IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


දොස්තර සමිතා සමන්මලී වන්දි නඩුවට එයි

2007 වසරේ දී කොළඹ බණ්ඩාරනායක සමරුහලේ  ප්‍රදර්ශනයක යකඩ මඩුවක් කඩා වැටීමෙන් සදහටම අංගවිකල වූ සමිතා සමන්මලී වෛද්‍යවරිය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙන් රුපියල් කෝටි පහක වන්දියක් ඉල්ලමින් ගොනු කළ නඩුව අලුත් කඩේ දිසා අධිකරණයේදී අද යළි විභාගයට ගත්තේය. ඇය රෝද පුටුවෙන් එහි ආවාය.



අදහස් (0)

දොස්තර සමිතා සමන්මලී වන්දි නඩුවට එයි

චමින්ද Thursday, 09 May 2013 06:27 AM

හොද බුද්දිමත් තරුණ නායකයෙක්. මේ නඩුවෙන් ඒ දොස්තරවරියට වන්දි මුදල සම්පුර්ණයෙන් ලැබෙන්න කියා අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. ජය වේවා! (නි)

:       0       0

සම්පත් Wednesday, 08 May 2013 05:11 PM

මෙයින් රටම ආදරය කරන දියණියට අගතියක් වේවිද කියලා මට බයයි (නි)

:       0       0

රනිල් Wednesday, 08 May 2013 05:32 PM

මම නම් අලුත් කඩේ ගිහින් නැහැ. කොහොම වුණත් ආබාධිත අයට යන්න අදාල පාරක් තියෙන්න ඕනෑ. (නි)

:       0       0

නිරෝෂන් Wednesday, 08 May 2013 05:34 PM

ශාන්ති, මෙතන ඇමති කෙනෙක් පෙන්නෙ වැහැනේ.(නදී);

:       0       0

ඩිල්ශානි Wednesday, 08 May 2013 05:36 PM

ආයුබෝවන් කිවුවම ඇති වැරැද්ද මොකක්ද? (නි)

:       0       0

පැතුම් Wednesday, 08 May 2013 05:51 PM

ඇමතිකෙනෙක් වුණත් ඔහු දක්ෂ නීතිඥයෙක්නේ. මෙතන ඇමතිකමයි, නීතිඥකමයි පටලවාගන්න එපා. (නි)

:       0       0

අබිලෂ් Wednesday, 08 May 2013 06:05 PM

ඔයාට බයවෙන්න දෙයක් නැහැ අක්කා (නි)

:       0       0

රජින්ද Wednesday, 08 May 2013 06:06 PM

මේ පින්තුර ටිකෙන් මුල්ම පින්තුරේ දැක්කම මතක් වුණ වරදක් තමයි වෙන (දියුණු වෙමින් පවතින) බොහෝ රටවල ඕනෑම නව ගොඩනැගිල්ලක් නිර්මාණය කරන අවස්ථාවේදීම අබාධිත අය සදහා වෙනම බෑවුම් මගක් ඇතුලත් කරන එක. එහෙම නැත්නම් මෙවැනි පැරණි ගොඩනැගිලි සදහා තරප්පු පෙලට කොනකට වන්න එවැනි බෑවුම් මගක් නිර්මාණය කළ හැකි නේද? විශේෂයෙන්ම මෙවැනි වැදගත් ගොඩනැගිලි සදහාවත්.... (නි)

:       0       0

ධම්ම Wednesday, 08 May 2013 06:22 PM

ආබාධිතයන්ට පහසුකම් නැති තැන් හරිම අසාධාරණයි (නි)

:       0       0

සමන් - ඕමානය Wednesday, 08 May 2013 07:26 PM

සංජීව, සිංහල සිරිතට අනුව ආචාර සමාචාර කරන පිලිවෙලවත් නොදන්නා ඔබ සිංහලයක්ද? සිංහල නුනත්, අඩුගනනේ ලංකාවේද? ඔබ ඔය පෙන්නන්නේ ඔබේම මෝඩකම, අමනකම හා නුගත්කම බව තේරුම් ගන්න. (නි)

