IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


දෑස අහිමි සෙබලාට ආලෝකයේ අත

කොටි සංවිධානය සමග පැවති යුද්ධයේදී අවසන් මෙහෙයුමේදී පුදුකුඩුඉරිප්පුවේදී කොටි ප්‍රහාරයකින් දෑස් අහිමිවූ බලංගොඩ අංජන කරුණාසිරි (27) සහ නිකවැරටියේ රස්නායකපුර නිරාෂා දුලක්ෂි (24) ගම්පහදී අද යුගදිවියට ඇතුළු වූහ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය හා ඔහුගේ බිරිය අංජලිකා ද, ගජබා රෙජිමේන්තු ආඥාපති මේජර් ජනරාල් කමල් ගුණරත්න, මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් රත්නායක ඇතුළු හමාදා නිලධාරීහු රැසක් ඊට සහභාගී වූහ. මංගල යෝජනාවකින් මේ විවාහය සිදුවූ අතර මනාලිය නිකවැරටියේ සිට රාගම රණවිරුසෙවනට පැමිණ විවාහයට කැමති බව ප්‍රකාශ කළාය. දෙපාර්ශ්වයේ දෙමාපියන්ගේ ආශිර්වාදයද ඊට ලැබිණි. ‘සියණෑවේ අපි‘ සංවිධානය මංගල උත්සවයේ සියලු කටයුතු සංවිධානය  කළ අතර යුද හමුදා සේවා වනිතා ඒකකය නව යුවලට නිවසක් පිරි නැමීය.  



අදහස් (0)

දෑස අහිමි සෙබලාට ආලෝකයේ අත

වනිතා Saturday, 13 October 2012 11:43 AM

දුවේ ඔබ මේ විරු පුතාව අදත් හෙටත් සදාකාලිකවත් රැකබලාගත්තොත් ඔබට මේ පින ඇති නියනට යන්නට...සුබ මංගලම් (ස)

:       0       0

මධි Friday, 12 October 2012 09:09 PM

කළගුණ සැලකීමක්

:       0       0

ජයී තිසර Friday, 12 October 2012 09:05 PM

රට බේරා ගත්තෙ නෙත් දෙක අන්ධ කර ජීවන මගේ මෙපමණ කල් ගණ අඳුර ආලෝකමත් කරමින් මින් පසු නිතර පින්වත් කුමරියකි ඔබ අද අප අතර... (නි)

:       0       0

හේරත් Friday, 12 October 2012 09:11 PM

නංගී, ඔයා නිකවැරටියේ වුණ එක වන්නියේ අපිට ලොකු ආඩම්බරයක්. ඔබ දෙපළට ජයෙන් ජය! (නි)

:       0       0

මුතුකුඩ Friday, 12 October 2012 09:32 PM

ඉතා හොදයි. අපේ සුභ පැතුම්. (නි)

:       0       0

කුමාර Friday, 12 October 2012 09:40 PM

උතුම් කාන්තාවක්..!(නු)

:       0       0

තමරා Saturday, 13 October 2012 12:17 PM

දයාබර නංගි.. ඔයා ඉතා උතුම් ශ්‍රේෂ්ට කාන්තාවක්.. ඔයා වැනි අය ඉතාමත් දුර්ලබයි. ඔබේ ආදර සැමියා හොදින් රැක ගන්න.. මතු කවරදාකවත් ඔබේ ආදරය ඔහුගෙන් උදුරාගැනීමට ඉඩ නොතබන්න.. ඔබේ සැමියාටත් ඔබටත් වාසනාවන්ත යුග දිවියකට අසිරි..!(නු)

:       0       0

අතපත්තු ඉතාලිය Saturday, 13 October 2012 12:21 PM

මෑත කාලයේ බිහිවුුණු ශ්‍රී ලාංකික ශ්‍රේෂ්ට කාන්තාවන්ගේ නාමයට ඔබේ නමත් රන් අකුරෙන් ලියවෙයි...! දිරිය දියණිය ඔබ ගැන අපට හරිම ආඩම්බරයි...!(නු)

:       0       0

අමරා අයිරංගනී Friday, 12 October 2012 09:44 PM

ඔබදෙපලට වාසනාවන්ත දුවාදරුවන් ලැබේවා..!(නු)

:       0       0

ශ්‍රිරාන් Saturday, 13 October 2012 12:34 PM

අති විශිෂ්ටයි.....උණුසුම් සුබ පැතුම් (ස)

:       0       0

හෂාන් Friday, 12 October 2012 09:40 PM

සුභ මංගලම්! (නි)

:       0       0

උපුල් Friday, 12 October 2012 09:41 PM

ඔබ රටට ආඩම්බරයකි... රණවිරුවන් කියලා නමට විතරක් කියන, ඔවුන්ට නිසි සමාජ ගෞරවයක් නෙදෙන අපේ රටේ අයට ඔබ වටිනා ආදර්ශයක්..!(නු)

:       0       0

රංජන Monday, 15 October 2012 01:16 PM

ඔන්න කෙල්ලෝ ...ඔයාලා වගේ අය හොයාගන්නත් අමරුයි , ඔය දෙන්නට සුබ පැතුම් ...........

