IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


දුෂිතයන්ට නම් දුන්නාට මෛත්‍රීට තුති පුදයි

ශ්‍රි ලංකා  දේශපාලන ඉතිහාසයේ සිටි දුෂිතම,මිනීමරු, කුඩුකාර  එතනොල්  ගෙන්නපු කප්පම් ගත්ත ලොකුම දුෂිතම තරගකරුවනට නම් දුන්නාට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට  ස්තුති කිරිමට  කැමති බව හිටපු  නියෝජ්‍ය  ඇමැති  රංජන්  රාමනායක මහතා  අද (08) සිරිකොත පක්ෂ මුලස්ථානයේදි  මාධ්‍ය හමුවක  දී  පැවසීය.

web

 



අදහස් (0)

දුෂිතයන්ට නම් දුන්නාට මෛත්‍රීට තුති පුදයි

විජිත Wednesday, 08 July 2015 01:13 PM

දැන්නම් කතා ඇති හොඳටම (නි)

:       0       0

ගැමුණු. Wednesday, 08 July 2015 01:13 PM

පාවාදීමක් කළා නම් හතර වරිගයක් අපායේ යනවා. අපි තවමත් ඉවසීමෙන් ඉන්නවා. (නදී)

:       0       0

ප්‍රගීත් Wednesday, 08 July 2015 01:13 PM

යුද සමයේ සාමාන්‍ය වැසියන් 11 දෙනකු පැහැරගෙන අතුරුදන් කළැයි කියන සිද්ධිය ගැන හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, වත්මන් නාවික හමුදාපති හා නැවියන් කිහිපදෙනකුගේ කටඋත්තර ගන්නා බව රහස් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ අද (8) ප්‍රකාශ කළේය. දෙහිවල නාවික හමුදා මුරපොළේදී පැහැරගත් බව කියන සිසුන් පස් දෙනකුද එම 11 දෙනා අතර වන බවත් නාවික හමුදාවේ නිලධරයන් තිදෙනකු ඊට හවුල් බවට තොරතුරු ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. (නදී)

:       0       0

ශානක Wednesday, 08 July 2015 01:18 PM

ලාල්,ඔබ ඉතාමත් නිවැරදියි (නි)

:       0       0

මෙල්වින් Thursday, 09 July 2015 12:42 AM

ඇත්ත තමයි. කෝ කරපු වැඩ? (නි)

:       0       0

ඉසුරු Wednesday, 08 July 2015 01:21 PM

මටත් දැන් මේ කතා අහලම එපාවෙලා (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 08 July 2015 01:24 PM

අර රෑ කරුවලේ අතපත ගාලා පෙන්වපු භාවනා මධ්‍යස්ථානය ගැනවත් පරීක්ෂණ කළාද? ඒ බදු පිට බදු ගහලා හදපු මහජන මුදල් නිසයි අහන්නේ.. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 08 July 2015 01:26 PM

අපේ රට හදන්න ජෙනරල් සරත් ෆොන්සේකා වගේ ශ්‍රේෂ්ඨ නායකයෙකුගේ අඩුවයි දැන් තියෙන්නේ. (නි)

:       0       0

ඉමාක් Wednesday, 08 July 2015 01:27 PM

කෝ මහ බැංකු හොරු එතකොට? ඒවා මෙයා දන්නේ නැහැ. (නි)

:       0       0

දර්ශන Wednesday, 08 July 2015 01:27 PM

කාගෙන්හරි මොනවාහරි ටිකක් හොයාගෙන දැක්කා වගේ කියන එක වැරදියි (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 08 July 2015 01:32 PM

ලෙස්ලි ලෝව්, එහෙම රට නිදහස් කරගත් දවසේ අපි මොනතරම් සතුටු වුණාද?ඒත් අද අඬන්නයි සිද්ධවෙලා තියෙන්නේ. (නි)

:       0       0

කරුණාරත්න Wednesday, 08 July 2015 01:35 PM

රන්ජන් වගේ සියලු දෙනාම පාර්ලිමේන්තුවට ගියොත් හොර මගඩි නැතුව ජනතාවට සහනය ලැබෙනවා! (නි)

:       0       0

සූරිය Thursday, 09 July 2015 01:30 AM

කට පියාගෙන ඉන්නකෝ! කට ඇරියහම ඔක්කොම ඉවරනේ! (නි)

