IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


දෝෂාභියෝග කාරක සභාව පත් කැරේ

ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාව විභාග කිරීමේ තේරීම් කාරක සභාවට මැති සබේ දෙපාර්ශ්වයේම මන්ත‍්‍රීවරු 11 දෙනෙක් කතානායක චමල් රාජපක්‍ෂ මහතා විසින් පත් කරනු ලැබූහ. එහි සභාපති පරිසර ඇමැති අනුර ප‍්‍රියදර්ශන යාපා මහතාය.



අදහස් (0)

දෝෂාභියෝග කාරක සභාව පත් කැරේ

ඉන්ද්‍රජිත් Wednesday, 14 November 2012 03:37 PM

ජීවිත කාලය තුලම රහසින් වත් පවු නොකළ කට්ටියක් එකතු කරලා තමයි විනිශ්චය සභාව පත් කරලා තියෙන්නේ. පැමිණිලිකාරයෝ සෙට් එක ඊටත් වඩා අති පාරිශුද්ධ අය වෙච්චි. අනේ අපි කොයි තරම් භාග්‍යවන්තද මේ වගේ දූෂණයට විරුද්ධ පාලනයක් ඇති රටක ඉපදෙන්න? වැරදි විදියට රාජකාරි කළ එකම පුද්ගලයා වන අගවිනිසුරුතුමියගේ ප්‍රශ්නේ අවසන් වුණාට පස්සේ මේ රටේ රාජ්‍ය සේවය පළිඟු කැටයක් මෙන් පවිත්‍රව බබළාවි. (නි)

:       0       0

ෂාමෙන් Wednesday, 14 November 2012 12:42 PM

මේකත් මහා ආශ්චර්යයක් නොවේද? (නි)

:       0       0

ජිනා Wednesday, 14 November 2012 11:34 PM

මම යෝජනාවක් විදියට කියන්න කැමතියි, අර දෝෂාභියෝගයට අත්සන් කළ 117 දෙනාගේ බැංකු ගිණුම් බලමු කියලා. මොකද එයාලත් මේ වැරදිම කරලා තියෙනවාද දන්නෙ නැහැනේ. එහෙම වුණොත් නම් එයාලගේ අත්සන් වලංගු නැහැ නේද? (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 14 November 2012 03:58 PM

අවසාන ප්‍රතිඵලේ දැන්මම කියන්නද? (ස)

:       0       0

හේරත් Wednesday, 14 November 2012 11:54 PM

ඇගිල්ලේ තරම දැ‍නගෙන මුදු හදමු කිවුවලු. (නි)

:       0       0

තුසිත Wednesday, 14 November 2012 04:41 PM

මේ කොයි එකද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

මධූ Wednesday, 14 November 2012 01:29 PM

ඔබ තුමියට ජයෙන් ජය (ස)

:       0       0

අජිත් Thursday, 15 November 2012 07:17 AM

සභාපතිතුමා සාධාරණ ‍කෙනෙක් බව මම දන්නවා. (නි)

:       0       0

සමන් Wednesday, 14 November 2012 03:19 PM

මට නම් සෑහිමකට පත්වෙන්න අමාරුයි. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 14 November 2012 08:27 PM

ඉන්ද්‍රජිත් මහත්තයෝ, ‍නොදන්නා දේවල් කතානොකර ඉනන්වද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1016 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1295 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 84 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 848 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 372 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1169 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39486 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site