:       0       0

කැලුම් Friday, 12 October 2012 09:42 PM

මට හරිම සතුටුයි... සුභ පැතුම්..!(නු)

:       0       0

ඩබ්ලිව්. එම්. සුගන්ද Saturday, 13 October 2012 06:12 PM

ඔබ දෙපලට සුභ මංගලම් සොයුරියේ ඔබට බොහෝමත්ම පිං කෙනෙකුගෙ හිත සතුටු කිරිම මොනතරන් පුන්‍ය ක්‍රියාවක් ද ඔබ දෙපොලට තෙරුවන්සරණයි ...... (අ)

:       0       0

නාලක වර්ණසූරිය Monday, 25 August 2014 10:06 AM

ඔබ අපට මහත් ආඩම්බරයක් (දිල්)

:       0       0

චතුරි Tuesday, 16 October 2012 09:54 AM

සෙබලුන්ගේ වටිනාකම දන්න රත්තරන් හදවත් තවත් තියෙනවා ...මේක හොඳ උදාහරණයක් ඒකට .හැමදාම ඔයාලගේ ලෝකේ සතුට රැඳේවා (ස)

:       0       0

ඉනෝකා Wednesday, 17 October 2012 09:44 AM

කෙල්ලන්ගෙම වැරදි කිය කියා ඉන්න කොල්ලන්ට හොද පාඩමක් (නි)

:       0       0

රත්න Saturday, 13 October 2012 12:34 PM

සුබම සුබ මංගලම් (ස)

:       0       0

රසික ද සොයිසා- ගාල්ල Sunday, 14 October 2012 10:02 PM

හමුදා ප්‍රධානීන්ගේ පැමිණීමත් හැම රණවිරුවෙකුටම ධෛර්යයක්. (නි)

:       0       0

සමරකෝන් Friday, 12 October 2012 09:55 PM

ඔබ දෙපළට දළදා සමිදු පිහිටයි. (ස)

:       0       0

වජිර සුපුන් Sunday, 17 August 2014 12:47 PM

සුබ මංගලම් (දී)

:       0       0

පනාගොඩ Saturday, 13 October 2012 12:59 PM

මගේ අතීතයේ පාඩම් එක්ක බලද්දි නංගියේ ඔයානම් අදහන්න වටින පින් කඳක් මේ වගේ පරිත්‍යාගයක් කර (ස)

:       0       0

අරුණ Monday, 15 October 2012 01:03 AM

ඔබ අපගේ නූතන විහාරමහා දේවියයි. (නි)

:       0       0

අශෝක Friday, 12 October 2012 10:12 PM

ඔබ දෙපළට සුභ මංගලම්! (ස)

:       0       0

චමිල සංඛ Monday, 18 August 2014 07:05 AM

ඔබ රටට ආඩම්බරයකි. රණවිරුවන් කියලා නමට විතරක් කියන, ඔවුන්ට නිසි සමාජ ගෞරවයක් නෙදෙන අපේ රටේ අයට ඔබ වටිනා ආදර්ශයක්..! (නි)

:       0       0

හේමන්ත Sunday, 17 August 2014 03:38 AM

ඔබ දෙපලට සුබම සුබ මංගලම්!!! සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්ව දියුණුවෙන් දියුණුවට පත්ව ජයග්‍රාහීව සතුටින් පිරුණු සුවපත් අනාගතයක් හිමිවේවා!!! (නි)

:       0       0

සෑම් Friday, 12 October 2012 10:10 PM

නංගි කළේ ඉතාමත්ම හො වැඩක්. ඒත් උදව් කරන අයගෙන් පරිසරම් වෙන්න වේවි කියලා හිතෙනවා. සමහර ඡායාරූප බැලුවම (ස)

:       0       0

රුවින්ද්‍ර Friday, 12 October 2012 10:18 PM

හොඳින් ඉන්න. සේවා වනිතා ඒකකයටත් ගොඩක් පින්. (ස)

:       0       0

ශ්‍රීමාල් Friday, 12 October 2012 10:13 PM

සුබපැතුම් (ස)

:       0       0

සම්පත් Tuesday, 16 October 2012 10:51 AM

සැබෑම ආදරය ක්‍රියාවෙනුත් ඔප්පු කර පෙන්වූ ඔබට ස්තූතියි (නි)

:       0       0

රංජිත් Saturday, 13 October 2012 01:02 PM

මංගලම් ජය මංගලම් !!!ආබාදිත රණවිරුවකු විනුවන් " දිව්යම කැපකළ දිරිය දියණිය ඔබට " ඔබ ද්පලට ජයන් ජය !! (අ)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 13 October 2012 01:11 PM

ලබන ආත්මයේ ඔබ දේවතාවියක් වී ඉපදේවා (ස)

:       0       0

සුසන්ත කටාර් Saturday, 13 October 2012 07:33 PM

මම ඔබ දෙපලට සුභ පතමි.!(නු)

