IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


දූෂකයාගේ හිර දඬුවම ලිහිල් වේ

බිරිඳගේ පහළොස් හැවිරිදි නැගණිය අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කම්කරුවකුට අභියාචනාධිකරණයෙන් නියම කර තිබූ බරපතල වැඩ සහිත වසර 10 ක සිරදඬුවම ඉවත දැමීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර මහාධිකරණය මඟින් වසර 10කට අත්හිටවූ බරපතල වැඩ සහිත වසර 2ක සිර දඬුවම තහවුරු කිරීමට නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයාගේ අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් පසුවය. මෙම පෙත්සම ඊවා වනසුන්දර, සරත් ද ආබෲ සහ ප්‍රියන්ත ජයවර්ධන මහත්ම මහත්මීන්ගෙන් යුත් විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

 



අදහස් (0)

දූෂකයාගේ හිර දඬුවම ලිහිල් වේ

ජයන්ත Wednesday, 08 April 2015 02:58 PM

සමන්ති ...ඇයි පත්තර ටීවී නිවුස් බලන්නේ නැද්ද. (දී)

:       0       0

සිසිර කුමාර Wednesday, 08 April 2015 04:12 PM

මේ වගේ තීරණයක් දුන්නම දුෂකයන්ට සතුටු ඇති නේද (බ)

:       0       0

මාගලී ෆොන්සේකා Wednesday, 08 April 2015 04:15 PM

සීගිරියේ නම ලියපු කෙල්ල තාම ඇතුලේ .නිදහස් කරන්න කියලත්.එහෙනම් දැන් වැඩි වැඩියෙන් පොඩි අයව දුෂණය කරයි. (බ)

:       0       0

සොපී Wednesday, 08 April 2015 05:07 PM

ඇත්තමයි මංජු ..... (ස)

:       0       0

සනත් Wednesday, 08 April 2015 07:41 PM

මේ වගේ දේ නිසා අපරාධ වැඩිවෙන්න ඉඩතිබෙන බව මට සිතෙනවා (නි)

:       0       0

කරුණාදාස Wednesday, 08 April 2015 09:01 PM

මෙවැනි දේ නිසා මිනිසුන් අපරාධ කිරීමට බිය නැතිවෙනවා (නි)

:       0       0

වසන්ත Wednesday, 08 April 2015 10:02 PM

ලංකාවේ තිබෙන සිවිල් නීතියේ අඩුපාඩුකම් නිසා අපේ රටේ වැරදිකරුවෝ ඉක්මනින් නිදහස් වෙනවා. ඒ නිසාම මිනීමරුවෝ, ස්ත්‍රී දුෂකයෝ, කුඩුකාරයෝ, වංචාකාරයෝ, පහරදෙන්නෝ වැහිවැහැලා.මෙවැනි වරදකරුවන්ට සමාවක් නොදිය යුතුයි (නි)

:       0       0

වජිර Thursday, 09 April 2015 10:24 PM

මේ මොකද මෙහෙම වෙන්නේ? (නි)

:       0       0

හිමාෂ Thursday, 09 April 2015 01:26 AM

ඕවට අතපය කපල දඩුවම් දෙන්න ඕනි. (ස)

:       0       0

හසිත් Thursday, 09 April 2015 02:27 AM

රොහාන් ඩුබායි,හරියට මෙතන පුවතට අදාළව ලියන්නකෝ. මේකේ කියවෙන්නේ බිරිඳගේ නැගණිය අපයෝජනයක් ගැන. ඔයා මෙතනට අදාළ නැති දේශපාලනයට ගාවාගන්නවා. මම මේ ඇමති පුතා සුද්ධ කරනවා නෙමෙයි. මංජුගේ අදහස් මමත් පිළිගන්නවා. (නි)

:       0       0

කිත්සිරි Thursday, 09 April 2015 02:31 AM

මම නම් කියන්නේ බරපතළ දඬුවම් දෙන්න තිබුණා කියලයි (නි)

