2015 06:08 AM
ධර්ම ජයවික්‍රම, ඉතිහාසය බලන්න.. රාවණ යුගයේ ඉදන් අපේ ජාතියේ විද්වතුන් ඕනිතරම් ඉන්නවා . යුධයේදී පවා...(බ)
ඉන්දික Thursday, 22 October 2015 07:04 AM
අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
නාමල් Thursday, 22 October 2015 07:02 AM
සම්පත්, 21 වැනි සියවසට එන්න. යුද්ධය හා යුධ අපරාධ වැනි සංකීර්ණ විෂයන් සඳහා අපට එතරම් විද්වතුන් නැහැ (නි)
මධුමාලි Thursday, 22 October 2015 07:45 AM
රට වෙනුවෙන් යහපතක් කරන්න ඔබට හැකියාව ලැබේවා! (නි)
අතුල Thursday, 22 October 2015 08:06 AM
රනිල් කියන්නේ හොඳ බුද්ධිමතෙක් (නි)