:       0       0

දම්මික Monday, 06 April 2015 03:01 AM

සුබ අනාගතයක් වේවා ඔබ දෙපලට. මේ වගේ බිරිදක් ලැබීම සතුටක්. සැමදාම ඔබ දෙපල සතුටින් ඉදීවි (නදී)

:       0       0

හේමන්ත Friday, 12 October 2012 03:54 PM

හරි හොඳයි නංගී (ස)

:       0       0

තුෂාර Monday, 15 October 2012 07:36 AM

මෙන්න කෙල්ලෝ.... (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Friday, 12 October 2012 04:08 PM

මේ හෙළබිම රැක ගන්නට මගෙ ඇස් දෙක දුන්නා අන්ධකාර මගෙ දුක් ලොව සිරි දෙවගන උන්නා මේ යුවලට හදපතුලින් ආසිරි පතමින්නා සක් දෙවිදුනි රැක දෙන්නකො දිවි ඇති තෙක් දෙන්නා (නි)

:       0       0

රුක්ෂලා Friday, 12 October 2012 10:56 PM

ඔයා ගොඩක් වටින උතුම් කෙනෙක් අක්කේ.. සුභම සුභ මංගලම්...!(නු)

:       0       0

දිලූ Thursday, 18 October 2012 02:07 PM

දෑසට කදුළු එන්නේ දුකට නෙමෙයි සතුටට..!(නු)

:       0       0

රශ්මි Monday, 15 October 2012 07:39 PM

සුභ අනාගතයක්! (නි)

:       0       0

සරසි Wednesday, 17 October 2012 06:52 PM

මේ නංගී වගේ කෙල්ලෝ සොයාගන්න අමාරුයි.(නදී)

