IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


දෝෂාභියෝගය මැතිසබේට පමණක් සීමා කරන්න

ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝශාභියෝග ප්‍රශ්නය පාර්ලිමේන්තුවට පමණක් සීමා කරන්නැයි විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ‘අධිකරණය සමග ගැටුමක් ඇතිකර ගත යුතු නැහැ. ඒ නිසයි මා එම යෝජනාව කරන්නේ. අධිකරණයේ ස්වාධීනත්වයට අපි ගරු කරනවා නම් කළ යුතු ක්‍රියා මාර්ගය එයයි. විනිශ්චකාරවරුන්ගේ ක්‍රියා කලාපය ගැන ප්‍රශ්න කරනවා. මාධ්‍ය මගින් විවේචන කරනවා. එවැනි විවේචන නතර කළ යුතුයි. අගවිනිසරුවරිය ගැනත් නොයෙකුත් කතා පතුරවනවා. එයින් සිදුවන්නේ ගැටුම් වැඩිවීම පමණයි. මෙවැනි දේ පළ කිරීමෙන් මාධ්‍ය වැළකිය යුතුයි. මාධ්‍යයට එසේ ඒවා පළ නොකරන ලෙස උපදෙස් දිය යුතුයි.‘ කතානායක චමල් රාජපක්ෂ මහතා - ‘පත්තර වලටත් සදාචාරයක් තිබිය යුතුයි. ‘



අදහස් (0)

දෝෂාභියෝගය මැතිසබේට පමණක් සීමා කරන්න

ප්‍රියන්ත Tuesday, 04 December 2012 11:47 PM

ඇත්ත මමත් ඒ දේනම් අනුමත කරනවා (දී)

:       0       0

සුමේද Tuesday, 04 December 2012 05:01 PM

හරියට හරි රනිල මහත්තයෝ (දී)

:       0       0

මුතු Wednesday, 05 December 2012 12:14 AM

නෑ නෑ අපි ඔක්කොම පාරට බැහැලා හෝන් ගහමු. (ස)

:       0       0

සිල්වා Tuesday, 04 December 2012 04:58 PM

සන්තෝසයි මහත්තයෝ (දී)

:       0       0

ලාල් Tuesday, 04 December 2012 05:14 PM

රනිල් මහත්තයා 100% හරි (දී)

:       0       0

යසෝදා Tuesday, 04 December 2012 05:24 PM

දේශපාලන අත්දැකීම (දී)

:       0       0

ඩයස් Wednesday, 05 December 2012 04:31 AM

ගෙයි ගින්ද්දර එළියටත් එළියේ ගින්දර ගෙටත් ගන්න එපා කියලා තියෙන්නේ (දී)

:       0       0

ගුණරත්න Tuesday, 04 December 2012 05:48 PM

කතාව ඇත්ත මොකද මෙහෙම උනොත් අසරණ වෙන්නේ අහිංසක මිනිස්සු (දී)

:       0       0

ප්‍රභාත් Wednesday, 05 December 2012 06:19 AM

කතාව නම් 100 % හරි

:       0       0

බණ්ඩාර Tuesday, 04 December 2012 06:05 PM

නැතුව ඉතින් ගෙවල් වල ඉතින් ගෙදර අරන් යනවාද

:       0       0

සුජිත් Tuesday, 04 December 2012 06:06 PM

රනිල් මහත්තයා කියල තියෙන්නේ ඇත්තක් (ස)

:       0       0

සදුන් සූරියවැව, නවසීලන්තය. Tuesday, 04 December 2012 06:14 PM

කියන්නේ එකක්, කරන්නේ තව එකක්.....හරියට නිකන් පතෝල වගේ...(ස)

:       0       0

පුෂ්ප Tuesday, 04 December 2012 06:17 PM

මේක තේරුම් ගන්න බැරිද (දී)

:       0       0

නිලන්ත Wednesday, 05 December 2012 07:26 AM

කතාව ඇත්ත මමත් 100%පිලි ගන්නවා (දී)

:       0       0

වජිර Tuesday, 04 December 2012 06:34 PM

ඕක ඉතින් කියන්නත් දෙයක්ද (දී)

:       0       0

අසේල Tuesday, 04 December 2012 06:36 PM

වැඩක් නැහැ ඒ කට්ටිය ඒ ප්‍රශ්නය විසදා ගනීවි (දී)

:       0       0

දිලිනි Wednesday, 05 December 2012 01:48 PM

ඒක ඇත්ත (දී)

:       0       0

සිසිර Wednesday, 05 December 2012 08:42 AM

මොලේ ඇති අයට පමණයි! හරියට බැලුවනම් රටේ ආශ්චර්‍ය තියෙන්නේ විපක්ෂයේ මිස වෙන කවුද?(ස)

:       0       0

බණ්ඩාර Tuesday, 04 December 2012 07:36 PM

ඒ කතාව ඇත්ත මමත් එකඟයි (දී)

:       0       0

වරුණ Tuesday, 04 December 2012 03:23 PM

පාරට බැහැල කෑගහමුද (දී)

:       0       0

උපාලි Tuesday, 04 December 2012 03:19 PM

රනිල් වික්‍රමසිංහ මහතා හරි..(ස)

:       0       0

රාජා Tuesday, 04 December 2012 03:22 PM

අන්තෝජටා බහිජටා .(ස)

:       0       0

විමුක්ති Tuesday, 04 December 2012 03:25 PM

රනිල්ගේ ක්‍රියා කලාපයට මම එකඟ නෑ නමුත් මේ කියමනට ගරු කරනවා. (ස)

