IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


දොස්තර බිරිය චණ්ඩියක වේ

කුරුණෑගල රෝහලේ සේවිකාවක පැහැරගෙන ගොස්  නිවසක රඳවා පහර දුන්නැයි දොස්තර බිරියක හා තවත් කතක කුරුණෑගල මහේස්ත්‍රාත් රවින්ද්‍ර ප්‍රේම චන්ද්‍ර මහතා විසින් ඇප මත මුදා හරිනු ලැබුහ.

කුරුණෑගල වැව රවුමේ ඩී එම් නන්දනී විතාන හා එම් එම් තරංගා ශිරෝමී පෙරේරා ට රුපියල් 5000 බැගින් මුදල් හා රුපියල් ලක්ෂය බැගින් ඇප නියම විය.

ප්‍රේම සම්බන්ධයක් මත  ඇය සේවිකාව පැහැරගෙන  ත්‍රිරෝද රියකින් රැගෙන ගොස් කුරුණෑගල වැව රවුමේ නිවසකදී පහරදී ඇතැයි පොලීසිය අධිකරණයට දැන්වීය.

 

 

 



අදහස් (0)

දොස්තර බිරිය චණ්ඩියක වේ

ලංකා ශ්‍රී Wednesday, 20 November 2013 03:32 PM

මේවා කාට කාටත් හොඳ පාඩම්. අවිවාහක කාන්තාවන් තවත් පවුලක් කඩන තැනට වැඩ කරන්න සුදුසු නැහැ. ඒ වගේම විවාහක දොස්තරත් තමන් විවාහක බව හොඳින් මතක තබා ගත යුතුයි. මෙවැනි අසම්ම්මත වැඩ නිසා හොඳට ඉන්න මිනිස්සු අමනුස්සයෝ වෙනවා. (ස)

:       0       0

නුගේගොඩ Wednesday, 20 November 2013 03:36 PM

ජයා කියන දේවල්..... (ස)

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 20 November 2013 03:37 PM

සුදු වෑන් එකකින්ද ආවේ? (ස)

:       0       0

නිරූපා Wednesday, 20 November 2013 03:40 PM

මෙතන ප්‍රේම සම්බන්දය ගැන ලියල තිබුනට කාගේද කියල නැහැ. (අ)

:       0       0

බමුණු Thursday, 21 November 2013 08:47 AM

"දොස්තර උගතෙක් වුනාට කසාදෙ කරගෙන තියෙන්නේ සල්ලි වලටයි. දෑවැද්දට වෙන්ටැති. කාන්තාවක් මේ විදියට හැසිරෙන්න කොයි තරම් දරුණු වෙන්ට ඕනද?" හොඳයි පද්මිණී ඔබට මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න උනානම් ඔබ මොනවද කරන්නේ. කරන දේ මොකක් උනත්, මොකද කාවවත් ගෙන ගොස් පහර දෙන්නත් බැරි නම්, කරන ඔනී කියල හිතන දේ ලියන්න. (ස)

:       0       0

කැලුම් Thursday, 21 November 2013 08:57 AM

තනි අතින් අත්පුඩි ගහන්න බැහැ නේ. (ස)

:       0       0

ශාන්ත - හෝමාගම Wednesday, 20 November 2013 04:28 PM

මොකද නිරූපා, ඔයත් පැටලිලාද කොනක වත්????? (ස)

:       0       0

ලේක්කෝ ජයකොඩි Wednesday, 20 November 2013 04:29 PM

සම කෝණී ත්‍රිකෝණයකි ඔබත් මමත් ඇයත් අතර….. ඔබ එක මුල්ලක හිටියා…ඔහු තව මුල්ලක හිටියා…වෑන් එකේ ඇතුලේ තියන් මට හොඳටම නෙළුවා... (ස)

:       0       0

පිනී Wednesday, 20 November 2013 04:42 PM

අනේ හැබෑට ඕක බැරි උනාද ගෙදර උන්දැට නොදැනෙන්නට කරගන්න. පොත පාඩම් කරලා දොස්තර උනාට මේ ලෝකේ සාමාන්‍ය දැනීමක් නැති හැටි,(නදී).

:       0       0

රූපවතී Wednesday, 20 November 2013 04:52 PM

ශාන්ත, හෝමාගම ..අපි ජීවත් වෙන්නේ දෙගුරුන් කියා දුන් හැදියාවත් ගුණ ධර්මත් සමග ..ඒ නිසා නිතරම තෝරා ගන්නේ හරි දේ ...? වැරදි දෙයින් අපි වැළ කුනාම ..ජීවිතේ හරිම ලස්සනයි..? (නදී).

