IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


දොස්තර දරුවාට අමුතු ප්‍රතිකාරයක් දෙන්න ගිහින්

බුලත්කොහුපිටිය පැත්තේ රජයේ වෛද්‍යවරයකු 6 හැවිරිදි දරුවකුට කළැයි කියන අතවරයක් සම්බන්ධයෙන් රුවන්වැල්ල මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කළ බව පොලිසිය කියයි.

ප්‍රතිකාර ගැනීම සඳහා එම දරුවා වෛද්‍යවරයාගේ නිවසට රැගෙන ගිය අවස්ථාවේ සරමක් හා කමිසයක් ඇඳ සිටි වෛද්‍යවරයා ඔහු ඇතුළට ගෙන ඔහුගේ ජනනේන්ද්‍රිය පිරික්සා ඇතැයිද එහෙත් ළමයාට ජනනේන්ද්‍රියේ ආබාධයක් නොවූ බවද කියති.

දොස්තර මහතා තම දරුවා ලවා කළැයි කියන අශෝබන ක්‍රියාවක් ගැනද පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු දරුවාගේ කටඋත්තරයක් ලියාගෙන ඇතැයිද වාර්තාවේ. 



අදහස් (0)

දොස්තර දරුවාට අමුතු ප්‍රතිකාරයක් දෙන්න ගිහින්

ශාන් Friday, 13 November 2015 04:24 AM

මෙට වැඩ ලොකු දෙවල් වෙනවා මේක සුළු දෙයක් ඕවා ගණන් ගන්න එපා. ලොකු දේවල් අල්ලන්න (ම)

:       0       0

ජයන්ත Friday, 13 November 2015 05:20 AM

නිකන් උගන්නපු එකේ වැරැද්ද. (ස)

:       0       0

නවරත්න Thursday, 12 November 2015 01:55 PM

ආබාධයකුත් නැතුවම පරීක්ෂා කරලාද? අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

ස්මිත් Friday, 13 November 2015 05:45 AM

මෙහෙමත් දොස්තරලා පුදුම අසහන කාරයෝ. (ස)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 12 November 2015 02:12 PM

අවුරුදු පහක වෛද්‍ය අධ්‍යාපනය ලබනවිට මොහු මොනතරම් මානවයාගේ සුභසිද්ධිය පිණිස දැනුම ග්‍රහණය කර ඇතත් අධ්‍යාත්මික වශයෙන් එහි ඇති නිස්සාරභාවය නොදුටු නිසා දුක්ඛිත තත්ත්වයක් ළඟාකරගෙන ඇත. (නි)

:       0       0

කරුණාපාල Thursday, 12 November 2015 02:25 PM

පුදුමාකාර වකවානුවක අපි මේ ජීවත්වෙන්නේ. (නි)

:       0       0

ප්‍රභාත් කුලතුංග Thursday, 12 November 2015 02:31 PM

කලබල වෙන්න එපා. සමහර විට ලිංගික රෝග පිළිබඳ වෛද්‍යවරයෙක් වෙන්න ඇති. ‍කෙසේනමුත් දැඩි දඬුවම් දියයුතුයි. (නි)

:       0       0

වේරගොඩ Friday, 13 November 2015 06:27 AM

එතන සිදුවුණේ මොකක්ද කියලා හරියටම නොදැන මොකුත් කියන්න අමාරුයි (නි)

:       0       0

විදූර Friday, 13 November 2015 06:30 AM

අනේ හැබෑට, වෛද්‍ය වෘත්තියටත් නිගාවක් නේද? (නි)

:       0       0

භද්‍රානි Thursday, 12 November 2015 03:11 PM

දැන් මෙතන දොස්තර මහත්තයා ඔච්චර හරියක් කරනතුරු මේ අම්මා කොහෙද හිටියේ? අපේ රටේ මිනිස්සු හරි දක්ෂයි අනිත් අයට අභූත චෝදනා නඟන්න. එනිසා පූර්ව නිගමන වලට එළඹී අදහස් ප්‍රකාශ කරන්න කලින් ඒ ගැනත් හිතුවොත් හොඳයි. (නි)

:       0       0

සමරජීව Friday, 13 November 2015 06:56 AM

අවුරුදු 6 ක පුංචි දරුවෙක් වෛද්‍යවරයකු පරීක්ෂා කරද්දි අම්මා කොහේද හිටියේ? (නි)

