IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දොස්තර වර්ජනේට වාරණයක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (11) දිවයින පුරා රජයේ රෝහල්හි ක‍්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය ලබන 25 වැනිදා තෙක් බල පැවැත්වෙන වාරණ නියෝගයක් නිකුත් කළේය. කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන හෘද රෝගියකු වන ආර්.ඒ. අජිත් සේනක මහතා කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු ධම්මික ගනේපොළ මහතා ඉදිරියේ ගොනු කළ පෙත්සමක් සැලැකිල්ලට  ගනිමින් එම වාරණය නිකුත් කළේය.



අදහස් (0)

දොස්තර වර්ජනේට වාරණයක්

සපුමල් Friday, 11 May 2012 08:09 PM

ලෙඩ්ඩු බේරන්න හොද වැඩක්

:       0       0

සෝමදාස Friday, 11 May 2012 08:54 PM

අනිවාර්යයයෙන් ඕක පිටිපස්සේ දේශපාලඥයෙක් ඉන්නවාමයි

:       0       0

කේ.කේ. Friday, 11 May 2012 09:13 PM

සල්ලි තණ්හාවේ සීමාවක් ඇත්තෙම නැද්ද මන්දා

:       0       0

Rogiyek Friday, 11 May 2012 10:18 PM

දොස්තරල ගොඩක් අය අසරණ රෝගින්ගේ මුදල් හිතක් පපුවක් නැතිවිදියට ගසාකන ජාතියක්. රජයේ රොහලකදී දුප්පත් ලෙඩෙකුට විශේෂඥ වෛද්‍යවරයකුගේ සේවය ලබාගන්න විදියක් නැහැ. හැබැයි චැනල්කරල ලබාගන්න පුලුවන්.දුප්පත් ලෙඩෙකුට විශේෂඥ වෛද්‍යවරයකු චැනල් කරන්න දින 2-3 මුදල් හම්බකරන්න ඕනේ.ඔවුන්ගේ චැනල් ගාස්තු හරිම අසාදාරණයි. චැනල් සේවයේ යෙදෙන විශේෂඥ වෛද්‍යවරයකු‍ එක හවස් වරැවකදී අසරණ රෝගීන්ගෙන් රැපියල් ලක්ෂයක් විතර ෂුරාගන්නවා. එහෙමත් තියෙද්දී මොවුන් මේවගේ ස්ටයික් කරන එක අතිෂයින් අමානුෂිකයි.උදේ ඉස්පිරිතාලවල ස්ටැයික් කල එක දොස්තරයෙක්වත් අද හවස චැනල් සෙන්ටර්වලනම් ස්ටැයික් කරන්න නැතිව ඇති.

:       0       0

සමන් පෙරේරා. (වෙරොනා) Saturday, 12 May 2012 12:01 AM

කරන්න තියෙන හොදම දේ ඒ අයට වර්ජනය කරන්න ඉඩ දිලා හමුදා දොස්තරවරැ කැදවන එකයි.ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා...

:       0       0

සිංහලයෙක් Saturday, 12 May 2012 01:00 AM

ලංකාවේ තියෙන්නේ දොස්තර ඒකාදිකාරයක්.ඒක නැති කරන්න මොනවා කළත් කමක් නෑ

:       0       0

සිංහලයෙක් Saturday, 12 May 2012 01:00 AM

ලංකාවෙ දොස්තරලගේ ඒකාධිකාරයක් තියෙන්නේ. ඒක නැති කරන්න රජය විසින් මොනවා හෝ කළ යුතුයි.

:       0       0

සදන්ත Sunday, 13 May 2012 02:21 PM

ලංකාවේ ඉන්න ඔක්කොම දොස්තරලා සතියක් බේත් දෙන්න බැ කිව්වොත් මොනව වෙයිද

:       0       0

කුමුදු Saturday, 12 May 2012 05:36 AM

සියළු සත්වයෝ නිදුක් වෙත්වා... ලෙඩ නොවෙත්වා....

:       0       0

චන්දවිමල හිමි Saturday, 12 May 2012 06:15 AM

දැන් දොස්තර වරුන්ගේ චර්යාවන් නම් අන්තිමයි.වර්ජනය නොකර වෙන කරන්න වැඩක් ඇත්තෙම නැද්ද?

:       0       0

ඉන්ද්‍රජිත් Saturday, 12 May 2012 06:49 AM

මම යාලුවෙන්න උත්සාහ කරපු ගෑණු ළමයා තරහ වෙලා. කතාකරන්නේ නැහැ. මම දැන් කරන්නේ අධිකරණයට ගිහින් එයාට විරුද්ධව නියෝගයක් ඉල්ලනවා, අද සිට මට ආදරය කල යුතුයි කියල. අධිකරණය මට සාධාරණය ඉටුකරන බව මට විශ්වාසයි. බලමු එයා ඉන්න හැටි...

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 15 May 2012 11:08 PM

වෛද්‍යවරුන්ගේ වර්ජනයට යටිතල පහසුකම් සපයන්නේ මල්ශාලා වලින්ද?

:       0       0

ලාල් ගලබඩ ... Saturday, 12 May 2012 10:56 AM

ඉන්ද්‍රජිත් ,හැබැයි ඔබ මොන දේශපාලන පක්‍ෂයේද කියා කියන්න ඕන.නැත්නම් වැඩක්‌ නැහැ.

:       0       0

අසන්ක Saturday, 12 May 2012 11:12 AM

උත්සාහවන්තයා ජය ගනී.

:       0       0

හෙලයා Saturday, 12 May 2012 11:27 AM

හොඳවැඩේ සල්ලි තන්හාවට ගියාට

:       0       0

ඉන්දු Sunday, 13 May 2012 08:06 PM

ඉගන ගන්නේ මහජනයාගේ සල්ලිවලින්. මුල මතක නෑ. අහිංසක ලෙඩ්ඩු ඇපේට තියල තමන්ගේ මල්ල ගැන විතරයි හිතන්නේ. ලංකාවේ දොස්තරලා කරනදේ කිසිම රටක කරන්නේ නෑ. ලංකාවේ තියෙන්නේ වර්ජන අදිකාරියක් වර්ජනේ කියල රටම බය කරගන්නවා.

:       0       0

සදන්ත Saturday, 12 May 2012 02:53 PM

දැන් ඉන්න දොස්තරලා හිගා නොකා හිගා කනවා. තත්වේ තියා ගන්න කියලා වාහන අරගෙන ලීසිං වලට හරි බැංකු වලට හරි මුලු පඩියම ගෙවනවා මාසේ ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන් ප්‍රයිවට් කරලා තමයි එදා වේල හොයා ගන්නේ. අපිට වාහන නැති උනාට කලා බීලා බැංකු වලට නය නැතුව ඉන්නවා

:       0       0

අසංක Saturday, 12 May 2012 03:45 PM

කන්නන්ගර තුමාගේ නිදහස් අධ්‍යාපනය කනපිට පෙරලිලා.. දැන් '' රටෙන් මට විණා මගෙන් රටට වෙන දෙයක් නැත'' (ස)

:       0       0

ලාල් ගලබඩ Friday, 11 May 2012 05:04 PM

විකාර. ලෙඩ්ඩු කොහෙද උසාවියේ පෙත්සම් ගොනු කරන්නේ. අපි දුක්‌ විය යුතුයි හැමදාම වාරන ගේන එක ගැන.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 382 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2753 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2027 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 214 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1222 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1328 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26975 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23515 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 398 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site