IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


දුස්සීල හිමිට එරෙහිව පන්සල වට කරති

දුස්සීල භික්ෂුවක ඉවත් කිරීම සඳහා පදවි ශ්‍රී පුර පුරාණ රජමහා විහාරය ඉදිරිපිට තුන්සියයකට ආසන්න දායකයෝ අද තුන් වැනි දිනටත් උද්ඝෝෂණයක් කළහ. තිස් දෙනෙක් පමණ උපවාසයක් ද කරති.  පොලිසිය පන්සලට ආරකෂාව සලසයි.



අදහස් (0)

දුස්සීල හිමිට එරෙහිව පන්සල වට කරති

චන්ද්‍රසිරි Saturday, 01 September 2012 02:08 PM

බුද්ධාගම විනාශ කරන්නේ අපේ කට්ටියම මිස අන්‍ය ආගමිකයන් නෙ‍මෙයි. (නි)

:       0       0

සේනානායක Saturday, 01 September 2012 12:25 AM

මම සම්පත් සමග එකගයි. (නි)

:       0       0

සමන්ත Saturday, 01 September 2012 01:06 AM

සම්පත් ඔයා වගේ හිතන තව දහදෙනෙක් හිටියනම් අපේ රටට ඇති.. ඇත්තටම හරිම සතුටුයි මේ විදිහට තමයි අපි හැමෝම හිතන්න ඔන. ඔයාට ස්තුතියි සම්පත්..!!(නු)

:       0       0

අනුරාධ Saturday, 01 September 2012 02:13 AM

සම්පත්, කුමාර ඔබලා හරි.. අපි හැමෝම මිනිස්සු හැටියට කිසිම වරදක් නොකරන හාමුදුරුකෙනෙක් සොයා ගැනීම අපහසුයි.. ඉන්න අයට අපි සළකාගෙන අපේ බුදුදහම රැක ගමු..!!(නු)

:       0       0

බමුණුආරච්චි Saturday, 01 September 2012 04:00 AM

බෞද්ධ ඉතිහාසයේ පළමු සංගායනාව කළෙත් සුභද්‍ර භික්ෂුවගේ අභද්‍ර වචනය නිසා.. හාමුදුරුවන් කරන කියන දේවල් දන්නේ එයාලව ළගින්ම ඇසුරු කරන අයයි.. මේ ඈත ඉන්න අපි නෙමෙයි.. එම නිසා දුෂ්ශීල හාමුදුරුවන් නෙරපා දැමීමෙන් ශාසනය රුකගන්න පුළුවං..!!(නු)

:       0       0

අනුර Saturday, 01 September 2012 03:48 PM

ඔය උද්ඝෝෂණයට පැමිණි සියල්ලෝම කණ්ණාඩියක් ඉදිරිපිට හිටගෙන තමන් වැරැද්දක් කිසිදා කර නැද්දැයි අසා බලන්න (නි)

:       0       0

සම්පත් Friday, 31 August 2012 03:37 PM

භික්ෂුව දුස්සීල වෙන්න පුළුවන්. සුසිල්වත් භික්ෂූන් සෙවීම නිකිණි සොයනවා වගෙයි. හේතුව දන්නවද? භික්ෂුවක් වෙසින් කවුරුවත් මවු කුසෙන් බිහිවන්නේ නැහැ. මේ දුස්සීල දුෂ්ඨ දුර්ජනයින්ගෙන් පිරි ගිහි සමාජයේ මවකගෙන් උපන් දරුවෙක්මයි පසුව භික්ෂුවක් වෙන්නෙ. භික්ෂූන්ගේ ශීලේ සොයන්න පෙර තම තමන් කෙතරම් සිල්වත්දැයි, විමසා බැලීම වටී. එවිට භික්ෂූ සමාජයත් සිල්වත් වේවි. භික්ෂුවක් යනු දුස්සීල ගිහි සමාජ‍ය නැමති මවගෙන් උපන් දරුවෙක්නේ. ඒ මවගේ ගුණ භික්ෂුව තුළත් යම් ප්‍රමාණයක් තියෙනවා. (නි)

:       0       0

මහින්ද Saturday, 01 September 2012 08:10 AM

සම්පත්, ඔබ හරි. (නි)

:       0       0

බුද්ධි Friday, 31 August 2012 03:44 PM

බුදු දහම රැක ගන්නේ අතළොස්සක් වූ භික්ෂු පිරිසකගෙන්. දුස්සීල භික්ෂූන් වහන්සේලාගෙන් බුදු දහම විනාශ වෙන්නට ඉඩ දිය යුතු නැහැ. අපි සැවොම ඊට එරෙහිව පෙළ ගැසිය යුතුයි. (නි)

