'ආදරය ගින්දරක්' ටෙලි නාට්‍ය හරහා රංගනයට පිවිසි දුෂේනි මිහිරංගි මේ දිනවල අලුත් ටෙලි නාට්‍යයකටත් රංගනයෙන් දායක වෙනවා. ඒ ඉරේෂ් ලොකුබණ්ඩාර විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ 'නිසල සඳ ඔබ' ටෙලි නාට්‍යයයි. මේ වසරේ නව බලාපොරොත්තු රැසක් පොදි බැඳගෙන සිටින දුෂේනි 'සාරවිට' අපිට ඒ පිළිබඳව මෙසේ අදහස් පවසා සිටියා.
"ආරම්භ වූ 2017 වසර කියන්නේ කලාව පැත්තෙන් මට වැඩ ගොඩක් කරන්න තියෙන අවුරුද්දක්. ජනවාරි 20 වැනිදා සිට හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන 'නිසල සඳ ඔබ' මේ අවුරුද්දේ මම මගේ ආදරණීය රසික, රසිකාවියන් මුණ ගැසෙන පළමු ටෙලි නාට්‍යය. ඊට අමතරව මට අලුත් චිත්‍රපටයක රඟපාන්නත් ආරාධනා ලැබිලා තියෙනවා. බොහෝ දුරට ඒ නිර්මාණය හරහාත් මේ අවුරුද්දේ මාව දකින්න පුළුවන් වේවි. 'නිසල සඳ ඔබ' ටෙලි නාට්‍යයට අමතරව තවත් ටෙලි නිර්මාණ කිහිපයකටම මේ අවුරුද්දේ මම සම්බන්ධ වෙනවා. ඒ සියලු කලා නිර්මාණ ගැන ඉදිරියේදී කියන්නම්."
දිවයින ආශ්රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දුෂේනිට චිත්‍රපටයක් රඟපාන්න ලැබිලා