:       0       0

අමල් Tuesday, 14 May 2013 09:52 AM

හැමෝන්ටම යුතුකමක් තියනවා ඔය නඩුව ඉක්මනට ඉවර කරලා එයට සාධාරණයක් කරන්න. (ස)

:       0       0

ප්‍රියන්ත Wednesday, 08 May 2013 07:42 PM

වඳින්නේ අත් දෙක හිස් මුදුනේ තබාය. මෙහෙම වඳිනවා නම් වැරදිය. ඒ බව නොදැන මොනවද අහන්නේ.පන්සල් ගිහින් නැද්ද? (නි)

:       0       0

මනෝජ් Wednesday, 08 May 2013 08:07 PM

අනේ මට නීති සිසුවිය අචලා මතක් වුණා. (නි)

:       0       0

රංජනී Wednesday, 15 May 2013 12:21 PM

වන්දි මුදල ලැබෙනකොට ඇය 60 පනී. අනේ මොකෝ මේ දරුවට මෙතරම් වද දෙන්නේ? කාගේද වැරැද්ද? දෙවියෝ දනී අපි නොදනී.(නදී)

:       0       0

නිශාර්ඩ් Thursday, 09 May 2013 09:49 AM

අලුත් කඩේ උසාවියට එන ආබාධිතයන්ට යන්න එන්න පුළුවන් විදියට පහසුකම් බලධාරීන් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි සැලැස්විය යුතුයි නේද? (නි)

:       0       0

දිසානායක Wednesday, 08 May 2013 01:44 PM

ඔබව ඔය විදිහට දැකීම අපට වේදනාවක්. (නි)

:       0       0

ෂාෆීක් Thursday, 09 May 2013 10:21 AM

මේ නඩු මේ තරම් කල්ගන්නේ ඇයිද මන්දා අවුරුදු 6ක් තිස්සේ ජීවිතයෙන්ද වන්දිගේවා උසාවි ගානේද රස්තියාදු වෙන්න වෙලා.(ස)

:       0       0

මුතුකුඩ Wednesday, 08 May 2013 09:04 PM

සංජීව, සිංහල ක්‍රමයට ආචාර සමාචාර, වැදුම් පිදුම්, ආවාහ විවාහ... මේ වචන හරියට තේරුම් නොගෙන අදහස් පලකිරීම කළ යුතු දෙයක් නොවේ. (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 08 May 2013 01:50 PM

සහෝදරිය, ඔබට එම වන්දිය මුළුමනින්ම ලැබේවා! නමුත් ඔබගේ ජීවිතයට වුණු පාඩුව මිළ කළ හැකිද? (නි)

:       0       0

මිහිර Wednesday, 08 May 2013 01:56 PM

පවු නේද? හොදට හදලා තිබුනා නම් මේ වෛද්‍යවරියත් අද හොදට ඉන්නවනේ (නි)

:       0       0

අනුරාධ. Wednesday, 08 May 2013 09:28 PM

මේ වටිනා දියණියට සාධාරණයක් ඉෂ්ටකරන්න කරන්න මෙපමණ පමා වෙන්නේ ඇයි? අපේ රටේ නීතිපද්ධතියේ වැඩකටයුතු මෙතරම් මන්දගාමීද? (නි)

:       0       0

වරුණ Wednesday, 08 May 2013 02:18 PM

සමිතා වෙනුවෙන් පෙනී හිටින්නේ අපේ මන්ත්‍රීතුමාද? (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 08 May 2013 02:22 PM

මේ වගේ වෙලාවල් වලට දේශපාලකයො පැමිණීම තුලින් මේ අහිංසක තරුනිය ගැන වැරදි මතයක් රටේ ඇතිවිය හැකියි නේද? (නි)

:       0       0

අංජන Wednesday, 08 May 2013 02:23 PM

මට තේරෙන හැටියට, මේකට ඇමතිතුමාව ඕනෑ නැහැනේ ,නේද? (නි)

:       0       0

අ.සංජීව Wednesday, 08 May 2013 02:28 PM

කාටද මේ වදින්නේ? (නි)