:       0       0

නිසල් Sunday, 02 September 2012 10:56 AM

මම මෙම භික්ෂුව අඳුනනවා. මොහුට එරෙහිව ඇති චෝදනාව තමයි වයස 14 ක දැරියක් ඇයගේ මවගේද අනුදැනුම ඇතිව කාලයක සිට දූෂනය කිරීම. පන්සල වට කරන්න නෙමෙයි හරිනම් ගල් ගසා පන්නා දැමිය යුතුයි. (දී)

:       0       0

ජනත් Friday, 31 August 2012 04:14 PM

කවුරු හරි දුස්සීල නම් එහි ආදීනව ඒ අයටම ලැබෙයි. අනුන් ගැන හොයන්න කලින් තමන් කුසල් රැස් කර ගත්තොත් නේද හොද? (නි)

:       0       0

ශ්‍රී නුවන් Saturday, 01 September 2012 09:15 AM

සාසනය ආරක්ෂා කිරීමට භික්ෂු භික්ෂුණී,උපාසක,උපාසිකා කියන සිව්වණක් පිරිසටම අදාළ වගකීමක් බව සැමකෙනෙක්ම සිතට ගන්න ඕන.සාසනය ආරක්ෂා කරගන්නටනම් භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරගන්නට ඕන,ඒක නිසා භික්ෂුන් වහන්සේලාගෙන් සාසනයට වෙන සේවය සලකා අපෙන් සාසනයේ දියුණුවට හා වර්ධනයට වෙන්නට තියෙන යුතුකම ඉටු කරන ඒක තමයි වටින්නේ, භික්ෂුන් වහන්සේලාගේ වැරදි හොයනවට වඩා. මොකද අකෙත් අව මේවා බලල ගොඩක් සතුටු වෙන බව අපි කල්පනා කරන්න ඕන.(නු)

:       0       0

නාගොඩ Saturday, 01 September 2012 09:09 AM

සම්පත්ගේ මතයට එකග වෙනවා. භික්ෂුවක් දුෂ්ශීල කියල කියන්න ඉස්සෙල්ල කල්පනා කරන්න ඕන තමන් සිල් පද කීයක්‌ රකිනවා ද කියල. අද භික්ෂු සාසනයට විනාස කරන්න බලාගෙන කීදෙනෙක් ඉන්නවා ද? . එවැනි අභියෝග මැද දායකයන්ගේ ආගමික කටයුතු කරමින් උන්වහන්සේලා විශාල සේවයක් සිද්ධ කරනවා. පළමුව තමන් සිල් වතෙකු වෙන්න...(නු)

:       0       0

ෂාන් Saturday, 01 September 2012 06:12 PM

ෂා.... නියම ගමක්නේ. (නි)

:       0       0

නීල් Friday, 31 August 2012 05:45 PM

සම්පත්, ඔබ නිවැරදියි. (නි)

:       0       0

kurwita sunik Friday, 31 August 2012 07:01 PM

සම්පත් අපට කියන්න කිසිම දෙයක් ඉතිරකර නැහැ ඔබ හරි (අ)

:       0       0

කුමාර Friday, 31 August 2012 07:12 PM

දුස්සිලි කියල කියන්නේ කොහොමද? සිල්වත් කියල කියන්නේ කොමද ? හාමුදුරුවරු රහත් වෙලා නැ(නු)

:       0       0

රම්‍යා Saturday, 01 September 2012 06:59 PM

පිරිසක් පිඩුසිඟා වඩිනකොට තව පිරිසකගේ පන්සල වට කරලා. බුදුන්ගේ කාලෙත් ඔහොම තිබුණා (දී)

:       0       0

දිල්රුක් සමන් Saturday, 01 September 2012 07:07 PM

සම්පත් ඔය හරියටම හරි (දී)

:       0       0

චාමර Saturday, 01 September 2012 11:59 AM

බුදු සසුනට ගිය කල (දී)

:       0       0

බණ්ඩාර Friday, 31 August 2012 08:58 PM

සිවුරු පොරවාගත්තට විවිධ පුද්ගලයන් සමාජයේ අපරාධ කරනවා (අ) ඔවුනට භික්ෂුව යැයි කිම වැරදක් (අ)

:       0       0

රොෂාන් Saturday, 01 September 2012 12:17 PM

ඔය වැඩ වලින් වෙන්නේ බුදු දහම විනාස වෙන එක (දී)

:       0       0

අමිල කටුනායක Friday, 31 August 2012 09:40 PM

අනුන්ගේ ඇහේ රොඩු ඉවත් කිරීමට කලින් තමන්ගේ ඇහේ පොල් පරාලය ඉවත් කරගන්න. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 31 August 2012 09:42 PM

පළමු ගල සිල්වතෙක් විසින් ගැසිය යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1516 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 173 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 55 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 120 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 66 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 53 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39978 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25935 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 217 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1296 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site