:       0       0

ප්‍රසන්න Wednesday, 05 December 2012 09:48 AM

එළියට මේ ප්‍රශ්නය අරගෙන ගියොත් පාලකයෝ සමගියෙන් ඉදියි. අහිංසකයෝ මරා ගනීවි (දී)

:       0       0

අමිල Tuesday, 04 December 2012 08:38 PM

ඒ කතාව අමුතුවෙන් කියන්න දෙයක් ද හැමෝම දන්නවා (දී)

:       0       0

කුමුදු Tuesday, 04 December 2012 03:34 PM

ඉතා නිවැරදි කතාවක් .100% එකඟයි .(ස)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 04 December 2012 03:38 PM

රනිල් මහත්තයා ඔබ හරි (දී)

:       0       0

අජිත් කරු Tuesday, 04 December 2012 08:46 PM

රනිල් කියන දේ අහයිද? ජනපති කියනදේවත් නාහන කොට..!(නු)

:       0       0

අචිනි Tuesday, 04 December 2012 03:41 PM

රනිල් මහත්තයාට ජයවේවා (දී)

:       0       0

ජේ. ඩි Tuesday, 04 December 2012 03:47 PM

හොද කතාවක් (දී)

:       0       0

නිලා Tuesday, 04 December 2012 03:41 PM

අද පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්ණයක් ඇසූ විට ලැබෙන පිළිතුරු දිහා බැලුවාම හා ඇමතිවරු හැසිරෙන විදිය බලපුවාම හරිම කණගාටුවක් දැනෙන්නේ.ඒ..ත් රනිල් මහත්තයා කියල තියෙන්නේ ඇත්තක් බව පෙනෙනවා .(ස)

:       0       0

පෙරේරා Tuesday, 04 December 2012 03:42 PM

රනිල් මහත්තයා කියපු බොහොම වැදගත් කතාවක් (දී)

:       0       0

ජයනාත් Tuesday, 04 December 2012 03:49 PM

රනිල් වැදගත් දේ ගැන කතා කලාට අනිත් අය ගනන් ගන්නේ නෑ. (ත)

:       0       0

තෙන්නකෝන් Tuesday, 04 December 2012 03:45 PM

අනේ මගේ රට (දී)

:       0       0

ඉන්දික Tuesday, 04 December 2012 03:52 PM

මම රනිල් එක්ක එකඟ වෙනවා. (ත)

:       0       0

නිරෝෂණ Tuesday, 04 December 2012 03:56 PM

කරුණාකරලා මේ ප්‍රශ්නය ඉවරයක් කරන්න (දී)

:       0       0

මහින්ද Tuesday, 04 December 2012 04:04 PM

ඇත්ත .. ඇත්ත ඒ කතාව ඇත්ත (දී)

:       0       0

සිල්වා Wednesday, 05 December 2012 10:33 AM

100% ඇත්ත ඒ කතාව (දී)

:       0       0

නුශ්කි Tuesday, 04 December 2012 04:14 PM

මහත්තයා හරි

:       0       0

තිලක් Tuesday, 04 December 2012 04:18 PM

රනිල් මහත්තයෝ , දැන් එන පොට හොඳ නෑ, ඕව කිය කියා ඉඳල වැඩක් නෑ, (දී)

:       0       0

ශහීබ් Tuesday, 04 December 2012 09:53 PM

රනිල් කියන ඒවා අහන්න ඔළුව තියෙන ආණ්ඩුවක් තියෙන්න ඕනෑ. (ත)

:       0       0

හේමන්ත Tuesday, 04 December 2012 04:19 PM

පාර්ලිමේන්තුව තුල දෝෂාභියෝගය ඇති නිසා අග විනුසුරු තුමියට එරෙහිව දේශපාලන උද්ගෝෂණ කිරීමට මහජනයා රැස්කිරීම අණුවන ක්‍රියාවක්. මේ හදන්නේ ගැටුමක් හදාගන්න. හරිම භයානක වැඩක්. (දී)

:       0       0

සනුල් Tuesday, 04 December 2012 04:21 PM

වැදගත් දේවල් කියන්න ඕනා වැදගත් මිනිස්සුන්ට. (දී)

:       0       0

රන්ජනී Tuesday, 04 December 2012 04:23 PM

මැති සබයේ බැන ගන්නා කට්ටිය පාර්ලිමේන්තුවේ කැන්ටිමේ කරට අත දාගෙන කන්නේ, අපි ඒක දකින්නේ නැහැනේ රූපවාහිනියෙන් (දී)

:       0       0

වික්‍රම Tuesday, 04 December 2012 04:21 PM

මට හිනාත් යනවා (දී)

:       0       0

සමන් Tuesday, 04 December 2012 04:31 PM

රනිල් මහත්තයා සමග මම එකඟයි (දී)

:       0       0

පද්මි Tuesday, 04 December 2012 11:16 PM

රනිල් මහතා කියන දේ තමයි විය යුත්තේ . මාළු කඩේ වගේ හැසිරෙනවට වඩා (ස)

:       0       0

අසංක Tuesday, 04 December 2012 04:42 PM

මමත් කියන්නේ ඒ දේම තමයි (දී)

:       0       0

රංග Tuesday, 04 December 2012 04:50 PM

එලියට ගියොත් අහිංසක මිනිස්සු තමයි නිකන් කුලල් කා ගන්නේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 11 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 360 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 422 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 866 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 4980 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 1186 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39337 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25646 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1124 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site