IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


දූෂකයින්ට වසර 23 ක සිර දඬුවම්

තලවකැලේ හොලිරුඩ් වත්තේ  පාසැල් සිසුවියක් (17) 2001 අගෝස්තු 12 වැනි දින  පැහරගෙන ගොස් දූෂණය කිරීමේ චෝදනා වලට වරදකරුවන්වු තලවකැලේ පදිංචි නාලක පියල් සමරවීර හා තුවාන් රොමේෂ් යන චූදිතයන් දෙදෙනාට නුවරඑළිය මහා අධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා 2015.12.28 වන දින වසර 23ක බරපතල වැඩ සහිත සිරඳඩුවම් නියම කරයි. 



අදහස් (0)

දූෂකයින්ට වසර 23 ක සිර දඬුවම්

චතුර Tuesday, 29 December 2015 03:21 AM

මුන්ව මරල දැම්මොත් නරකද ? (බ)

:       0       0

අනුර Tuesday, 29 December 2015 03:28 AM

උන්ගේ වයසට වසර 14 23 එකතු වුනාම ජීවිත අන්තය පහු කරලා මෙය මරණ දඬුවමට සමාන වෙනවා (බ)

:       0       0

දුමින්ද Tuesday, 29 December 2015 03:27 AM

කල් ඉකුත් වුණ තීන්දුවක් (බ)

:       0       0

බණ්ඩාර කුවේට් Tuesday, 29 December 2015 03:34 AM

මෙච්චර කල් ගියේ මොකද දේශපාලකයන්ගේ ගෝලයෙක් වෙන්න ඇති කොහොමත් හොඳම තීන්දුවක් (බ)

:       0       0

ධනුෂ්ක Monday, 28 December 2015 04:20 PM

ඔය වගේ අයට ඔය වගේ දඬුවම් තමයි දෙන්න ඕනා (කෞ)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 28 December 2015 04:58 PM

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දුන්නා නම් මම වඩාත් කැමතියි (නි)

:       0       0

සාරසි Monday, 28 December 2015 05:16 PM

ඔන්න නියම දඬුවම්. නීතිය හරියටම හරි. (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 29 December 2015 08:20 AM

තීන්දුව දෙන්න කල් ගත්තා වැඩි නැද්ද? (කෞ)

:       0       0

සුලෝචන Monday, 28 December 2015 07:38 PM

හොඳ තීන්දුවක් (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 28 December 2015 11:07 PM

අවුරුදු 14කට පස්සේ දෙන තීන්දුව සාධාරණද අසාධාරණද කියලා නම් මම කියන්න යන්නේ නැහැ. හැබැයි මෙවැනි නඩු වලට මෙලෙස දීර්ඝ කාලයක් ගත්තහම ඒක මිනිසුන්ගේ ජීවිත වලට කොහොමද බලපාන්නේ කියලා නම් හිතන්න වෙනවා (නි)

:       0       0

අතුල Tuesday, 29 December 2015 12:21 AM

බොහොම හොඳ තීන්දුවක් (නි)

:       0       0

චානක Tuesday, 29 December 2015 01:55 AM

මෙතරම් කාලය ගත්තා වැඩි නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 328 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2347 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 1985 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1475 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8290 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 2441 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34480 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24003 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 486 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 216 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site