IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දුෂණ නඩුවෙන් නිදහස්

බාලවයස්කාර  දැරියක කෙළෙසී  යැයි  වළල්ලාවිට ඩබ්ලිව් මංජුල  නම් පුද්ගලයකුට  කලුතර මහාධිකරණයෙන්  නියම කළ වසර දොළහක සිර සිර දඩුවම  ඉවත් කළ  අභියාචනාධිකරණ සැකකරු නිදහස් කරන්නැයි  නියෝග කළේය.

සැකකරු සිර භාරයේ තබා ගැනීමට බන්ධනාගාරයට බලයක් නැති  නැති හෙයින් ඔහු  වහා නිදහස් කරන්නැයි  අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සිසිර ජේ ආබෘ සහ ඩබ්ලිව් ඩී සී ජයතිලක මහත්වරු නියෝග කළහ.

අභියාචනාධිකරණයෙන් තීරණය වුයේ දැරිය බලහත්කාරයෙන් කෙළෙසු බවට සාක්කි ඉදිරිපත් වී නැති බවයි.

පැමිණිල්ල සැකයෙන් තොර ඉදිරිපත් කැර නැතැයි ද අභියාචනාධිකරණය කියා සිටියේය.

දැරිය හා ප්‍රේම සම්බන්ධයක්  පවත්වාගෙන ගිය සැකකරු  ඇය පැහැරගෙන ගිය බවට චෝදනා කරමින් නඩුව පවරා තිබිණි.

 

 



අදහස් (0)

දුෂණ නඩුවෙන් නිදහස්

විජේසිංහ Monday, 03 March 2014 04:11 PM

ලෝකේ හොදම නීති පද්ධතිය තියෙන්නේ ලංකාවේ. ඒකට අරාබි නිතිය. මෙලෝ රහක් නෑ (නදී)

:       0       0

පෙරුමාල් Monday, 03 March 2014 05:06 PM

බාල වයස්කාර දැරියක්ලු. බලහත්කාරයෙන් දූෂණය කල බවට සාක්ෂි නැතිලු. මේක අණ්ඩර දෙමලයක්ද, අණ්ඩර නීතියක්ද? (නදී)

:       0       0

රවීන් Monday, 03 March 2014 05:56 PM

බලවයස්කරුවෙක් හෝ කාරියක් ඔහුගේ හෝ අයගේ කැමැත්ත ඇතිව හෝ නැතිව දෙමාපිය හෝ භාරකරුගෙන් මුදා රැගෙනයාම පැහැරගෙන යාමක් ලෙස නීතියේ පැහැදිලිව දක්වා තිබේ. එලසම බාලවයස්කරු/කාරිය සමග කැමැත්තක් ඇතිව හෝ නැතිව ලිංගික ක්‍රියාවක් සිදුකිරීම ස්ත්‍රී දුෂණයකට වඩා බරපතල දඩුවම් සහිත වරදක්. නඩුව ගොනුකිරීමේ දෝෂ සහිත බව මෙයට බලපා තිබේද ? (නදී)

:       0       0

චන්ද්‍රා Monday, 03 March 2014 06:31 PM

කාලයාගේ ඇවෑමෙන් සමහර නඩුවල අවසානය ඔහොම වෙනවා, දැරිය තනිව කෙලෙසිලා. ඉතින් රටේ අපරාධ දුසන අඩු වේවිද? (නදී)

:       0       0

ගුණේ Monday, 03 March 2014 08:59 PM

මේයාට පළාත් සබාවට තරඟ කරන්න හොඳටම සුදුසුකම් තියෙනවා. අති විශිෂ්ට තීන්දුවක්. මුන්ටත් දරුවෝ ඉන්නවද ? (නදී)

:       0       0

සත්‍යයා Monday, 03 March 2014 09:48 PM

පෙම් ලෝකයේ හොරෙන් හෝ එළිපිට කරන දේවලුත් අධිකරණයට ගෙනල්ලා පොලිසිය ලකුණු දාගන්න කරන වැඩ වලින් වෙනත් වැදගත් නඩු ඇසීමට තියෙන කාලය, ධනය හා ශ්‍රමය මේ අන්දමට විනාශ කිරීම සාධාරණද ? (නදී)

:       0       0

බිටිගල Monday, 03 March 2014 10:13 PM

මෙන්න අපේ රටේ නීතිය. බාල වයස් කාරියෙක් බලහත් කාරයෙන් හෝ පොළඹවා ගැනීමෙන් කාමයෙහි හැසිරීම දූෂණයක් බවයි සඳහන් වෙන්නේ. මේ මොකද වෙලා තියෙන්නේ. එතකොට දූෂණයක් වෙලා නැද්ද? (නදී)

:       0       0

මලිත් Tuesday, 04 March 2014 07:22 AM

මේක දුෂකයින්ට හොද ආරංචියක් (දී)

:       0       0

අනෝමා Tuesday, 04 March 2014 10:07 AM

ස්වභාවධර්මයට සියල්ල තීරණය කරාවි (දී)

:       0       0

අසංක Tuesday, 04 March 2014 10:07 AM

වැරදි කරුවන්ට බුදුදහම අනුව දඩුවම් ලැබේවි (දී)

:       0       0

රත්නායක ආරච්චිගේ Tuesday, 04 March 2014 10:34 AM

අන්න හරි ,අභියාචනාධිකරණය නිවැරදියි.සියලුම ස්ත්‍රී දුෂකයින් නිදොස් කොට නිදහස් කලයුතුයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2094 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2202 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2756 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5792 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1891 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6532 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18453 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site