IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දාසයේ දී මවක වෙයි

පාසල් ගොස් ගෙදර පැමිණි 16 හැවිරිදි දැරියක දරුවකු බිහි කළ බව හසලක පොලිසිය කියයි.

ඇය මුලින්ම බාප්පා අතින් කෙළෙසී ඇති බව පෙනේ යැයි පොලිසිය පවසයි.

 

 

 



අදහස් (0)

දාසයේ දී මවක වෙයි

නවීන් Sunday, 08 June 2014 09:44 PM

ජීවක.ඔබගේ සහෝදරියකට මෙවැනි දෙයක් සිදු වුනොත් එය ගැනත් ඔය ලෙසම හිතනවද?(දී)

:       0       0

හසන්ති Sunday, 08 June 2014 09:56 PM

මොකද මේ වෙලා තියෙන්නේ සමාජයට (දී)

:       0       0

බුද්ධික Sunday, 08 June 2014 10:03 PM

ළමයා මොන්ටිසෝරි දාලා අම්මා උසස්පෙළ කරයි නේද? (ස)

:       0       0

වික්‍රම Sunday, 08 June 2014 10:56 PM

ඔන්න ඕක තමයි තත්වේ (දී)

:       0       0

සංකපාල Sunday, 08 June 2014 11:09 PM

පිස්සු වගේ (දී)

:       0       0

කරුණාජීව Sunday, 08 June 2014 01:45 PM

මම හිතුවේ දස මාසයක් යනවා කියලා. (නදී)

:       0       0

ජෝර්ජ් Monday, 09 June 2014 02:57 PM

මේවා උනාට පස්සේ විලාප දීලා හරියන්නේ නැහැ වෙන්න කලින් වලක්වා ගන්න අපි දන ගන්න ඕනේ

:       0       0

විජේ Sunday, 08 June 2014 01:55 PM

එතකොට ඒ ළමය පාසල් ගියේ බඩ ගෙදර තියලද ? ගෙදර අයවත් ළමයාගේ බඩ දැක්කේ නැත්ද ? එක පාරටම ළමය ලැබුණද ? (ස)

:       0       0

ලුම්බිණි Sunday, 08 June 2014 02:20 PM

නිතර පලවන වාර්තා වලින් පෙනෙන දෙයක් නම් බොහොමයක් දැරිවියන් පළමුවෙන් අපයෝජනයට ලක් වී තිබෙන්නේ තමන්ගේ පවුලට සම්බන්ධ කම තිබෙන අයගෙන් බවයි. මෙය ඉතා ඛේදජනක තත්වයක්. (දී)

:       0       0

ජිවක Monday, 09 June 2014 03:21 PM

මේවා සාමාන්‍ය දේවල් තව ඉස්සරහට (දී)

:       0       0

අමිතා Sunday, 08 June 2014 02:52 PM

මේ ළමයාගේ ශරීර වෙනස දෙමාපින් නොදැක්කද?  දැකලා සගවාගෙන හිටියද ? (නදී)

:       0       0

ෂෙරිෆ් Sunday, 08 June 2014 03:12 PM

පුදුම හතර බිහිරි කතාවක්නේ (නදී)

:       0       0

මාදු Sunday, 08 June 2014 03:26 PM

මේ කතාවේ තේරුම මොකක් ද දෙමව්පියෝ එතකොට මේ බව නොදැන ද ඉදලා තියෙන්නේ. පාසල් ගුරුවරුන්ට පෙනුනෙත් නැද්ද ? (ස)

:       0       0

සරා Sunday, 08 June 2014 03:41 PM

එහෙම වෙනවා විජේ , මෙතන කතාව මේ අපරාධ වලට කරන්නේ මොනවද කියන එකයි. අැයි සේරමලා අත්අඩංගුවට ගන්නේ නැත්තේ. ? මෙගමතට ඒ ගැණු දරුවට නින්දා කරනවා ඇති? ඕකද අපේ සංස්කෘතිය? (ස)