:       0       0

ක්‍රිස් Wednesday, 08 July 2015 01:38 PM

මෛත්‍රී මහතා ගත්තේ නිවැරදි තීරණයක් (නි)

:       0       0

මනෝජ් Wednesday, 08 July 2015 01:39 PM

දැන් දැන් දේශප්‍රේමින්, අධිරාජ්‍යවාදීන්, ඇමෙරිකාව යන වචන එළියට බැස ඇත. (නි)

:       0       0

රත්නසිරි Wednesday, 08 July 2015 01:39 PM

යුද්ධය තිබෙන කාලේ මෙයා කොහෙද හිටියේ? (නි)

:       0       0

තරංග Wednesday, 08 July 2015 01:50 PM

අනේ මහත්තයෝ! (නි)

:       0       0

කමල් Wednesday, 08 July 2015 01:52 PM

ඉමාක්, ඔයා දන්නා දෙයක් ගැන කතා කරන්න. (නි)

:       0       0

ජයන්ත Wednesday, 08 July 2015 01:55 PM

අනේ කවුරුවත් මොකුත් කියන්න එපා එයාට. ඔයාලා දන්නේ නැහැ මෙයා කොතරම් උගත් බුද්ධිමත් කියලා. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මාමටත් අභියෝග කළානේ! මෙයා හරි වැඩකාරයා.ඉතින් අප්පේ මහින්ද දාපු එක එයාලට හොඳ නම් කට වහගෙන ඡන්දය කරන්න පුළුවන්නේ! (නි)

:       0       0

ජයන්ත Wednesday, 08 July 2015 01:58 PM

ඉමාක්, එයාලා හොරු නෙමෙයි. අනේ! ඔයාට තේරෙන්නේ නැද්ද? (නි)

:       0       0

විජේතුංග Wednesday, 08 July 2015 02:08 PM

අනුන්ගේ දේවල්ම නොකියා ඡන්දය ගැනත් අලුත් ‍තොරතුරු ටිකක් කියන්නකෝ (නි)

:       0       0

කාරියවසම් Wednesday, 08 July 2015 02:09 PM

මෛත්‍රී මහතාට අපි කොහොමත් තුති පුදනවා අපිව බේරගන්න ඉදිරිපත්වුණාට, පසුගිය පාලනයෙන් (නි)

:       0       0

සනත් Wednesday, 08 July 2015 02:14 PM

එහෙම බැලුවොත් ඉතින් පාර්ලිමේන්තුවේ ආසන බහුතරයක්ම හිස්වෙයි (නි)

:       0       0

අරුණ Wednesday, 08 July 2015 02:38 PM

මොනා වුණත් රංජන් කියනවා මේ සාකච්ඡාවෙම ජවිපෙන් විතරයි හොරු නොවන අය ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා (බ)

:       0       0

සැම්සන් Wednesday, 08 July 2015 02:44 PM

රන්ජන්ගේ කතාව හරියට හරි......ජය වේවා (බ)

:       0       0

ශිරෝමි- පිළියන්දල Wednesday, 08 July 2015 02:48 PM

මේ වගේ අය ඉන්නකන් එජාපෙ අනාතයි (බ)

:       0       0

ගෝමස් Wednesday, 08 July 2015 02:53 PM

අපි කවදත් මහින්දට! (නි)

:       0       0

නෙලූ Wednesday, 08 July 2015 02:58 PM

ඒකනේ කියන්නේ සිතු දේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි කියලා (නි)

:       0       0

ජනක Thursday, 09 July 2015 02:51 AM

අපි හරක් කියලද හිතන් ඉන්නේ. (ස)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 08 July 2015 03:03 PM

එතකොට පසුගිය ඇමතිවරු මන්ත්‍රීවරු අල්ල අල්ලා නීතිය හමුවට ගෙනාවේ අපිව මුලාකරන්න කියා නොහිතා ඉන්නේ කොහොමද අපි? (නි)

:       0       0

උපාලි Wednesday, 08 July 2015 03:09 PM

චන්දෙ ඉල්ලන එක වැරැද්දක්ද? ඉල්ලන කෙනා ජනතාවට එපාවුණ කෙනෙක් නම් පරදියිනේ. මොකටද නිකන් බොරුවට බෙරිහන් දෙන්නේ? අනිත් අයගේ කළ වැරදි කියනකොට ඒ අයගේ කළ හොඳත් කියන්න. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 08 July 2015 03:28 PM