:       0       0

කනිෂ්ක Thursday, 09 April 2015 02:31 AM

රොහාන් ඩුබායි , මේක ලංකාවේ බොහෝවිට දැන් කාලයේ සිදුවෙන දෙයක්. ඔය කියපු ඇමතියෙකුගේ පුතාගේ ප්‍රශ්නය මීට වෙනස් කියලා ඔබතුමාට තේරෙන්නේ නැද්ද ? ඔබ කියන දැරිය ඇමති පුතාගේ නෑනා කියලා කොහෙද කියවුණේ? (නි)

:       0       0

ඉෂාම් Thursday, 09 April 2015 02:52 AM

මෙලොව යහ පැවැත්මට අල්ලාහ් දෙවියන් පෙන්වා දී ඇති නීති තම ශරිරා නීති කියන්නේ. මව, දුව, බිරිඳ හා සහෝදරිය යන 4 පාර්ශවය හැර අනෙකුත් කාන්තාවන් දෙස බැලීම, තනියෙන් සිටීම, තහනම් කර තිය‍ෙන්නේ ඒ නිසා තමා. (ම)

:       0       0

ධම්ම Thursday, 09 April 2015 04:20 AM

මව, දුව, බිරිඳ හා සහෝදරිය යන 4 පාර්ශවය හැර අනෙකුත් කාන්තාවන් දෙස බැලීමට අවශ්‍ය නම් ඔවුන් විවාහ කර ගැනීමේ ප්‍රතිපාදනත් ෂරියා නීතියේ තියෙනවා. බලන්න මොන තරම් සාධාරණ නීතියක් ද කියලා. (ස)

:       0       0

ඉසුරු Thursday, 09 April 2015 04:58 AM

ධම්ම, ෂරියා නීතිය මොන තරම් සාධාරණ නීතියක් ද කියලා හිතාගන්න පුළුවන් (බ)

:       0       0

මංජු Wednesday, 08 April 2015 01:07 PM

අපිට අධිකරණ නියෝගයක් විවේචනය කරනන් බැරි වුනත් මේ වගේ අපරාධයක් මෙහෙම අවතක්සේරුවට ලක්වීම නම් අනුමත කරන්න බැහැ. මේ අපරාධය ලංකාවේ සුලභව වෙන දෙයක්. බිරිඳගේ ලාබාල නැගණියන්ව ළමයි බලා ගන්න බැරි නම් බිරිඳගේ අත් උදව්වට කියල ගෙන්වා ගෙන අන්තිමේ අපයෝජනය කරනවා. සමහරුන්ට මස්සිනාට දාව දරුවනුත් ලැබෙනවා. මේවාට බිරිඳගේ මව පියා ආදී පාර්ශවයනුත් වග කියන්න ඕන. අවිවාහක දුවරු සම්බන්ධයෙන් , බෑනලා විශ්වාස කරන්න ඕන සීමාව දන්නේ නැති එකට. (බ)

:       0       0

රොහාන් ඩුබායි Wednesday, 08 April 2015 01:26 PM

මංජු එතකොට රාජිත ඇමතිතුමාගේ පුතා තියන් ඉන්න දැරිවිගේ තාම වයස 16. ඒවා ?(බ)

:       0       0

විජයබාහු Wednesday, 08 April 2015 01:42 PM

මට හිතෙනවා මේකට දේශපාලනයත් ගැවිලා ඇති කියල(බ)

:       0       0

සමන්ති Wednesday, 08 April 2015 02:23 PM

රොහාන් ඩුබායි,රාජිත ඇමතිතුමාගේ පුතා තියන් ඉන්නවා කියලා කියන දැරිවිගේ තාම වයස 16 කියලා කොහොමද දන්නේ ? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ දින 5 ක ශෝක කාලයක්
2024 සැප්තැම්බර් මස 29 8 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලාගේ අභාවය හේතුවෙන් දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරාන උත්තරීතර නායක අල් කමේනී කටයුතු කර ඇත.


ඊශ්‍රායලයට සමාව දෙන්න බෑ - ඉරාන ජනපති
2024 සැප්තැම්බර් මස 29 42 0

ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන


හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 78 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 198 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 155 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 446 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38002 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site