IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


දුෂකයන් සොයන්න ජාන පිරික්සයි

යාපනය පුන්ගුඩතිව් පාසලේ ඉගෙනුම ලැබූ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය සමූහ දූෂණය කොට ඝාතනය කරන ලද සැකකරුවන්ගේ ජාන පරීක්ෂණය සිදු කිරීමට කයිට්ස් මහේස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා විසින් අවසර  දුන්නේය.

මෙම අපරාධය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින 09 දෙනාගේ රුධිර සාම්පල් ගෙන පරීක්ෂා කිරීමට අධිකරණය මෙම අවසරය දී ඇති අතර, එම රුධිර සාම්පල් ඩිඑන්ඒ පරීක්ෂණ සඳහා යොමු කොට අදාළ වාර්තාවන් ඉදිරි නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට කයිට්ස් විනිසුරු කුමාර් මහතා විසින් නියෝග කොට ඇත. සැප්තැම්බර් 01 වන දිනට යළි නඩුව කැඳවීමට නියමිතව ඇත.

kayts-03[1] kayts-04[1] unnamed[1]

 



අදහස් (0)

දුෂකයන් සොයන්න ජාන පිරික්සයි

වෙනුර Thursday, 27 August 2015 09:54 AM

මේ පියාගේ පපුවට කොහොම වේදනාවක් ඇත්ද? (ම)

:       0       0

සමීර Thursday, 27 August 2015 09:55 AM

යුක්ක්තිය ඉෂ්ට කර දෙන්න ජනපතිතුමනි. මේ පාපතරයන්ට කිසිම සමාවක් දෙන්න එපා. (ම)

:       0       0

චන්න බුවනක Thursday, 27 August 2015 03:05 PM

උපරිම දඬුවම් දෙන්න ඕනි. (බ)

:       0       0

අතුල Thursday, 27 August 2015 10:27 AM

දැන් මේ අය මේ ළමයව දූෂණය කරා කියලා ඔප්පු වෙලා ඉවරයිනේ.(හේ)

:       0       0

සිරි Thursday, 27 August 2015 06:34 PM

මේකත් යටයයි. ඉහලින් අාපු නියෝගයකට කරපු දෙයක් වෙන්න බැරි නැද්ද ? (බ)

:       0       0

සුනෙත් Thursday, 27 August 2015 11:49 AM

මේට මරණ දඬුවම දෙන්න ඕන. ජනධිපතිතුමනි ඔබට එය කල හැකියි (අ)

:       0       0

චන්දන Thursday, 27 August 2015 12:19 PM

මුන්ට මරණ දඩුවම දෙන්න ඕන. මේ වගේ අයට එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න ඕන. (බ)

:       0       0

බුද්ධික Thursday, 27 August 2015 12:42 PM

යහ පාලනය කරනවා නම් මෙන්න වැඩක්,,,මුන් ඔක්කොම මුලින්ම එල්ලලා දන්න.. අලුත් ආණ්ඩුවේ වැඩ පෙන්වන්න.. (අ)

:       0       0

මලිත් Friday, 28 August 2015 03:19 AM

මේ රට බෞද්ධ රටක් කිය කියා එල්ලුම් ගහ ක්‍රියාත්මක නොකර හිටියොත් තවත් මේ වගේ දේවල් සිදු වෙයි. ඒ නිසා එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්නම ඕනි. එහෙම නැති උනොත් වෙන්නේ මේ මහලොකු බෞද්ධ රට ළමා දූෂකයන්ගේ පාරාදීසයක් බවට පත් වෙන එක විතරයි. මේක නවත්තන්න කරන්න පුළුවන් එකම දේ එ්ක විතරයි. මොකද දැන් ඉන්න පාසල් ළමයින්ට මේවා කියල දුන්නට එයාලගේ දෙමව්පියෝ අතින් සහ අනිත් වැඩිහිටියෝ අතින් මේ අපචාර වෙන්නේ. ඒ කාලේ රජවරු මිනිස්සු උල තියලා මැරෙව්වේ. ඒ කාලෙත් මේක බෞද්ධ රටක් තමයි. ඇයි මරණීය දණ්ඩනය පටන් ගන්නේ නැත්තේ? තවත් දූෂකයන්ට චාන්ස් දෙනවද? (නදී)

:       0       0

මලිත් Friday, 28 August 2015 03:29 AM

ආයේ මෙහෙම දේවල් නොවෙන්න මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරොත් අම්මපා මාත් දිගටම ඒ පක්ෂෙට ඡන්දෙ දෙනවා ඒ වගේම අනිත් අයටත් මේ කරපු දේ වටිනාකම පහදලා දීලා ඒ ඡන්ද ටිකත් අරන් දෙනවා. (අ)

:       0       0

මොහොමඩ් Thursday, 27 August 2015 01:10 PM

අතිගරු ජනාධිපතිතුමනි මේ වෙලාවේ සාධාරණයක් ඉෂ්ට කරන්න මොවුන්ව එල්ලා මරන්න ඔබට කළ හැකියි කියා සිතමි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 406 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 359 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 478 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 973 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 424 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 19 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14563 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 152 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 98 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site