IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


දිස්ත්‍රික්ක 15කට ප්‍රාදේශීය කමිටු සභාපතිවරු පත් කරයි

 

(සුජිත් හේවාජුලිගේ )

දිස්ත්‍රික්ක 15 ක ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරුන්  ලෙස පත් කෙරුණු  මන්ත්‍රී මන්ත්‍රීනියෝ 61 දෙනෙක්  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් සිය පත්වීම් ලිපි පසුගියදා ලබාගත්හ.

මෙම පත්වීම් ලිපි පිරිනැමුණේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීය.

මෙම අවස්ථාවට ජනාධිපති අතිරේක ලේකම් නීතීඥ චමින්ද කුලරත්න මහතා ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරුන් ලෙස පත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රීනියන්  මෙසේය.

ගම්පහ දිස්ත්‍රික්කය -

නලින් රුවන්ජීව ප්‍රනාන්දු,  නිමල් ලන්සා, ඉන්දික අනුරුද්ධ, සිසිර ජයකොඩි, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, මිලාන් ජයතිලක, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ප්‍රසන්න රණවීර

කළුතර දිස්ත්‍රික්කය -

විදුර වික්‍රමනායක, පියල් නිශාන්ත ද සිල්වා, සංජීව එදිරිමාන්න, පියුම් අනුප පස්කුවල්, මංජු ලලිත් වර්ණ කුමාර,

මාතලේ දිස්ත්‍රික්කය -

ජනක බණ්ඩාර තෙන්නකෝන්,  නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, රෝහණ දිසානායක,

නුවරඑළිය දිස්ත්‍රික්කය -

එස්. බී. දිසානායක, සී.බී. රත්නායක, ජීවන් තොන්ඩමන්, එම්. රාමේෂ්වරන්,

ගාල්ල දිස්ත්‍රික්කය -

(වෛද්‍ය) රමේෂ් පතිරණ, වජිර අබේවර්ධන, මනුෂ නානායක්කාර, මොහාන් පී ද සිල්වා, ගීතා කුමාරසිංහ, සම්පත් අතුකෝරළ, ඉසුරු දොඩංගොඩ,

මාතර දිස්ත්‍රික්කය -

කංචන විජේසේකර, කරුණාදාස කොඩිතුවක්කු

හම්බන්තොට දිස්ත්‍රික්කය -

අජිත් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ඩී වී චානක,

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය -

ඩී වීරසිංහ,

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය -

කපිල නුවන් අතුකෝරල,

අනුරාධපුර දිස්ත්‍රික්කය -

එස්.එම්. චන්ද්‍රසේන, එච්. නන්දසේන, ශෙහාන් සේමසිංහ,

පොළොන්නරුව දිස්ත්‍රික්කය -

රොෂාන් රණසිංහ, ජගත් සමරවික්‍රම,

බදුල්ල දිස්ත්‍රික්කය -

නිමල් සිරිපාල ද සිල්වා, තේනුක විදානගමගේ, අරවින්ද් කුමාර්, ජානක තිස්සකුට්ටි ආරච්චි, (මේජර්) සුදර්ශන දෙනිපිටිය, චාමර සම්පත් දසනායක

මොණරාගල දිස්ත්‍රික්කය -

විජිත බේරුගොඩ,  ශෂීන්ද්‍ර රාජපක්ෂ, ජගත් පුෂ්පකුමාර, කුමාරසිරි රත්නායක, (වෛද්‍ය) ගයාෂාන් නවනන්ද,

රත්නපුර දිස්ත්‍රික්කය -

පවිත්‍රා වන්නිආරච්චි, ජානක වක්කුඹුර, ප්‍රේමලාල් ජයසේකර, අකිල සාලිය එල්ලාවල, මුදිතා ප්‍රශාන්ති ද සොයිසා

කෑගල්ල දිස්ත්‍රික්කය -

තාරක බාලසුරිය, රංජිත් සියඹලාපිටිය, උදයකාන්ත ගුණතිලක, සුදත් මංජුල, රාජිකා වික්‍රමසිංහ,

 



අදහස් (3)

දිස්ත්‍රික්ක 15කට ප්‍රාදේශීය කමිටු සභාපතිවරු පත් කරයි

swene Wednesday, 26 October 2022 02:49 PM

මොනවා හරි පට්ටම් ටිකක් දීලා ජනතාවගේ බදු මුදලින් තමන්ගේ අයට වරප්‍රසාද දීලා දමන එකයි කරන්නේ...!

:       1       3

ganegoda Wednesday, 26 October 2022 03:34 PM

හැමදාම කොමිටි හදනවා.. නඩයෝ, හිතමිත්‍රෙයා් පත්කරගන්නවා හැරෙන්න කවදද අපේ රටටත් යමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ... ?

:       0       2

Willow Drive Wednesday, 26 October 2022 04:00 PM

අහෝ ඛේදයකි

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 25 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 556 0

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 257 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
2024 නොවැම්බර් මස 19 767 1

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.


අමෙරිකානු ගිනිඅවියක් සමඟ අලවතුගොඩ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 452 0

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද


රුහුණු සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක
2024 නොවැම්බර් මස 19 758 1

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27103 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18883 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 650 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1873 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site