:       0       0

අනුර එස් ලියනගේ - මුල්ලෙරියාව Friday, 12 October 2012 04:08 PM

~~~~ දිරිය දියනියට අපගේ උනුසුමි සුබ පැතුමි ......!!!

:       0       0

කැටවල Friday, 12 October 2012 04:15 PM

නංගිට ගොඩක් පින්. හොදින් ඉන්න. (නි)

:       0       0

හේරත් Friday, 12 October 2012 04:09 PM

නංගී, නිකවැරටියට ඔබ මහත් ආලෝකයක්. ඔබ දෙපළට සිරි සුභ මංගලම්!

:       0       0

ප්‍රියන්ත Friday, 12 October 2012 11:27 PM

සෑම්... තමුන්ගේ කැත හිත නිසා අනුන් ගැන සැකෙන් බලනවා.. නංගි පොඩි බබෙක් නෙමෙයිනේ.. ඔයා බය නැතිව ඉන්න.. ඒ දෙන්නට රණවිරුවො ඉන්නවා..!(නු)

:       0       0

නිලානි දම්මිකා ගුණරත්න - මුන්දලම Friday, 12 October 2012 04:10 PM

දුලබ ගති ගුණ ඇති ඔබ වැනි නැගණියන්..... හෙට ලක් මවුනට වාසනාවන්.... ඉදිරි දිවිය ඔබ දෙපළගෙ වෙන්නට සරුසාරයෙන්... පැතුම් පතමි හද පිරි නිති සෙනෙහසින්.... (නි)

:       0       0

අමිල ගමගේ Friday, 12 October 2012 11:28 PM

ඔබ දෙපලට උණුසුම් සුභ පැතුම්. (නි)

:       0       0

දිනේෂ් Saturday, 13 October 2012 01:27 PM

සල්ලි වලට කොල්ලෝ හොයා හොයා යන කෙල්ලෝ ඉන්න අද කාලේ මේ වගේ ගනු ළමයෙක් අදහන්න වටිනවා ...ඔයාල දෙන්නට සුබ මංගලම් (ස)

:       0       0

අනුෂා Monday, 24 August 2015 04:57 AM

සුබ පැතුම් ඔයාලා දෙන්නට. මටත් මේ වගේ අයියා කෙනෙක්ව බදින්න තියෙනවා නම් (නදී)

:       0       0

හරීන් Monday, 15 October 2012 08:00 AM

මෙය සියලු කාන්තාවන්ටම ආදර්ශයක්. ඔබගේ විවාහ දිවිය සාර්ථක වේවා! (නි)

:       0       0

ප්‍රසංගිකා Thursday, 18 October 2012 10:59 AM

ඔබ දෙපලට සුභ මංගලම්.. ඔබ වැනි කාන්තාවන් දුලබයි... සුභ මංගලම්..!(නු)

:       0       0

‍කෝලිත Wednesday, 20 August 2014 02:19 PM

ඔබ සැබෑ කාරුණික දියණියකි. යුග දිවියට දිගාසිරි! (නි)

:       0       0

සේනානායක Friday, 12 October 2012 11:38 PM

ඔබ ශේෂ්ඨයි නංගියේ. උතුම් මාතෘ භාර්යාවකි. ඔහුගේ දිවිය ආලෝකමත් කරන්න. ඔබවන් දියණියක් බිහි කළ දෙමාවුපියෝ දෙදෙනාටත් විශිෂ්ඨයි. වාසනාවන් වාසනවාන්.

:       0       0

වරුණ Friday, 12 October 2012 04:27 PM

මට ආලෝකේ ගෙන දේවි සංසාරයේත......(මට කියලා කිව්වේ ලාංස් කෝප්‍රල් කරුණාසිරිට ) (ස)

:       0       0

සෙනෙවිරත්න බණ්ඩාර Saturday, 13 October 2012 01:33 PM

නංගියා ඔබ අපේ කාලයේ විශාකාවයි.. ඔහුව ආදරයෙන් රැක බලා ගන්න. දෙදෙනාටම සුභ මංගලම්..!(නු)

:       0       0

සරත් Friday, 12 October 2012 04:22 PM

ඔබ දෙපළට සුභ මංගලම්! (නි)

:       0       0

ජයලත් Saturday, 13 October 2012 01:35 PM

ඔබ දෙපලගේ දිවිය සාර්ථක වේවා (ස)

:       0       0

දිල්ෂාන් Friday, 12 October 2012 04:26 PM

පවුල් දෙකේම දෙමව්පියෝ වැදගත් , බුද්ධිමත් දෙමව්පියෝ....හැමට ජය වේවා (ස)

:       0       0

මොහාන් Saturday, 13 October 2012 12:30 AM

උණුසුම් සුභපැතුම්..

:       0       0

පුබුදු Friday, 12 October 2012 04:31 PM

වාසනාවන්.... දෙපලටම සුබ මංගලම් (ස)

:       0       0

ගැමුණු Friday, 12 October 2012 04:40 PM

ඔබ දෙපලගේ දිවිමග සාරවත් වී එකලු වනු දැකීම අපි සියලු දෙනාගේම උත්තම පැතුමයි! (ස)

:       0       0

සක්විති Saturday, 13 October 2012 12:56 AM

ඔබ දන්නවාද ,විවාහ උත්සවයක් යනු නිකම්ම නිකම් මගුල් කෑමක් නොවන වග. ?මෙහිදී සිදුවන දෙය නිවැරදිව සිතටගන්න , 1).රජයේ නිලධාරියකු ඉදිරිපිට නීත්‍යානුකූලව විවාහ ගිවිසගනීම, 2).දෙපාර්ශවයේ නෑයින් ගේ ආශිර්වාදය ලබාගැනීම . 3).නව නෑයින් හමුවීම තුලින් ඉදිරියේදී ඔවුන් අතර අන්නොන්ය සහයෝගය වර්ධනය වීම , මෙහිදී වඩා වැදගත් දෙය නම් දෙපාර්ශවයේ නාදායින්ගේ ආශිර්වාදයයි,මෙමගින් එම දෙපලගේ විවාහ ජීවිතය තව තවත් ශක්තිමත් වෙනබවයි පොත්පත්වල සඳහන්වෙන්නේ ,,,> ඔබ දෙපලට තෙරුවන්සරණයි !(නු)

