IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


දොස්තර ගෙදරට බෝම්බයක්

කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලලන්ත රණසිංහ මහතාගේ දෙහිවල කඩවත විෂ්ණු කෝවිල පාරේ නිවස අසලින් අත්බෝම්බයක් සොයාගත් බව දෙහිවල පොලිසිය කියයි. ඇණය ගැලැවූ බෝම්බය යුද හමුදාව විසින් පුහු කැර දැමිණි. ජාතික වෛද්‍ය සභාවේ විනය අංශයේ ද කටයුතු කරන වෛද්‍යවරයාගේ නිවසට බෝම්බය එල්ල කළ හේතුව සොයා ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

දොස්තර ගෙදරට බෝම්බයක්

සංජේ Friday, 17 August 2012 04:00 PM

අනික් මැර වැඩක් ඉතිං මෙහෙමම තමයි. (නි)

:       0       0

ලාල් හේරත් Friday, 17 August 2012 04:10 PM

ඩොක්ටර් ලලන්ත, ඔයත් එන්න ඕස්ට්‍රේලියාවට. මම මීට අවුරුදු පහකට පෙරයි මේ රට හැර ගියේ. (නි)

:       0       0

අරුණ Friday, 17 August 2012 05:41 PM

ලංකාවේ දන් මේ වගේ දේවල් හරියට, මිනිසුන් පාරට ගන් කවුද කෙළේ කියල හොයල බලන්න, ආණ්ඩුව පෙරළන්න කොහෝම හරි බලන්නේ, (අ)

:       0       0

නිශාද් ප්‍රීනා Tuesday, 21 August 2012 12:24 PM

මේ වේග දේවල් වලින් වෙන්නෙ රටකට අවශ්‍ය වටින කියන පුද්ගලයන් රට අතහැරලා යන එකයි..!!(නු)

:       0       0

උපාලි Thursday, 16 August 2012 09:40 PM

අනේ, ගෙදර ඡායාරූපය දාන්න එපා. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 16 August 2012 09:52 PM

දොස්තර විතරක් නෙමෙයි, අපිත් බොහොම අමාරුවෙන් තමයි‍ බෝම්බ වලින් බේරිලා ඉන්නේ. (නි)

:       0       0

රොෂාන් Thursday, 16 August 2012 10:20 PM

මෙයා මගේ ජීවිතය බේරාගත් වෛද්‍යවරයා.. මම කඩුවකින් පහර කා ඉතාම අසාධ්‍ය තත්ත්වයෙන් සිටි වේලාවේ මගේ මිතුරන් මා වෙනුවෙන් යාඥා කළා..මම දින විසි එකක් සිහි නැතිව හිටියා.. නමුත් පානදුර දොස්තර වසන්ත වැනි අය ගේ සේවය නිසා මා බේරුණා. මේ අය තමයි නියම වෛද්‍යවරු මේ අය අපේ විරුවන්... අපි ඔවුන් ආරක්ෂා කළ යුතුයි..!!(නු)

:       0       0

වරුණ Thursday, 16 August 2012 05:18 PM

අයියෝ, දැන් අහන්න වෙන්නේ අණ්ඩර දෙමළ කතානේ. (නි)

:       0       0

සිල්වා Friday, 17 August 2012 01:35 PM

දොස්තර මහත්තයා බය කරන්න හිිතාමතාම පුහු බෝම්බයක් වත්තට දාන්න ඇති කවුරුහරි. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 16 August 2012 05:32 PM

දැන් ඉතින් බෝම්බ අහුවුනාට පිපිරෙන්නේ නැතිලුනේ. මෙච්චර සාමකාමී රටේ, අපරාදේ දොස්තර මහත්තයා බයවුණේ. (නි)

:       0       0

ෂෙරීෆ් Thursday, 16 August 2012 05:52 PM

අපේ රටේ වෙනසක් ඇති කළොත් තමයි හොද. (නි)

:       0       0

කීර්ති Thursday, 16 August 2012 06:37 PM

ලෝකයේ තිබෙන සාමකාමීම රට ලංකාවයි. (නි)

:       0       0

විභූෂ Thursday, 16 August 2012 06:42 PM

ඔය දොස්තර ලෙඩෙකුට බණින්න ඇති. අපි දන්නවනේ රජයේ රෝහල් කෙරුවාව. (නි)

:       0       0

නිමා Thursday, 16 August 2012 06:48 PM

දෙවි කෙනෙක් වගේ හොද වෛද්‍යවරයෙක්. ඇයි එතුමට මෙවන් දෙයක් කරන්න උත්සහ කළේ? (නි)

:       0       0

ප්‍රවීන් - මැනිලා Thursday, 16 August 2012 07:07 PM

කොහොමද පාර? කාපට් නේ? (නි)

:       0       0

සහීහාර් Friday, 17 August 2012 09:34 AM

මෑත කාලේ හොඳම සැත්කම් ටික කරේ ඔය දොස්තරවරු.. ඒ කට්ටියව රට පන්නන්නද හදන්නේ.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 151 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5617 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1188 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 356 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2128 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2066 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site