:       0       0

අසෝක Friday, 27 February 2015 07:20 AM

දයාසිරි මේ වගේ තැන්වලට කළු කෝට් එකයි ලෝගුවයි දාගෙන ඇවිත් පැනල වඳිනවා. ඊට පස්සේ තැන තැන කියනවා මිනිහා නඩුවට කතාකරා කියලා. ඔය නඩුව කතාකරන්නේ අර්ස කුලරත්න කියල දක්ෂ ලෝයර් කෙනෙක්. දයාසිරි ගෑවිලාවත් නැහැ (නදී)

:       0       0

ශාන්ති Wednesday, 08 May 2013 02:39 PM

එතනට ඇමතිතුමා මොනවට ඇවිත්ද? (නි)

:       0       0

දිමුතු තරංග Wednesday, 08 May 2013 02:57 PM

මොන දේවල්ද මේ අහන්නේ? "කාටද මේ වදින්නේ"ලු. සිංහල අපේ ආචාර විදිය තමයි ඕක ,දන්නේ නැත්නම් දෙමවුපියන්ගෙන් අහගන්න.උගත් වැඩිහිටියෙකුට වඳින එකේ ඇති වැරැද්ද මොකක්ද? "දේශපාලකයන් පැමිණීම තුලින් වැරදි මතයක්?" එහෙම වෙන්නේ කොහොමද? කවුරු හෝ පැමිනියහම එලවා ගන්න සිරිතක් සිංහලය ළඟ නැහැ, අනික එතුමා ඇයගේ නීතිඥයාද කවුද දන්නේ. (නි)

:       0       0

රොමේෂ් සිල්වා Wednesday, 08 May 2013 10:22 PM

ලෝකයේ දියුණු රටවල රෝද පුටුවලින් යන අයට විශේෂ පහසුකම් සළසලා තිබෙනවා. විශේෂයෙන්ම පොදු ස්ථානවලට ඇතුළුවීමේ සහ පිටවීමේ මාර්ග. අපෙත් එහෙම කෙරුවා නම් හොඳයි නේද? බලධාරීන්ගේ ඇස් හැරේවා! (නි)

:       0       0

ගාමිණී -සිරි Wednesday, 08 May 2013 03:17 PM

දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා ,අනික් මන්ත්‍රීවරුන් වගේ පරාජික වෙච්ච කෙනෙක් නෙමෙයි.කෙලින් කතාකරන,කෙලින් වැඩකරන,මානව හිතවාදී,ඉතාමත් ජනප්‍රිය පුද්ගලයෙක්. නීතිඥයෙක් හැටියට දොස්තර දුව වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වෙලා ඇති. (නි)

:       0       0

පුබුදු Wednesday, 08 May 2013 03:19 PM

වදිනවා කියන්නේ වෙන ක්‍රමයකට. මේකට කියන්නේ ආචාර කරනවා කියලා (නි)

:       0       0

දම් Wednesday, 08 May 2013 03:23 PM

අලුත් කඩේ අලුත් වුණත් අබාධිතයන්ට තරප්පුවෙන් උඩට එන්න අමාරුයි නේද? (නි)

:       0       0

විජේසිංහ Wednesday, 08 May 2013 03:33 PM

මොන දෙකින් හරි විනාශ වෙන්නේ අපේම වටින ජීවීත නේද? මම මේ දොස්තර ගැන නිතර පලවෙන ලිපි බලලා තියෙනවා, එයට සාධාරනයක් ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

කින් බෙනට් Wednesday, 08 May 2013 03:39 PM

21 වෙනි සියවසේ අපි ජිවත් වුණත් ලංකාවේ ආබාධිත පුද්ගලයන්ට තැනක් නැහැ කියලා තේරෙනවා (නි)

:       0       0

ජගත් Wednesday, 08 May 2013 11:40 PM

අංජන සහ ශාන්ති, මන්ත්‍රී කවුද ඇමති කවුද කියලා දන්නේ නැහැ වගෙයි. (නි)

:       0       0

කින් බෙනට් Wednesday, 08 May 2013 03:42 PM

කෙලින්ම කියන්නකෝ මේ බණ්ඩාරනායක ශාලාවේ පවත්වපු දැයට කිරුළෙන් ලැබුණු දායාදයක් කියලා ... (නි)