:       0       0

සුමන Sunday, 08 June 2014 03:53 PM

ශ්‍රිලංකාවේ කෙනෙක් විදියට මේ වගේ දේවල් දකින්න ලැබීමත් දුකක්. (ස)

:       0       0

ඉරංගනී සුබසිංහ Sunday, 08 June 2014 04:09 PM

හිතාගන්නත් බැහැ ගෙදර අය නිදිද මෙච්චර දේවල් වෙද්දි (ස)

:       0       0

ඛලීල් Sunday, 08 June 2014 04:35 PM

ගෙදර අය ළමයා ගැන මොන අවදානයෙන් හිටියේ ????? (ස)

:       0       0

ගයානි Sunday, 08 June 2014 04:41 PM

මෙපමණ හරියක් වෙනකන් ගෙදර උදවිය මොකද කලේ ? (ස)

:       0       0

ජීවක Sunday, 08 June 2014 05:04 PM

කලබල වෙන්න එපා. සිංගල ජාතිය මෙහෙමවත් වැඩිකරගත යුතුයි. (ස)

:       0       0

චාන්දනී Sunday, 08 June 2014 05:12 PM

මේ ළමයාගේ අම්මා කොහෙද ? මැද පෙරදිග ගිහින්වත්ද ? ගැබිණි ලක්ෂණ හංගාගෙන මේ දරුවා කොහොමද මෙපමණ කල් හිටියේ ? (ස)

:       0       0

ඉසුරන්දි Sunday, 08 June 2014 05:27 PM

අඩුම තරමේ පාසලේ අයවත් මේක දැක්කේ නැද්ද. බඩගෙඩියක් තියාගෙන කොහොමද පාරේ බැහැල යන්නේ. (ස)

:       0       0

ඉසුරන්දි Sunday, 08 June 2014 05:32 PM

දැන් ඉතින් කාටවත් දොස් කිව්වයි කියල ඇති පලේ මොකක්ද. (දී)

:       0       0

සිල්වා Monday, 09 June 2014 09:53 AM

අනේ පවු අහිංසක ජීවිත! (නි)

:       0       0

පද්මිණි Sunday, 08 June 2014 05:56 PM

හැම දේම මානසිකයි කියන බවට සහතිකයක්. මේ දරුවා නොදැන ඒ තත්වයට පත් වීම නිසා බාහිර ස්ව්රුපයවත් වෙනස් වෙන්නේ නැහැ. මෙවැනි දේ ලෝකයේ සිදු වෙනවා. (දී)

:       0       0

සාරංග Sunday, 08 June 2014 06:06 PM

පිට රටවල සංකෘතිය මේක උනාට ලංකාවේ මේ තත්වය වෙනස් (දී)

:       0       0

මාලිංග Sunday, 08 June 2014 07:06 PM

මෙහෙමත් අපරාද වෙනවද රටේ (දී)

:       0       0

මනෝජ්-සාජා Sunday, 08 June 2014 07:15 PM

එතකොට පද්මිණි මේ ළමයට ලැබිලා තියෙන්නේ මි පැටියෙක් විතර දරුවෙක්ද ?. (දී)

:       0       0

ප්‍රියන්ත අනුරුද්ධ Sunday, 08 June 2014 07:48 PM

උදේ පාසල් යනකොට ළමය බඩේ හිටියේ නැද්ද? (ස)

:       0       0

සීනු Sunday, 08 June 2014 08:38 PM

වයසේ ප්‍රශ්නයක් තියෙන්නේ (දී)

:       0       0

නෙවිල් Sunday, 08 June 2014 08:39 PM

අනාගත වංශය කියා වන්න (දී)

:       0       0

ජගත් ලියනගේ Sunday, 08 June 2014 09:04 PM

මට නම් හිතෙන්නේ බාප්පා මැජික් කාරයෙක් ද කොහෙද. අපි දැකල තියනවා ඒගොල්ලෝ තොප්පියෙන් පරවියෝ, හාවෝ ගන්නවා. ඒ වගේ වැඩක් තමයි මේකත්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1001 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 302 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1960 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 466 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 950 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 582 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37107 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24451 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 616 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site