රන්ජන් මහතාණෙනි, ඔබලා මීට එරෙහිව නැඟීසිටිය යුතුයි.ඒ වගේම ඔබලා 62 ලක්ෂයක් ජනතාවට වගකිවයුතුයි (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 08 July 2015 03:36 PM

කෝ එතකොට හොරුන්ට දඬුවම්? (නි)

:       0       0

රුවන් Wednesday, 08 July 2015 11:32 AM

තවත් එක රංගනයක් (හේ)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 08 July 2015 11:37 AM

අපේ රටේ දේශපාලනයට සිල්වත් නැණවත් මිනිස්සු හරියන්නේ නැහැ. ලංකාවේ දේශපාලනයේ ඒ වගේ අයට ගොඩක් කල් රැදෙන්න බැහැ. (ර)

:       0       0

ජෝන් Wednesday, 08 July 2015 05:04 PM

ඉස්සර ඇත්තටම අපි හිතුවා මේ නියම මිනිහෙක් කියලා. ටික දවසක් යද්දී දැන ගත්තා මෙයාගේ හැටිත්. (නදී)

:       0       0

කමල් Wednesday, 08 July 2015 05:06 PM

මොන පක්ෂෙන් මොන ලකුණෙන් ආවත් අපි මහින්දට (නදී)

:       0       0

දීන් අලුත්කඩේ Wednesday, 08 July 2015 05:35 PM

කමල්ට හොරු ගැන කියද්දී හරි අමාරු ඇති නේද තමන්ගේ වැඩක් බලාගන්නවා හලෝ (නදී)

:       0       0

රුවන් Wednesday, 08 July 2015 12:00 PM

මේ වගේ කයිවාරුව තියෙන අයව දාගෙන කවදා එජාපය ගොඩ යයිද දන්නේ නෑ. (බ)

:       0       0

සාගර Wednesday, 08 July 2015 12:03 PM

අනේ මන්ද උගත්කමක් වත් තියෙන කෙනෙක් ඇවිත් අනිත් අයගේ අඩුපාඩු ගැන කතා කළා නම් කියල හිතුන. (බ)

:       0       0

ලාල් Wednesday, 08 July 2015 12:03 PM

ඔබතුමාලා ජීවිතය පරදුවට තියල මහන්සිවෙලා බලයට ගෙනත් තියෙන්නේ ඒවගේම දුෂිත , කොන්ද පන නැති නිකමෙකුට කියල තේරුණාම අපිටත් ඔබල ගැන දුකයි . හොරුන් එක්ක උන්නැහේට හෙළුවෙන් හිටගන්න දීල ඔබතුමාලා පසු තැවිලි නොවී ඉදිරියටම යන්න. අඩුගානේ දැන් ජනතාව දන්නවා හොරුන් දුෂිතයන් ආරක්ෂා කළේ කව්ද කියල. (බ)

:       0       0

බන්දු Wednesday, 08 July 2015 12:05 PM

වැරදි වුන බව පිළිගන්න මිනිහෙකුට අවස්ථාවක් දෙන්න ඒවා හදාගන්න, හොඳ නායකයෙකු යටතේ. (ර)

:       0       0

චතුර Wednesday, 08 July 2015 12:13 PM

දැන් ආයේ පටන් ගත්තද?(හේ)

:       0       0

අබේරත්න-ටෝකියෝ Wednesday, 08 July 2015 05:52 PM

පාර්ලිමන්ට් ජෝක් (නදී)

:       0       0

සන්ධ්‍යා Wednesday, 08 July 2015 12:14 PM

අනේ හපොයි, හත්වලාමේ වෙච්ච දේට මක් කරන්නදෝ ? (නදී)

:       0       0

සම්පත් වන්නිආරච්චි Wednesday, 08 July 2015 06:13 PM

සමහරක් මන්ත්‍රීවරුන් ගැන ඇත්තේ කණගාටුවක්. ඒ අයට කඳ බඩ තිබුණට ඔළුව නෑ. හැබැයි ඒ අය හිතන්නේ තමන් මහා නුවනක්කාරයො කියලයි. තමන් නොදන්නා බව දන්නෙ නැති තැනැත්තා අමු මෝඩයෙක් බව කිවයුතු නෑනෙ. (නදී)