:       0       0

ගලබඩ Thursday, 12 November 2015 03:51 PM

දොස්තරටත් වෙන්න යන්නේ කොන්ඩයාට වුන දේ වගේ මට පෙනෙන්නේ. කොටදෙනියාව පොලිසියටම මෙය විමර්ශනය කරන්න දෙන්න. (බ)

:       0       0

අචිනි Thursday, 12 November 2015 03:50 PM

ලැජ්ජයි මේ වෙන දේවල් දැක්කම.(හේ)

:       0       0

ඉඳුනිල් Friday, 13 November 2015 07:51 AM

කුඩා දරුවන් පරීක්ෂා කරනවිට එක්කෝ හෙදියක් නැත්නම් ළමයාගේ මව හෝ වෙනත් ඥාතියෙක් ළඟ සිටිය යුතුමයි. (නි)

:       0       0

නිර්මල Friday, 13 November 2015 08:05 AM

දොස්තරකම කියන්නේ මොනතරම් උතුම් වෘත්තියක්ද? (නි)

:       0       0

තාරක Thursday, 12 November 2015 06:12 PM

රෝග නිධානය සොයා ගැනීමට ලිංගේන්ද්‍රිය පරීක්ෂාව අවශ්‍ය අවස්ථා තියෙන්න පුළුවන් නමුත් එය ළමයාගේ භාරකාරයෙක් ඉදිරියේ කල යුතුවේ. (ර)

:       0       0

සිසිර Thursday, 12 November 2015 06:54 PM

දැන් මෙතන දොස්තර මහත්තයා ඔච්චර හරියක් කරනතුරු මේ අම්මා කොහෙද හිටියේ? (ර)

:       0       0

ලංකාශ්‍රී Friday, 13 November 2015 08:51 AM

මෙවැනි පරීක්ෂණ කරන විට තිරයකින් වසා සිදු කරයි. මවට හෝ කිසිවෙකු ඇතුලට නොගනී. සරමක් හැඳ සිටියේනම් ඔහු අනිවාර්යෙන්ම හොර ගොඩ වෙදෙකි. තදින් දඬුවම් කලයුතුයි. (ස)

:       0       0

ජනක Thursday, 12 November 2015 10:29 PM

භද්‍රානි, මමත් ඔබ සමඟයි. (නි)

:       0       0

ඉනෝකා Thursday, 12 November 2015 10:56 PM

අනේ හැබෑට මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

සමන්ති Friday, 13 November 2015 12:18 AM

සමහරවිට මෙතන ඇතිව ඇත්තේ වැරදි වැටහීමක් වෙන්නත් පුලුවන් (නි)

:       0       0

රොකී Friday, 13 November 2015 01:17 AM

ඔය වෙලාවේ ළමයාගේ අම්මා හිටියේ කොහෙද කියන එකයි ප්‍රශ්නය!(රේ)

:       0       0

පිටිගල මිලානෝ Friday, 13 November 2015 01:56 AM

යම් චර්ම රෝග ලක්ෂණයක සේයාවක් තිබුනේ නම්, එය මුළු ශරීරය පුරා පැතිර ඇද්දැයි වෛද්‍යවරයා බලන්න ඇති. දක්ෂ වෛද්‍යවරයෙක් එම පෙදෙස් සැළකිල්ලෙන් විමර්ශනය කරනවිට රෝගියාගේ මානසික ස්වභාවය අනුව විවිධ දේවල් සිතිය හැක. මේ නිසා මෙවැනි තැන් පරීක්ෂා කරනවිට සහයට හා සාක්ෂියට හෙදියක් තියාගත යුතුමය. මේ රටවල එය අනිවාර්යය. (නි)

:       0       0

චාරුනී Friday, 13 November 2015 11:07 PM

මෙහෙම අය නිසා මේ වෘත්තියත් පිරිහෙනවා (නි)

:       0       0

සෑම් Friday, 13 November 2015 03:01 AM

කරවනෙල්ල රෝහලේ ළමා රෝග දොස්තරද ? (රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 896 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1287 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5475 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1275 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5393 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 4843 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17400 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 86 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 271 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 140 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site