:       0       0

දිල්රුක්ෂි Saturday, 30 August 2014 04:28 AM

ඔන්න ලංකාවේ කෙල්ලෝ ....ඔබ වන් නැගණියන් වාසනාවන් ලෝකෙටම ආදර්ශයක් වූ ඔබ දෙපලගේ ඉදිරි දිවිය ජය සතුට සපිරි වාසනාවන්ත යුග දිවියක්ම වේවා ! (අ)

:       0       0

මංගල ප්‍රසාද් Friday, 12 October 2012 04:49 PM

ඔබ දෙපලගේ දිවිමග සාරවත් වී එකලු වනු දැකීම අපි සියලු දෙනාගේම උත්තම පැතුමයි!

:       0       0

හර්ෂණ Saturday, 13 October 2012 12:57 AM

ආදරයේ උණුසුම ළග දුක දැනේනේ නැහැ.. සොයුරිය ඔබ අපේ කාලයේ විශාකාවකි.. ඔබටත් වීර සොයුරාටත් සුභ අනාගතයක් පතනවා..(නු)

:       0       0

ජීවන් Sunday, 28 December 2014 02:16 PM

නැගණිය, ඔබට ජාතියේ ප්‍රණාමය.! (ර)

:       0       0

රංජිත් Saturday, 13 October 2012 01:03 AM

ඔබ දෙපළට සුභ පැතුම්! ඒවගේම හමුදාවට බොහොම පින්. (නි)

:       0       0

කොටුගොඩ උපරත්න Saturday, 13 October 2012 01:04 AM

දයාබර රණවිරුවාණෙනි රටවෙනුවෙන් ඔබ කල මෙහෙවර විශාලයි.. ඔබේ යුග දිවයට ජය පතනවා.. හොද නංගි කෙනෙක් ඔබේ දිවිය සුරකිනවා.. බුදු සරණයි..!(නු)

:       0       0

ශානක Friday, 12 October 2012 04:48 PM

ඇත්තෙන්ම ලාංකිකයෙක් විම පිළිබදව ආඩම්බරයි. (නි)

:       0       0

ධම්මික-සෟදි Friday, 12 October 2012 04:53 PM

අපේ රට රැකගත් වීරයන් හා ඔවුන්ගේ පවුල් අපි දැන් රැකගත යුතුයි ඔබ දෙපලට ජාතියේම ආශීර්වාදය

:       0       0

චමිලා ප්‍රනාන්දු Saturday, 13 October 2012 01:18 AM

නංගි ඔයාට ගොඩක් පින්, ලංකා මාතාව බේරා දුන් ඔබගේ සැමියාව ආදරයෙන් හොදින් බලාගන්න. ඔබ දෙපළට සුබපැතුම්.(නු)

:       0       0

දුමිත් යසේන්ද්‍ර Friday, 12 October 2012 05:03 PM

යහපත් යුග දිවියකට ආසිරි. (ත)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Saturday, 13 October 2012 01:28 AM

තම ජීවිතයද ඔහූ වෙනූවෙන්ම කැප කරමින් උදාර මෙහෙවරක් කල ඔබ වැනි දූර්ළභ නැගනියන් සිටීමත් පවූළටත්,ගමටත්, රටටත් ආලෝකයකි. ඔබ දෙපළගේ යුග දිවිය සාර්ථක වේවා..දෙපලටම සුබ මංගලම්...!! සේවා වනිතා ඒකකය ලබාදෙන දායකත්වයට සහ ලංකාදීප පූවත් පතටත් අනේක වාරයක් ස්තූති පූද කරමි...... (නු)

:       0       0

නන්දලාල් Friday, 12 October 2012 05:07 PM

සුභ යුග දිවියක් ඔබ දෙදෙනාට. (නි)

:       0       0

අකිල Monday, 29 October 2012 11:01 AM

සුභ පැතුම්! (නි)

:       0       0

ලලිත් ප්‍රංශය Saturday, 13 October 2012 01:59 AM

ඔබ දෙපලට සුභ අනාගතයක්..!(නු)

:       0       0

සමන් Saturday, 13 October 2012 02:23 AM

වාසනාවන්.... දෙපලටම සුබ මංගලම් (නු)

:       0       0

ධනුක Friday, 12 October 2012 05:28 PM

නව යුවළට ආසිරි! ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

වසන්ත Saturday, 13 October 2012 03:24 AM

උතුම් කාන්තාවක් සහ අන් අයට උදාහරණයක්.. ඔබ දෙපටලට නිරන්තරයෙන් තෙරුවන් සරණ ලැබේවා..!(නු)

:       0       0

සුනිල් එස්. Saturday, 13 October 2012 02:33 PM

මෙවන් දෑ පළකරන ලංකාදීපයට. ආඩම්බරයකි අපෙ ලක් මෑණියන්ට නංගෝ ඔබ වැනි කතුන් ඉදිනාවිටක කවදත් දිනයි අපෙ මවුබිම ලෝකයට....(නු)

:       0       0

ජෙ.පී. ජානක Saturday, 13 October 2012 03:36 AM

මම වැඩ කරන්නේ ඩුබායි වල මෙම පුවත මම දැක්කා.. ඒ නංගි මේ ලෝකෙ වටිනාම කාන්තාවයි.. මෙවන් දුවලා අපේ රටට පහලවෙනවා නගේ ඔබ දෙපලට සුභම සුභ පැතුම්.. හදවතින්ම පතමි..!(නු)

:       0       0

ප්‍රියන්ත කුවෙට් Saturday, 13 October 2012 03:47 AM

සුභ විවාහ දිවියක්.. දෙවි පිහිටයි..!(නු)

:       0       0

රනිල් Saturday, 13 October 2012 02:42 PM

සුබ මංගලම් ....ජය වේවා (ස)

:       0       0

පාලිත Saturday, 13 October 2012 02:53 PM