:       0       0

මාපා Wednesday, 08 July 2015 06:18 PM

මේකා පිස්සෙක් (නදී)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 08 July 2015 12:17 PM

මහත්තය අනුන්ගේ සිනි කිරන්නේ නැතුව හොදට බලන්න තමන්ගේ පක්ෂේ නාම යෝජනා ලැබෙන අය දිහා. මන් හිතන්නේ හෙට බුදු වෙන්න ඉන්න බෝධිසත්ව වරු වෙන්න ඇති ඔක්කොම ඉන්නේ. තමුන්නහැටත් චෝදනාවක් තිබුන නේද? බැරි වෙලාවත් ඒ ගැණු මනුස්සයා තමුන්ට ඒ චෝදනාව මේ කාලේ කලානම් නැත්නම් තාම නඩුව තිබුනානම් තමුන්නැහැට මොකද වෙන්නේ..චෝදනාවක් ඔප්පු කරන තුරු ඔහු නිර්දෝෂී පුද්ගලයෙක් නිතිය අනුව. කෝ ඔය කියන දුශිතයින්ට විරුද්ධව ඔප්පු කරපු චෝදනා...(නදී)

:       0       0

එච් පෙරේරා Wednesday, 08 July 2015 12:18 PM

යහපාල මහත්තයා කියනවා වගේ සිල්වත් ගුණවත් නැණවත් මිනිස්සුන්ගේ නම් ටික කියන්නකෝ. දන්නේ නැති නිසයි අහන්නේ. (නදී)

:       0       0

බුද්ධි Wednesday, 08 July 2015 06:39 PM

කතා විතරනේ. කෝ වැඩ? (නි)

:       0       0

ආටිගල Wednesday, 08 July 2015 12:24 PM

මේවා අපිට හොඳ පාඩම්! (නි)

:       0       0

ගයාන් Wednesday, 08 July 2015 12:25 PM

ලාල්, හිනා යනවා ඔයාගේ කතාවට. ප්‍රවෘත්ති බැලුවෙ නැද්ද ඔයා? (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 08 July 2015 12:28 PM

අපිටයි වැරදුනේ. ඒ කියන දේ කරන,කරන දේ කියන කොන්දක් තියෙන ජාතික විරයව ජනාධිපති කරව ගන්න නොලැබීම.අපේ සහ අපේ දරුවන්ගේ අවාසනාව තමයි.(නදී)

:       0       0

ප්‍රකාශ් Wednesday, 08 July 2015 12:28 PM

මේ නළු බට්ටා දේශපාලනයට සුදුසු නැත.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 08 July 2015 12:27 PM

"හොරු සමග හොරු හෙළුවෙන්" දැන් පෙන්වනවා. ලැජ්ජයි. (නදී)

:       0       0

සිතුම් Wednesday, 08 July 2015 12:28 PM

අනේ යන්න අනේ යන්න (නදී)

:       0       0

වින්සන්ට් Wednesday, 08 July 2015 12:28 PM

තමන් ඉන්නේ කා සමඟද කියා හරියට තේරුම් නොගෙන අදහස් ප්‍රකාශ කිරීම අද දේශපාලකයන් අතර දකින්නට ඇත. එ. ජා.පක්ෂයේ දේශපාලන ස්වරූපයට මෙතුමාගේ ප්‍රකාශ කොතරම් දුරට ගැලපේ දැයි සිතිය නොහැකිය. පෙන්වා දෙන කරුණ ඇත්තක් උනත්, ධනවාදී දේශපාලන කඳවුරක සිට මේ කියන වැරදි කරුවන් ගැන කථා කිරීම ඇත්තෙන්ම විහිළුවකට කරුණකි. (නදී)

:       0       0

අක්ෂින් Wednesday, 08 July 2015 07:25 PM

ඔක්කොම එකයි අපිට නම් (නි)

:       0       0

දයා Wednesday, 08 July 2015 12:30 PM

මෙයා කියවන්නේ මොනවාද කියල එයාවත් දන්නේ නැහැ (නදී)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 08 July 2015 12:29 PM