:       0       0

ජිලෝ Wednesday, 20 November 2013 09:34 PM

උපාසක මහත්වරුන්ගේ සහා පත්තිනි අම්මලාගේ අදහස් නියමයි .කියලා වැඩක් නැහැ .(ස)

:       0       0

රෝහිත Wednesday, 20 November 2013 05:02 PM

මේකටත් වර්ජනයක් කරයි ද දන්නේ නෑ

:       0       0

අසෝකා Wednesday, 20 November 2013 10:05 PM

මේ විස්තරය කියවල ඔයගොල්ලෝ ඔක්කොමල ඒ ගෑනිව දොස්තරට ජෝඩුකරලා තින්දුවත් දිල ඉවරයි. කවුද දන්නේ ඒ ගැනී යාලු වෙලා හිටියේ ඒගොල්ලන්ගේ පුතා එක්කද කියල ? අනික එක අතකින් අප්පුඩි ගහන්න බැහැනේ.(ස)

:       0       0

කුමාරි Wednesday, 20 November 2013 01:27 PM

ඒ කියන්නේ සේවිකාව දොස්තරට ආදරය කරන්න ගිහින්ද? එක අතකට හොද පාඩමක් අනුන්ගේ පවුල් අවුල් කරන්න යනවට. (නදී)

:       0       0

පස්රූල් ගපූර් කටාර් Wednesday, 20 November 2013 01:28 PM

මිනිසුන් වැරදි කරන්න පෙලඹෙන්න හේතු කිහිපයක් තිබෙනවා. ඉන් එකෙක් නූගත් කම තව එකක් දුප්පත් කම. (තව ගොඩක් දේවල් තිබෙනවා) නමුත් අපේ රටේ පොහොසත් උගත් අය හා ප්‍රබල චරිත තමා මේ වගේ වැඩ කරන්නේ මේ දිනවල. අනේ මම දන්නේ නැහැ මෙයාලා මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය වලට මුහුණ පෙන්වන්න උත්සාහකර මෙවැනි දේවල් කරනවද? (නදී)

:       0       0

කේ.කේ.දී.ඩුබායි Wednesday, 20 November 2013 05:35 PM

ජයා, තාමත් ඔය විතරද?නෝනට චාන්ස් එකක් දුන්නෙම නැද්ද?පොඩ්ඩක් දීලා බලන්නකෝ.අපි කොච්චර හොරෙන් කළත් අවධානයෙන් ඉන්න බුද්ධිමත් ගැහැනු එක්ක මේවා හංගන්න බැහැ (නි)

:       0       0

චන්දි වික්‍ Wednesday, 20 November 2013 01:34 PM

උගත් කමට වඩා දොස්තර නෝනා මෝඩකම පෙන්නනවා වගේ.ඔයවගේ දේවල් වලින් වෙන්නෙ දොස්තර කමටත් නිගාවක් විතරයි. (ස)

:       0       0

වෙදමහත්තයා Wednesday, 20 November 2013 01:41 PM

මේ අයට තරාතිරම නොබලා නිතිය ක්‍රියාත්මක කල යුතුය. නිතිය මොවුන් අතට ගන්නට ඉඩ නොදිය යුතුය. මේවා තමා මානුෂික හිමිකම නැති කිරීම. (ස)

:       0       0

හේමන්ත Wednesday, 20 November 2013 01:43 PM

සිද්ධියට මේ බිරිය දක්වල තියන ප්‍රතිචාරය අනුව දොස්තර මහත්තයා මෙවැනි ආදරයකට පැටලීම පුදුම වෙන්න දෙයක් නෑ. (ස)

:       0       0

නුගේගොඩ Wednesday, 20 November 2013 01:43 PM

පෙර වැරදි කියන්නේ ඕවට නේ කුමාරි. (ස)

:       0       0

ශාන්ත හෝමාගම Wednesday, 20 November 2013 01:46 PM

අවුලක් නැහැ තුවාල වෙලා නම් වාට්ටුවක නවත්තල බෙහෙත් ටිකක් දාන්න නෝනේ (නදී),

:       0       0

ආරියසේන Wednesday, 20 November 2013 11:34 PM

නෝනා ඉතින් කළ වැඩේ වැරදියි කියන්නත් බැහැ, හරි කියන්නත් බැහැ.පොලිසියට ගියත් වැඩක් නැහැ.ඇයම නීතිය ක්‍රියාත්මක කරලා ඇයම දඩුවම් දීලා තිබෙනවා,වැඩේ දුර දිග යන්න ප්‍රථම.ඒ කොහොම වුණත් ආපසු පවුල් කෑම නම් ඕකෙන් පහසු වෙන්නේ නැහැ. (නි)