නොමිනිසුන් අවනීතිය රජ කරන කාලේ.. ඔයා කළේ දේවත්වයෙන් පුද පූජා ලැබිය යුතු දෙයක්.. ඔබ මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ කාන්තාවක්... ඔයාලටත් ඔයාලගේ දරුවන්ටත් වාසනාවන්ත අනාගතයක් වේවා.යි පතමි..!(නු)

:       0       0

රෝහිත Friday, 12 October 2012 05:50 PM

මෙවන් වාසනාවන්ත කාන්තාවක් ලංකාවේ සිටීම පිළිබදව අපිට ආඩම්බරයි. (නි)

:       0       0

කොස්වත්ත Saturday, 13 October 2012 04:19 AM

ආදරයයි කරුණාවයි හිමි බැතියයි මතක් කරලෙගන හොදින් ආදරයෙන් ජීවත් වෙන්න දෙවි පිහිටයි..!(නු)

:       0       0

දිනේෂ් Friday, 12 October 2012 05:57 PM

අපේ උණුසුම් සුබපැතුම් ......(ස)

:       0       0

අශෝක යූ.එස්.ඒ. Saturday, 13 October 2012 06:05 AM

සුභ අනාගතයකට සුභ පැතුම්.!(නු)

:       0       0

චරිත් Friday, 12 October 2012 05:59 PM

ඔබ දෙපලමට සුභ පැතුම්.. නංගි ඔයාට ගොඩක් පිං..!(නු)

:       0       0

රජීව් Saturday, 13 October 2012 06:21 AM

රණවිරු සෙබලාට අපගේ ප්‍රණාමය...! දෙදෙනාටම සුභ පැතුම්..!(නු)

:       0       0

බුද්ධික Friday, 12 October 2012 06:03 PM

දෑස නොපෙනුනත් මගේ වැඩිය පාඩු නැහැ..!(නු)

:       0       0

සම්පත් Saturday, 16 August 2014 04:04 PM

පුදුම හිතෙනවා ඇත්ත ආදරය කියන්නේ ඕකට මගේ සුබ පැතුම්(අ)

:       0       0

ලාල් Friday, 12 October 2012 06:09 PM

උතුම් කාන්තාවක්.!(නු)

:       0       0

තුවාන් ෂෙරිෆ් Friday, 12 October 2012 06:10 PM

ඔබ දෙපලටම සුභ මංගලම්..!(නු)

:       0       0

අචිනි Saturday, 13 October 2012 03:07 PM

සුබ මංගලම් (ස)

:       0       0

අනූෂා Friday, 19 October 2012 08:34 PM

ඔබ දෙපලට සුබ මංගලම් (ස)

:       0       0

ලංකා Saturday, 13 October 2012 08:39 AM

මේ හෙළබිම රැක ගන්නට මගෙ ඇස් දෙක දුන්නා අන්ධකාර මගෙ දුක් ලොව සිරි දෙවගන උන්නා මේ යුවලට හදපතුලින් ආසිරි පතමින්නා සක් දෙවිදුනි රැක දෙන්නකො දිවි ඇති තෙක් දෙන්නා (ස)

:       0       0

සිසිර Saturday, 13 October 2012 08:33 AM

හොද වැඩක්

:       0       0

දමින්ද ජේ. Friday, 12 October 2012 06:20 PM

නංගි ඔබ ජාතියේ දිරිය දියණියක්..!(නු)

:       0       0

ප්‍රීති Friday, 12 October 2012 06:20 PM

ඔබ සීතාවකි.. ඔබ දෙපලටම සුභ පැතුම්...!(නු)

:       0       0

අනුර Saturday, 13 October 2012 08:37 AM

මේ අය වෙනුවෙන් අපි හැමෝම එක්විය යුතු කාලය එළඹිලා තියෙන්නේ... එය සිංහල අපේ යුතුකමක් (ස)

:       0       0

මංජුල ලියනගේ Saturday, 27 September 2014 10:43 AM

නව යුවලට උනුසුම් සුභ පැතුම්!!! (දී)

:       0       0

නයනජිත් Saturday, 13 October 2012 08:44 AM

ඔබලාගේ යුග දිවිය සාර්ථක වේවා .. දළඳා සමිදු පිහිටයි ....!!! වචන වලට වඩා ක්‍රියාවෙන් පෙන්වීම උතුම් (ස)

:       0       0

ජයනාත් ප්‍රියන්ත Friday, 12 October 2012 06:46 PM

අනේ ඔට ඇස් දෙක කොහොම හරි සනීප කර ගන්න බැරිද?(නු)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Saturday, 13 October 2012 08:58 AM

මෙය දැක මගේ දෑසට කදුලු ආවා. ‍මගේ සුභ පැතුම්! (නි)

:       0       0

මිස්සක Saturday, 13 October 2012 03:29 PM

ඔබ දෙපලට ජය මංගලම් (ස)

:       0       0

ඉනෝකා Wednesday, 31 December 2014 04:57 PM

නැගණිය, ඔබට බොහෝ පින්! (නි)

:       0       0

නලීන් Friday, 12 October 2012 07:03 PM

සුභ මංගලම්

:       0       0

ප්‍රියලත් Monday, 15 October 2012 11:31 AM

ඔබලාගේ විවාහ දිවිය සාර්තක වේවා (ස)

:       0       0

මනෝජ් Friday, 12 October 2012 07:13 PM

සුභ අනාගතයක් වේවා..!(නු)

:       0       0

කොත්මලේ බණ්ඩාර Saturday, 13 October 2012 09:38 AM

නැගණියණේ, ඔබ ලක් මවට...අපට ආඩම්බරයකි, රණවිරුවාණනේ මුළු රටම ඔබ සමගයි., " නිසි දිවියට ආලෝකය. .. යුවතිපති සුබ මංගලම් ...." (ස)

:       0       0