:       0       0

කින් බෙනට් Wednesday, 08 May 2013 03:43 PM

අලුත් කඩේ කිවුවට බිත්ති හරි කැතයි නේ ... (නි)

:       0       0

ප්‍රිය Friday, 10 May 2013 02:04 AM

සමිත අරමුදලෙන් මුදල් ලැබුන නේද ඒවාට මොකද කලේ, තව තංහා වෙන්න එපා, ලැබුන මුදලුත් ඔයා වගේ අය එක්ක බෙදා හද ගන්න. සංගීතයෙන් හොද ගානක් ලැබුන නේද, ඔය වගේ ආබාධිත කාටහරි නැගිටින්න උදව් කරන්න. සල්ලි මොකටද ඔය තරම්.(නදී)

:       0       0

ආරිය කුරුකුලසූරිය Wednesday, 08 May 2013 03:52 PM

ඒක ආචාර කිරීමක්. ඔහොම වඳින්නේ නෑ. (ස)

:       0       0

ශේහෙරා Thursday, 09 May 2013 12:35 PM

කියන්නෝ කෙසේ දෙඩුවත් මෙතන තිබෙන්න මානුෂිය ආචාර කිරීමක්. (නි)

:       0       0

ලසන්ත Thursday, 09 May 2013 12:27 AM

අනිත් ආයතන ගැන මොන කතාද. උසාවියටත් රෝදපුටුව පැදගෙන යන්න බැරිනම්. වඩුවාගේ ගෙදර පුටුව නැනේ.(නදී)

:       0       0

කොස්තා Wednesday, 08 May 2013 04:02 PM

දිරිය දියණිය, ඔබට ජය! (නි)

:       0       0

ඩී. උපුල් Wednesday, 08 May 2013 04:02 PM

කිරුල ඔළුවට නැතුව වෙන කොහෙට කඩා වැටෙන්නද? (නි)

:       0       0

නිරෝෂන් Wednesday, 08 May 2013 04:04 PM

අති විශිෂ්ටයි මන්ත්‍රීතුමනි. අද කාලේ ඔබ වැනි අය අඩුයි (නි)

:       0       0

අනුර Wednesday, 08 May 2013 04:16 PM

කොම හරි මන්ති තුමා ලකුණු දාගන්න ආවා වගේ. (ස)

:       0       0

ඉෂාර Wednesday, 08 May 2013 04:45 PM

මේ උදවියට දයාසිරිගේ මූන පේනවා, හැබැයි ඇදගෙන ඉන්න කළු කබාය පෙනෙන්නෙ නැහැ (නි)

:       0       0

උපාලි Wednesday, 08 May 2013 04:53 PM

සමිතා ඉතාම එඩිතරයි. අපට ලොකු පාඩමක් ඇය කියා දුන්නා. රජයේ ආයතන වලින් අපට හිරිහැර වුනාම අපි කරන්නේ කාට හරි බැනලා හිත හදා ගැනීම නේද? නමුත් විය යුත්තේ සමිතා කළ දේයි. වරක් පාර්ලිමේන්තු පාර හදනකොට ඒ පාරේ ගිය වාහනයක් කෙලින්ම වැවට වැටිලා තරුණ යුවලක් මැරුණ. 'පාර අවසානයි' කියල බෝඩ් එකක් පාර හැරෙන තැනට දාන්න තරම් ඒ වැඩේ කළ අය සැළකිලිමත් වුනේ නැහැ. මේ වගේ රාජ්‍ය ආයතන කරන වැරදිවලට එරෙහිව වන්දි ඉල්ලන්න ජනතාව පුරුදු වුනොත් එයාලා පිස්සු නැටීම නවත්වන්න පුළුවන්. (නි)

:       0       0

අනුර Thursday, 09 May 2013 05:33 AM

දයාසිරි මහතා හරිම හොද දේශපාලකයෙක්. මට හිතෙන විදිහට එයත් උදවු කරනවා වෙන්න ඇති මේකට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 536 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 947 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 804 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1574 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 463 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 233 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site