(යොහාන් භාසුර, පූනේ ක්‍රිකට් ක්‍රීඩාංගණය සිට..)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජේෂ්ඨතම වේග පන්දු යවන්නා ලෙස සැලකෙන දුෂ්මන්ත චමීර, ඇෆ්ගනිස්ථානයට එරෙහිව හෙට (30) පැවැත්වෙන තරගයට ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා පිලේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා අද (29) පස්වරුවේ පැවසීය.
ශ්‍රී ලංකා පිල මෙම තරගාවලිය පුරාම වේගපන්දු වෙන්නම් තිදෙනෙක් සමග ක්‍රීඩා කළ බවත් මෙම තරගයේදී ද වේග පන්දුයවන්නන් තිදෙනෙක් යොදාගැනීමේ සැලැස්මේම සිටින බවත් ඒ මහතා කීය.
කණ්ඩායමේ තවත් වෙනස් කරන්නේ නම් හෙට පෙරවරුවේ තණතීරුව පරික්ෂා කිරීමෙන් පසුව තීරණය කරන බව කී නවාස් මහතා අතිරේක ආරම්භක පිතිකරු ටෙස්ට් පිලේ නායක දිමුත් කරුණාරත්න පිළිබඳවද අනිවාර්යෙන් අවධානය යොමු කර ඇති බව ද බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකා පිලේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා පූනේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද (29) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේ දී එසේ පැවසීය.
ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව
70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම
අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්
කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දුෂ්මන්ත චමීර හෙට තරගයට ක්‍රීඩා කරනවා