එකම කල්ලියක් විසින් රටම යටත් කරගෙන කියල මොනවට පැහැදිලි කරනවද?(නදී)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 08 July 2015 12:31 PM

කරලා තිබෙන්නේ ඉතිහාසයේ කල ලොකුම පාවා දීමයි. (නදී)

:       0       0

ද සිල්වා Wednesday, 08 July 2015 12:33 PM

රන්ජන් හරි. අපිට නැවතත් පසුගිය අවුරුදු දහය අවශ්‍ය නැහැ. (නි)

:       0       0

නිහාල් Wednesday, 08 July 2015 12:34 PM

අපි නම් කවදත් මහින්දට! (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 08 July 2015 12:35 PM

මට නම් ප්‍රශ්නය තිබෙන්නේ මෛත්‍රීද මහින්දද කියන එක නෙමෙයි.ලක්ෂ 62.5 ක ජනතාවගේ කැපවීමකින් මුදාගත්‍ රට නැවතත් පෙර පැවති තත්ත්වයටම පත්වීමට යන එක ගැනයි. (නි)

:       0       0

මුදිත Wednesday, 08 July 2015 12:34 PM

මම හැමෝටම කියන්නේ මීළඟ අගමැති මහින්ද රාජපක්ෂ කියලා. මහින්ද දිනවන කට්ටිය වෙනම ලෝකෙකනේ ඉන්නේ. (නි)

:       0       0

රොහාන් Wednesday, 08 July 2015 12:37 PM

දැන් කට්ටිය මහින්දට බයේ වියරුවෙන් කෑගහනවා. හරියට කතා කරන්නේ ඇහින් දැකපු දේවල් වගේනේ. (නි)

:       0       0

රේණුකා Wednesday, 08 July 2015 12:38 PM

මෙයාවත් පාර්ලිමේන්තු යවන්න නරකයි (නදී)

:       0       0

දිනේෂ් Wednesday, 08 July 2015 12:41 PM

මේ වගේ අය දාගෙන නම් ඡන්දෙ දිනනවා බොරු හොඳේ (නි)

:       0       0

කුමාර් Wednesday, 08 July 2015 10:17 PM

අනේ ඇත්තට! මෙයාලට ගිය කලක්! (නි)

:       0       0

අයිවන් Wednesday, 08 July 2015 12:51 PM

ලාල්ගේ කතාවට අපි එකඟවෙමු (නි)

:       0       0

ප්‍රියදර්ශන Wednesday, 08 July 2015 12:51 PM

අනුන් දෙසට ඇඟිල්ලක් දිගුකරද්දී තමන් දෙසට ඇඟිලි හතරක් දිගුවෙන බව දන්නවාද? (නි)

:       0       0

තිළිණ Wednesday, 08 July 2015 01:01 PM

මම නම් මෙතුමාගේ කතාවට විරුද්ධයි (නි)

:       0       0

පබා Wednesday, 08 July 2015 01:07 PM

මෙයා හරියට හරි, රන්ජන් ට විරුද්ධ වෙන්න කාටවත් බැහැ.(නදී)

:       0       0

ලෙස්ලි ලෝව් Wednesday, 08 July 2015 01:11 PM

මෛත්‍රීපාල මහතා කොහොම කෙනෙක් වුණත් දුෂිත නායකයෙක් පරාජය කිරීමේ ආඩම්බරය අපිට තිබෙනවා.සියලුම ත්‍රිවිධ හමුදා, පොලිස්, මාධ්‍ය බලය තිබිලත් පරද්දපු මහින්දව මේ ඡන්දෙදි අපිට අභියෝගයක් නෙමෙයි.වැදගත් පිවිතුරු යහපාලනයක් රටේ ඇති වෙනතුරුම අපි අපේ සටන නවත්වන්නේ නැහැ. (නි)

:       0       0

ඇසළ Wednesday, 08 July 2015 01:11 PM

මෙයාලට පුලුවන්ද රටක පාලන කටයුතු? මේ වගේ අයට ඡන්දේ දෙන අයට හොඳයි ඔය කතා.කාලයක් කෝටි ගණන් වලින් හදපු පන්සල් හොය හොයා හිටියා. දැන් ඒ ගැන කතාවක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 892 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 54 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1053 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 209 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 5134 10

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1649 3

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31148 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23745 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 141 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 431 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 201 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site