:       0       0

රූපවතී Wednesday, 20 November 2013 01:46 PM

අනේ දෙවියනේ මේ මොන අරුමයක්ද ..? අපේ නගරේ පමණයි ටිකක් මේවගේ අඩු නිව්ස් වලින් නොදැනුවත් වෙලා හිටියේ මිනිසුන් ..දැන් මෙයාලත් පටන් ගත්තද ...? එක අතකට මම නම් කියන්නේ ..හොද වැඩේ ...?මිනිස්සුන්ගේ කරේ නගිනවට ...ඕනේ නම් කොල්ලෙක් අල්ලාගෙන ...ඕන උඩරට නැටුමක් නටා ගන්නයි තිබුනේ, විහකයෝ බේරලා ...ඒ දොස්තරටත් දැන් හොදයි වෙන පාලතකට ගිහින් තවත් අඩව්වක් ඇල්ලියහැකි ...? අනේ අපේ රට ගලේ බණ්ඩාර දෙවියන්ටම බාරයි..! මේ අවනඩු..? (නදී)

:       0       0

සුමිත් Wednesday, 20 November 2013 01:52 PM

මොන බිරිඳ ද කැමති තමන්ගේ ස්වාමි පුරුෂයා වෙන කාන්තාවන් එක්ක යාලු වෙනවට .හොඳ දඬුවම දීල තියෙන්න දොස්තර බිරිඳ (නදී)

:       0       0

ගුණරත්න Wednesday, 20 November 2013 01:58 PM

දැන් ආපහු කවදාවත් එයාට තමන්ගේ ස්වාමියා එක්ක පවුල් කන්න ලැබෙන එකක් නෑ. උගත්කම සමහර වෙලාවට, ආවේග වලට යට වෙනවා. අපි හැමෝම සාමාන්‍ය මිනිස්සු.ඒත් මේ වගේ ප්‍රශ්න විසදන්න ඕනේ කල්පනාවෙන්.බැරීම වුනොත් පිළිවෙලට දික්කසාද වෙන එක මීට වැඩ වැදගත්.යන මිනිහෙක් කොහොමත් නවත්වන්න බැහැ. (ස)

:       0       0

පද්මිනී Wednesday, 20 November 2013 06:14 PM

දොස්තර උගතෙක් වුනාට කසාදෙ කරගෙන තියෙන්නේ සල්ලි වලටයි. දැවද්දට වෙන්ටැති. කාන්තාවක් මේ විදියට හැසිරෙන්න කොයි තරම් දරුණු වෙන්ට ඕනද? අනේ මන්ද, අර රූපා නඟා කියන්න වගේ ගලේ බණ්ඩාර දෙයියෝ තමා ඕවා දන්නේ.(නදී)

:       0       0

නුගෝගොඩ Wednesday, 20 November 2013 02:04 PM

දොස්තර මහත්තයාගේ අනසක යටතේ ගැහැනු ළමයා අසරණද දන්නේ නැහැ. මට නම් හිතෙන්නේ නෝනා ගැහැනු ළමයට සැලකුවේ දොස්තරට සලකල වැඩක් නැති නිසා වෙන්න ඇති. (නදී)

:       0       0

ගුණේ Wednesday, 20 November 2013 02:06 PM

හේමන්ත ඔබගේ අදහස ඇත්තටම නිවැරදියි. රුපවති දැනට ඔය සම්බන්දය දන්නේ ගලේ බණ්ඩාර විතරයි. ඉතිරි ටික පස්සේ ඔයාට ආරංචි වෙයි.(නදී)

:       0       0

උකුස්සා Wednesday, 20 November 2013 02:07 PM

ඔක්කොම බන්නිනේ අර කාන්තාවට විතරනේ. ඇයි දොස්තර වැරදි නැද්ද. මේ කාන්තාව අහිංසක කමට රැකියාව රැකගන්න දොස්තරගේ කීමට අවනත උනා වෙන්න බැරිද. නිකන්ද කියන්නේ පහත් තැනින් යයි ගලා ජලේ කියලා .අනේ දොස්තර නෝනේ පිට ගැහැණු හදන්න කලින් තමන්ගේ මහත්තයව හදාගත්තනම් නරකද .අල්ලලා කපලම දාන්න නංගි අර එක්කෙනක් කපාගත්ත වගේ. දොස්තරනේ එයා ඒක ගානට ආපහු හදාගනි. (නදී)

:       0       0

චමත් ඉතාලිය Thursday, 21 November 2013 01:53 AM

ඔන්න මම නම් නැහැ ඕවට.. (නි)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 20 November 2013 02:17 PM

දොස්තර මහත්තයා බලාපොරොත්තු වෙන දේ නොලැබෙනවද දන්නේ නැහැ.(නදී)

:       0       0

ගජබා Wednesday, 20 November 2013 02:17 PM

දොස්තරගේ බිරිය දොස්තර නෝනා වෙන්නෙත් නැහැ... උගත් කෙනෙක් වෙන්නෙත් නැහැ... එයත් දොස්තර නම් එහෙම කිව්වට කමක් නැහැ... අනික මෙය කොහොමත් මෝඩ කෙනෙක් විය යුතුයි...මොකද ඔය වගේ දේවල් වලදී නීතියෙන් දඬුවම් ලැබුනම තේරෙයි තමා කල දේ ගැන..!! (නදී)

