IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


දොස්තර මරණයේ සැක දුරුවේ

ස්නායු ශල්‍ය වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස්ගේ (58) මරණය සැක සහිත බව ඔහුගේ බිරිය විනෝදනී හා සහෝදර ලලන්ත කොළඹ කොටුව අතිරේක මහේස්ත‍්‍රාත්වරයාට මුලින් පවසා පසුව එසේ නොවන බව දිවුරුම් පෙත්සමක් මගින් කියා සිටියහ. සිරුර කොළඹ අධිකරණ වෛද්‍යවරයා ලවා කපා පිරික්සන ලෙස අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා මුලින් කළ නියෝගය අවලංගු කැර සිරුර සමීප නෑයන්ට බාර දෙන ලෙස නියෝග කෙළේය. දොස්තර මෙන්ඩිස් සති තුනක් පමණ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලැබීය.



අදහස් (0)

දොස්තර මරණයේ සැක දුරුවේ

පුංචා Monday, 09 July 2012 05:15 PM

මටත් සැකයි උදිත

:       0       0

පොතේගුරා Monday, 09 July 2012 05:54 PM

ඇති වී නැති වී ගිය සැකය ගැන වඩාත්ම සැකයි

:       0       0

පවන් Tuesday, 10 July 2012 08:49 AM

ඕනවට වඩා සැක කරන එකත් ඇඟට අගුණයි‍‍‍‍‍

:       0       0

දයා,saudi Monday, 09 July 2012 06:51 PM

උභතෝකෝටික ප්‍රහ්නයක්.කොතන හෝ වැරදී තිබේ.

:       0       0

ප්‍රභාත් Tuesday, 10 July 2012 09:07 AM

දැන් කවුද පී.එච්.ඩී. දෙන්නේ ?

:       0       0

පොඩි මල්ලි Monday, 09 July 2012 07:57 PM

එතකොට හසන්ත

:       0       0

වැද්දා Monday, 09 July 2012 10:14 PM

ඇයි සැක ???

:       0       0

මිස්ටර් Monday, 09 July 2012 11:07 PM

තේරුමක් නැතිව හැමදේටම කෑගහනවා

:       0       0

උදිත මදුමල් පෙරේරා Monday, 09 July 2012 04:35 PM

දැන් නං මට සැක මතුවෙනවා !!!

:       0       0

සරත් Monday, 09 July 2012 04:46 PM

ඇත්තමයි උදිත

:       0       0

සරත් Monday, 09 July 2012 04:09 PM

උදිත , දැන් නම් අපට සැකයි

:       0       0

නවීන් Tuesday, 10 July 2012 01:20 AM

මෙවුවා අහද්දි මගෙත් ස්නායු මොකක්ද වෙනවා

:       0       0

පුබුදු Tuesday, 10 July 2012 02:42 AM

ඔක්කොටම පිස්සු.ලෙඩ්ඩුන්ට තමයි දෙයියන්ගේ පිහිට

:       0       0

සුභාෂිණි Monday, 09 July 2012 04:46 PM

උදිත, සරත්, ඔයාලා හරි.මටත් සැක හිතෙන්නේ දැන් තමයි

:       0       0

ලන්ඩන් මල්ලි Tuesday, 10 July 2012 04:25 AM

ආපෝ.ගෑණුන්ගේ සැකය.......

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 2 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 149 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 165 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 335 0

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 143 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 98 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26088 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1355 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site