මධුෂංක Wednesday, 08 October 2014 03:07 AM

ඔබ දෙපලට සුබ මංගලම්. (නදී)

:       0       0

වසන්ත Wednesday, 24 October 2012 05:41 PM

නැගණිය, ඔබ දෙපළට ජීවිතයේ ඉහළම තැන හිමිවේවා! (නි)

:       0       0

පද්මි Saturday, 13 October 2012 09:40 AM

‍ඔබ වැනි දෙපලක් ලොවට දායාද කල මිහිමඩල අද සතුටු කඳුළු හෙලනවා..ඔබේ දිවිගමනට දළදා සමිදු පිහිටයි (ස)

:       0       0

වසන්ත Monday, 15 October 2012 11:29 AM

දෙවියන්ගේ පිහිටයි ...බුදු සරණයි (ස)

:       0       0

මැනික් Wednesday, 17 October 2012 02:07 PM

වේවා සිරි ශුභ මංගලම්!!!! පින්වත් දරුවන් බිහිවී අනාගතය සැපවත් වේවා !!! (නි)

:       0       0

සඳුන් Saturday, 13 October 2012 03:51 PM

නුඹලා දෙන්නම වීරයෝ (ස)

:       0       0

චින්තන Saturday, 13 October 2012 09:57 AM

යෝජිත විවාහයක් නිසා කපුමහත්තයාටත් මේ ගෞරවයෙන් කොටසක් හිමිවිය යුතුයි . ඒත් හැමෝටම කපු මහතා අමතක වෙලා (ස)

:       0       0

රොශාන් Friday, 12 October 2012 07:38 PM

නංගියෙ ඔබ උතුම් කාන්තාවක්.. සෑම කෙනෙකුටම ආදර්ශයක්.. ඔබ දෙපලට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි.. සිරි සුභ මංගලම්..!(නු)

:       0       0

ටී.තිලකරත්න Friday, 12 October 2012 07:34 PM

දියණිය ඔබට සුභ පැතුම්.. සෙබල සොයුරා ඔබ කළ පිනකි මේ.. ඔබ දෙපලට සදා ජය.. සුභ මංගලම්..!(නු)

:       0       0

නීෂා Saturday, 13 October 2012 10:07 AM

නංගී ඔබ රටට ආඩම්බරයක් , සුබ මංගලම් (ස)

:       0       0

සිල්වා Saturday, 13 October 2012 10:12 AM

මුදල් පසු පස යන මෙ වගේ යුගයක නංගී ඔබ කල සේවය මුලු රටටම හොඳ ආදර්ශයක් , සුබ මංගලම් (ස)

:       0       0

ifaz Friday, 12 October 2012 07:49 PM

අන්න කෙල්ලො. සුභ මංගලම්

:       0       0

කමල් Saturday, 13 October 2012 10:09 AM

ඔබ දෙපලට තෙරුවන් සරණයි..දෙවි රැකවරනයි..යහපතක්ම වේවා....හොඳ ආදර්ශයක් (ස)

:       0       0

වි‍ජේසිංහ Saturday, 13 October 2012 10:20 AM

නංගී, ඔයාගේ පරිත්‍යාගය ඉතාම උතුම් .එය ඔබ රට වෙනුවෙන් කල ජීවිත පරිත්‍යාගයක් හා සමානයි.. ඔබ දෙපලට සුබ මංගලම් (ස)

:       0       0

රුවන් මැග් බර්ඩ් Friday, 12 October 2012 07:48 PM

නංගි ඔයාට ගොඩක් පින්, ලංකා මාතාව බේරා දුන් ඔබගේ සැමියාව ආදරයෙන් හොදින් බලාගන්න. ඔබ දෙපළට සියලු දෙවියන්ගේ පිටිටයි.

:       0       0

නාමල් Saturday, 13 October 2012 10:35 AM

මෙන්න නියම වීරයෝ....ජය වේවා !!!!!! (ස)

:       0       0

නිලේෂ් Friday, 12 October 2012 07:53 PM

අති විශිෂ්ඨ නැගෙනියක්

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Saturday, 13 October 2012 10:30 AM

වෙන ඇසක් බද්ධ කරීමෙන් ඔහූගේ එක ඇසක් හෝ නැවත යතා තත්වෙට පත්කිරීමට නොහැකිද...? (ස)

:       0       0

වසන්ත මෙන්ඩිස් Friday, 12 October 2012 07:54 PM

ඔබ දෙපළගේ යුග දිවිය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා

:       0       0

පෙරේරා Saturday, 13 October 2012 10:38 AM

අභිමානය රන්දන මංගල යෝජනා.. අංජන - නිරාෂා දිවි මග සරු වේවා .!! (ස)

:       0       0

මාලන් - හලාවත Tuesday, 16 October 2012 02:00 PM

ඇමති කෙනෙක්ට වාතයක් ගියත් හත් අට සැරයක් පෙන්නන අපේ සමහර මාධ්‍යවල මේවා හොයා ගන්නවත් තිබ්බේ නෑ. හැබැයි සුද්දෙක් මේවා කලානම් අපේ මෙලෝ සතෙක්ට පලක් නැති මහිලා සමිති වලිනුත් ස්පොන්සර් කරලා පෙන්නයි. මේ දෙපලට වාසනාවත් යුග දිවියක්! ඔබ ගැන ඇත්තටම ආඩම්බරයි නංගී! (ස)

:       0       0

ඉන්දික Saturday, 13 October 2012 10:41 AM

සුබ පැතුම් (ස)

:       0       0

සිරිවර්ධන Saturday, 13 October 2012 10:46 AM

සව් සිරින් සරු සාර වේ - මංගලම් ජය මංගලම් සම්පතින් පරි පුර්ණ වේ - මංගලම් සුභ මංගලම් ඔබ දෙපල කල කැපකිරීම අති විශිෂ්ටයි!! (ස)