:       0       0

රූපවතී Wednesday, 20 November 2013 02:31 PM

උකුස්සා මාමේ අනේ ඔච්චර හිනායන දේවල් නොලිය ඉන්නවද ..? මට බඩ අල්ලන් හිනා ඔයාගේ කතාවට ..? අන්න පොඩි එකිත් ඇහැරුනා ...දැන් හොඳයිනෙ ...? (ස)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 20 November 2013 02:33 PM

ගැහැනියක් මොන දේ බෙදාගත්තත් ආදරය පමණක් බෙදා ගන්න ලැස්ති නැහැ. මෙය සමහර විට එවැනි දෙයක ප්‍රතිපලයක් වන්න පුළුවන්.(නදී)

:       0       0

තබුක් සිල්වා Wednesday, 20 November 2013 02:41 PM

කන තරමක් අපේ රටේ නම කතා කරනෙ රූපවතිලගෙ ගමේ විදේස ගත වෙලා ඉන්න අය තමයි මේ රටවල. (ස)

:       0       0

නුවන් Wednesday, 20 November 2013 02:56 PM

රුපවති උකුස්ස මාමා කියන දේ හරි .ඔයාට ඔය වගේ දේවල් වලට බඩ අල්ලා ගෙන හිනාද.දැන්මම ඔය ඩොක්ටර්ටම පෙන්ව ගන්න.ඕක ලෙඩක්. (ස)

:       0       0

පද්මිණී Thursday, 21 November 2013 12:11 PM

බමුණු, ඔයා අහල තියෙන පැනයට උත්තර දෙන්න මම ඒ තැනට පත් වෙන්ට ඕනනේ? එහෙම වුනා නම් හොඳම දේ තමයි ගෙදර මිනිහව හදාගන්න උත්සහ කරන එක. බැරි නම්, ඉවසගෙන ඉන්ටත් බැරි නම් දික්කසාදයක් ඉල්ලනවා. (ස)

:       0       0

පුබුදු Wednesday, 20 November 2013 03:07 PM

එම වෘතියත් තවත් පිරිහෙමින් පවති.... (ස)

:       0       0

‍දොං සේතං Wednesday, 20 November 2013 03:11 PM

රූපවතී නගා හරියට නරක් වෙලා.(නදී)

:       0       0

කුරුණෑගල Wednesday, 20 November 2013 03:12 PM

අනුන්ගේ පවුල් කඩාකප්පල් කරන අයට හොද පාඩමක් . මේකද මම මේ ගෙන හොදටම විස්තර දන්නා නිසයි කියන්නේ . ඒ දොස්තර නෝනට පව් . ඒ රෝහල් සේවිකාවට ගහල මදි . ඔය වගේ තව කීදෙනෙක් එක්කල සම්බන්ද කම් තියෙනවද. (අ)

:       0       0

රාමා Wednesday, 20 November 2013 03:16 PM

මෙතන අපි දන්නේ නෑ වරද කාගේද කියන්න. සමහර විට දොස්තරගේ අවශ්‍යතාව දොස්තර නොනාගෙන් නොලැබෙනවා ඇති. අනෙක එහෙම ඕන තරම් මම දැකලා තියෙනවා බිරිය වැරදි පාරේ යන ගමන් මහත්තයට නීති දාන අය. ඕක හරියාවි ඒ ගෑනු ළමය දොස්තරගේ වාට්ටුවේ නවත්තල දොස්තර මහත්තයා තව ඉන්ජෙක්ෂන් එකක් ගැහුවම. (ස)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 20 November 2013 03:23 PM

අපිට අඩුවකට කියල තිබුනේ ඔචරයි , මොකද මෙච්චර කාලයක් අපේ රටේ තිබුනේ පුරුෂාධිප්‍යයේද මොකක්ද කියල දෙයක්නේ. ඔන්න දැන් කාන්තා ආධිපත්‍යයත් ඔලුව උස්සලා. දැන් ඉතින් අර ' මිනිසුන් උඩ වැඩ කියන ' බෝර්ඩ් එක වෙනස් කරලා අපිට උඩින් බිමට බහින්නයි වෙන්නේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක බැංකුවෙන් ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 200ක්
2024 ඔක්තෝබර් මස 07 34 0

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකා


හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු
2024 ඔක්තෝබර් මස 07 34 0

හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ


පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 07 1586 1

කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්


ගලක් හිසේ වැදී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 07 675 0

නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව


සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 1570 6

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 1269 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39268 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25625 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1107 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site