ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත
මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි
වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දූෂිතයන්ගෙන් රට රකින බව කබීර් හෂීම් කියයි
කිත්සිරි Friday, 03 July 2015 02:03 AM
අපේ සම්පූර්ණ සහයෝගය දෙනවා (නි)
දුල්මි Friday, 03 July 2015 02:05 AM
දුෂිතයින්ට උපරිම දඬුවම් දෙන්න (නි)
ඩෝසන් Friday, 03 July 2015 02:25 AM
හැම කෙනාම කියන්නේ ඔයදේමයි. නමුත් අවසානෙදි වෙන්නේ ඔය කියන එකේ විරුද්ධ දෙයනේ! (නි)
අකිල Thursday, 02 July 2015 03:08 PM
ඔහොම කියන එක අපිට නම් පුදුමයක් නෙමෙයි (නි)
ජයන්ත Thursday, 02 July 2015 03:10 PM
දැන් මහින්දට බයවෙලා... (ර)
මුණසිංහ Friday, 03 July 2015 02:45 AM
ඒක පෙනෙනවා අපිට දින 100 ට කළදේවල් බැලුවහම. (නි)
දහම් Friday, 03 July 2015 03:21 AM
මහා බැංකු මහා මංකොල්ලය ගැන මොකද කියන්නේ ලේකම්තුමා? (ම)
නිශාන් Thursday, 02 July 2015 04:10 PM
දැන් ටොයියො ඕවට රැවටෙන්ටනේ නෑ... (ර)
දහම් Thursday, 02 July 2015 04:11 PM
ජනතාව නියම උත්තරේ දෙයි ලබන ඡන්දෙදි. (ර)
සමී Friday, 03 July 2015 04:28 AM
වැඩ් නම් හොඳයි ඒත් ඉතින් ඕවා තමන්ගේ මහගෙදර සිරිකොතෙන්ම පටන් අරන් පෙන්නුවනම් අපිට පිළිගන්න පුළුවන් (බ)
ඉෂානි Friday, 03 July 2015 05:40 AM
යහපත් අරමුණින් කරන සියළු දෑ සඵල වේ (නි)
විකී Thursday, 02 July 2015 05:54 PM
දැන් කතා ඇති. වැඩට බහිමු! (නි)
ලක්මාල් Friday, 03 July 2015 05:40 AM
අපි ඔයාලට ඡන්දෙ දීලා වෙච්ච දේ දැක්කනේ. ඔයාලා දුෂිතයෝ ගැන කිය කියා මොනවද කළේ? (නි)
කීර්ති Thursday, 02 July 2015 12:50 PM
ඇයි මේ මහින්ද මහත්තයට ඔයතරම් බය? මට නම් ඇතිවෙලා මේ අයගේ කතා අහලම දැන් (නි)
බණ්ඩාර Thursday, 02 July 2015 06:15 PM
අපි යථාර්ථය තේරුම්ගත යුතුයි (නි)
ප්‍රසන්න Thursday, 02 July 2015 12:57 PM
ඔය හැමදෙනාම අද පාරේ බැහැලා යන්නේ මහින්දට පින්සිද්ධ වෙන්න.ඒක රටේ ජනතාව දන්නවා (නි)
විජිත Thursday, 02 July 2015 01:07 PM
බොහොම හොඳ පරමාර්ථයක් (නි)
යසිරු Thursday, 02 July 2015 01:07 PM
ඔබ ජන හදවත් දිනූ නායකයෙක් (නි)
එච්. ජගත්දේව Thursday, 02 July 2015 07:39 PM
එජාපයෙන්ම පටන් ගත්තොත් තමයි හොඳ. (අ)
කසුන් Thursday, 02 July 2015 07:48 PM
ඉතින් ඔය වැඩේ ගෙදරින්ම පටන් ගන්න පුළුවන්නේ? අර මහා බැංකුවේ කෝටි ගණන් ගහපුවා ගැන කෝප් වාර්තාවෙන්ම පෙනෙනවා කවුද දූෂිතය කියල. (අ)
මොහොට්ටාල Thursday, 02 July 2015 01:49 PM
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
විමල් Thursday, 02 July 2015 01:51 PM
මොනවාහරි කරලා කමක් නැහැ,යහපත් දේශයක් ගොඩනැඟෙනවා නම් (නි)
පද්මදාස Thursday, 02 July 2015 02:08 PM
මට නම් මේ අයගේ කතා අහලාම ඇතිවෙලා දැන් (නි)
නඩරාජා Thursday, 02 July 2015 02:11 PM
දූෂිතයින්ගෙන් රට රකින්න පුළුවන් නම් ඒ හොඳටම ඇති (නි)
ඩයස් Friday, 03 July 2015 12:26 AM
හොඳ දේවල් වලට අපිත් මුළු හදවතින්ම සහයෝගය දෙනවා (නි)
සත්‍යයා Friday, 03 July 2015 01:09 AM
දුෂණයෙන් තොර දේශපාලන පක්ෂ කියන්නේ පරිප්පු නැති හෝටල් වගේ. ඒකනේ දියුණු බටහිර රටවල හෝටල් වල පරිප්පු නැත්තේ. (නි)
අනිල් Thursday, 02 July 2015 02:22 PM
රට රකිනවා නම් හොදයි.ඒත් වැරැදි කරුවන්ට දඩුවම් ලබා දෙන්න.(හේ)