කරන්දෙණිය රෝහලේ දොස්තර ප‍්‍රසාද් ජයසිංහ මරා දැමීම සම්බන්ධයෙන් විසි දෙනකුගෙන් පමණ ප‍්‍රශ්න කළ බව ඇල්පිටිය පොලිස් අධිකාරී කාර්යාලයය කියයි. මිනීමරුවන් දින කිහිපයකින් අත්අඩංගුවට ගත හැකි වෙතියි පොලිසිය අපේක්ෂා කරයි.
ජාතික ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලලිමේන්තු පැමිණි ඇතැම් මන්ත්‍රීවරුන් තමා නොහඳුනන බව අමාත්‍ය ලාල් කාන්ත මහතා පැවසීය.
මියන්මාරය යළිත් වරක් ප්‍රබල භූමිකම්පාවකින් කැලැඹිණි. මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.6 ක් ලෙසටය.
පසුගිය මාස තුනක කාලයේදී වෙඩි තැබීම් තිහක් සිදුවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
ශ්රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ 2000වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා අධ්‍යයන නිවාඩු ලබා විදේශගතවී ඇති නිලධාරීන් දහතුන් දෙනෙකුගෙන් බැඳුම්කර කඩවීම හේතුවෙන්
දක්ෂිණ අධිවේගී මාර්ගය ඇතුළු අධිවේග මාර්ගවලින් පසුගිය දින දෙකේදී (11සහ12) රුපියල් කෝටි 10 ඉක්මවූ ආදායමක් උපයාගෙන ඇතැයි අධිවේගී මාර්ග අධ්‍යක්ෂ පවසයි.
අස්වැසුම ලැබිය යුතුම සියයට පනහකට නොලැබෙන බව පවර්ටි ඇනලිස් ආයතනයෙන් කරන ලද සමීක්ෂණයකදී තොරතුරු අනාවරණයවී ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
දොස්තර ඝාතකයන් ළඟදීම දැලට?
සැම්සන් Wednesday, 05 October 2011 09:42 AM
ඝාතකයින් අල්ලලා ආයුධ හොයන්න එක්ක යයි. ඊට පස්සේ වෙන දේ අපි කවුරුත් දන්නවානේ. ඔය විදියට නීතිය රකින්න ඕන කට්ටියත් අපරාධ කර කර අපරාධ නවත්වන්න බෑ.
සමන්-South Africa Tuesday, 04 October 2011 04:13 PM
මිනිමරුවෝ අල්ලලා මැදපෙරදිග වගේ දඩුවම් දිය යුතුයි
Truth Tuesday, 04 October 2011 04:08 PM
.. මරන්න හෙතුවක් ඇතිනේ ...මොකද දැන් කාලේ දොස්තරලත් මේනියා කාරයෝනේ...මොනදේ උනත් මිනී මරන පාතාලයක් තවමත් ලංකාවේ තියෙනවා. එල් ටී ටී එක නැති කරපු අපේ අයට පාතාලය නැති නොකිරීම හාස්‍යක්
සිරිසේන Tuesday, 04 October 2011 06:29 PM
එල්ලුම් ගහ තාම පැලවෙලා නැද්ද
ඉන්දික රුශාන්ත Tuesday, 04 October 2011 06:27 PM
නිතිය හරියට තියනවනම් මෙම අපරාද වෙන්නේ නැහැ නේද ?
විමලරත්න Wednesday, 05 October 2011 09:54 AM
චැනල් දොස්තරලාගේ වැඩක් බව පේනවා