:       0       0

සංජීව Saturday, 13 October 2012 10:59 AM

මේ තමයි සිංහල අපේ තියන උතුම්ම ගුණය.. ඔබ දෙපලටම සුභ මංගලම්.. තවත් මෙවැනි දූපුතුන් ලංකාවට දායාද කරන්න හැකි වේවා.!(නු)

:       0       0

ජගත් Sunday, 14 October 2012 09:33 AM

වටිනා වැඩක්

:       0       0

සිරිලංකා Friday, 12 October 2012 08:16 PM

මේ කෙල්ල ආත්ම ගානක‍ට කරගත් විශාල පිනක් , හොඳ ජීවිතයක් ගෙවන්න සුබ පැතුම් (ස)

:       0       0

සිවන්ත Saturday, 13 October 2012 11:03 AM

අවුරුදු 24 ශ්‍රේෂ්ඨ කාන්තාවක් .සුබ පැතුම් ‍ජෝඩුවට (ස)

:       0       0

තරිදු Friday, 12 October 2012 08:15 PM

සුබම සුබ දිවියකට ආසිරි (ස)

:       0       0

ක්‍රිෂාන් Saturday, 13 October 2012 11:07 AM

බොහෝ දෙමව්පියන්ට මෙය ආදර්ශයක්....විරු යුවලට සුබාසිරි !!!!(ස)

:       0       0

සේනක Friday, 12 October 2012 08:23 PM

සුබ පැතුම් (ස)

:       0       0

ධර්ෂනි Friday, 12 October 2012 08:21 PM

සුබ පැතුම් දෙදෙනාටම (ස)

:       0       0

බණ්ඩාර Tuesday, 02 September 2014 08:20 AM

මගේ සුබ පැතුම්! (නි)

:       0       0

රූපසිංහ Friday, 12 October 2012 08:39 PM

නංගි, ඔයා වගේ අය දැන්කාලේ හොයන්න අමාරුයි. (නි)

:       0       0

තිලක් Monday, 09 March 2015 07:04 PM

ඔබ දෙපළට ජය පතමි (නි)

:       0       0

රංජිත් Saturday, 13 October 2012 11:32 AM

දීපංකර බුදුහිමියන්ගේ කාලයේ ඉටිකුමාරිගේ කථාවස්තුව සිහිවුණා නංගියේ ඔයා කරගත් පින කියා නිමකළ නොහැක. (ස)

:       0       0

අරවින්ද Saturday, 13 October 2012 05:12 PM

ඔබ ඇත්තටම ශ්‍රේෂ්ට කෙල්ලක්.. අදකාලේ ඔයා වගේ කෙල්ලන් අතර ඉතාම විශිෂ්ටයි.. මට කියන්න වචන නැහැ..!(නු)

:       0       0

ලහිරු Friday, 12 October 2012 08:53 PM

නංගි උතුම් දෙයක් කළේ. මම ආදරය කරපු කෙල්ල‍ සල්ලි වලට මට ආදරය කළේ. ඒ අතින් ඔයා ගොඩක් හොද කෙනෙක්. (නි)

:       0       0

කැලුම් Saturday, 13 October 2012 05:13 PM

උතුමි පිරිනෙතිනි පැතුමි පිරිහදිනි ඉතින් සකිසදුනි සිතින් අපි බැදුනි ....(නු)

:       0       0

නන්දන ගලගෙදර Saturday, 13 October 2012 05:28 PM

මේ තමා සිංහලකම .ඔඹ රටට ඡාතියට කිරුළක් .වාසනා වේවා (අ)

:       0       0

සමන්ත Monday, 15 October 2012 12:39 PM

බුදු සරණයි !!! සුබ පැතුම් (ස)

:       0       0

තුෂාර Sunday, 17 August 2014 12:35 AM

මෙවන් බිරිදක් ලද ඔහු සැබෑ වාසනාවන්තයෙකි. සුබ අනාගතයක් වේවා! (නි)

:       0       0

නිරන් සෞදි Saturday, 13 October 2012 11:32 AM

අද සමාජයේ දුවරුන් සහ පුතාලා දෙස බැලුවාම නියම දෙවගනක් ඔය නංගි.. ඔබ දෙපට සුභ විවාහ ජීවිතයක් පතමි..!(නු)

:       0       0

සංජු Sunday, 14 October 2012 11:17 AM

සුබ අනාගතයක් වේවා! සැමදා සතුටින් ඉන්න.

:       0       0

රත්නායක Tuesday, 16 October 2012 08:23 AM

මගේ ඇස් දෙකටත් කඳුළු ආවා පින්තූර ටික දැක්කහම . ඔයා මුළු මහත් කාන්තාවන්ටම ආදර්ශයක් .මගෙන් සුබ පැතුම් (ස)

:       0       0

සනී Saturday, 13 October 2012 11:36 AM

සුබ පැතුම්..සුබ විවාහ දිවියක් වේවා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 48 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1561 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 461 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 83 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 428 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 2307 1

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39700 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 7 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1228 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site