IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘දොස්තරලා සමග ප්‍රශ්නය සාකච්ඡාවෙන් විසඳනවා‘

තමාත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් අතර පවතින ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා අද (1) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.

වෛද්‍යවරු ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සාර්ථක වූවාද නැද්ද යන්න බදාදා දැකගත හැකිවූ බවත් වැරදි අවබෝධයක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවූ බවත් කී ඇමැතිවරයා ඉදිරියේ ඔවුන් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඒ ගැන එම අවස්ථාවේ දී කටයුතු කිරීමට තමා සූදානම් බවද කීවේය.

ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ජයකොඩිගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමාට ලැබී ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

මේ අතර නැගෙනහිර මහ ඇමැතිවරයා නාවික හමුදා නිලධරයකුට බැන වැදීම සම්බන්ධ සිදුවීමේදී හමුදාව නීතියට පටහැනිව තහනම් නියෝගයක් පනවා තිබූ හෙයින් වහාම එය ඉවත් කළ බවද කී ඇමැතිවරයා නැගෙනහිර මහ ඇමැතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලා ලිපියක් එවා ඇතැයිද කීවේය. මහ ඇමැතිවරයා පත්ව ඇත්තේ එම ප්‍රදේශයේ ජනතාවගේ වරමින් බවත් එබැවින් ඔහුට එරෙහිව කටයුතු කිරීමට ආණ්ඩුකාරවරයාට ද නොහැකි බව ඔහු සඳහන් කළේය.

අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන යන මහත්වරුද මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

aaaa bbbbb IMG_8903



අදහස් (0)

‘දොස්තරලා සමග ප්‍රශ්නය සාකච්ඡාවෙන් විසඳනවා‘

ටී.සිල්වා Wednesday, 01 June 2016 01:03 PM

හැමදේකටම දේශපාලනය ගාවගෙන අසරණ රෝගීන්ව අමාරුවේ දන්නා එපා (නි)

:       0       0

යොහාන් Wednesday, 01 June 2016 01:28 PM

ජයම්පති සමඟ මාත් එකඟයි (නි)

:       0       0

රොහාන් Wednesday, 01 June 2016 01:30 PM

ඉස්සර සමහරු පුළුවන් තරම් දොස්තරලට මඩ ගැහුවා. දැන් නම් ඉතින් ඇතිතරම් සාකච්ඡා! (නි)

:       0       0

නිලාන් Thursday, 02 June 2016 07:21 AM

මේ වැඩේ නිසා ලෙඩ්ඩු කීදෙනෙක් දුක් විඳින්නද? (ර)

:       0       0

රොෂාන්ත Wednesday, 01 June 2016 03:05 PM

අපිට නම් දැන් මේවා අහලා අහලා එපාවෙලා (නි)

:       0       0

නිම්මි Wednesday, 01 June 2016 03:09 PM

තාත්තලා පුතාලා අම්මලා..... මේවා පවුල් පාලනය නෙමෙයිද දන්නෙ නැහැ. දොස්තරලාට බනින හැටි විතරක්. පුදුම යහපාලනේ. (නි)

:       0       0

සනත් Thursday, 02 June 2016 02:12 AM

කෝ පුරසාරම්? කතාවෙන් නම් කාටවත් බය නැහැ. (නි)

:       0       0

යෝනක Wednesday, 01 June 2016 09:11 AM

බලමුකෝ කියන විදිහටම වැඩ වෙයිද කියලා (නි)

:       0       0

රත්නායක Wednesday, 01 June 2016 09:58 AM

මොනවා කියනවා ද කියලා අපිට නම් තේරුම් ගන්න බැහැ (හේ)

:       0       0

ගාමිණී Wednesday, 01 June 2016 10:05 AM

පුතා තමයි මේ හැමදේටම මුල.(හේ)

:       0       0

ජයම්පතී Wednesday, 01 June 2016 10:09 AM

ඇමතිතුමා, දැන් සාකච්ජා කරන්න යන්නේ වැඩේ වැරදෙන බව දන්නා නිසා නේද? එහෙම නැතුව රෝගීන් ගැන හිතලා නෙවෙයිනේ. එහෙම හිතුවනම් මීට කලින් ඒක කරන්න තිබුනා.(හේ)

:       0       0

නිමල් Wednesday, 01 June 2016 10:25 AM

ඒක හොඳයි.(හේ)

:       0       0

කමල් Wednesday, 01 June 2016 11:28 AM

හත්මුතු පරම්පරාවම සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුලේ දාගෙන මේවා විසදන්නද ? (ම)

:       0       0

මියුරු Wednesday, 01 June 2016 12:03 PM

බලන්නකෝ වෙනසක තරම! (නි)

:       0       0

රංග Wednesday, 01 June 2016 12:19 PM

ඔබතුමා ඇමතිධූරයක් දරන්නේ මොන පක්ෂයෙන්ද කියන එක අපිට ප්‍රශ්නයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1409 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 591 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 422 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 680 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 438 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1230 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site