IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


දෑස නොපෙනුනත් මගේ වැඩිය පාඩු නෑ

තම මව පියා හා මල්ලි රැක බලා ගැනිමේ අරමුණින් මහනුවර දොඩම්වල මහ සෙංකඩගල අඳ-බිහිරි විදුහලේ  දීකිරි මඩවල  තීක්ෂණ මාලිංග ශිෂ්‍යයා දැඩි අධිෂ්ඨානයක සිටියි.

උපතින්ම දැස් ආබාධිතව ඔහු මෙළොව එළිය දුටුවේය.

අධ්‍යාපනයට මෙන්ම සංගිතයටද වඩාත් කැමැත්තක් දක්වන තික්ෂණගේ  වයස අවුරුදු  (8) කි. දැස් නොපෙනෙන 4 වැනි ශ්‍රේණියේ බ්‍රේල් මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරයි.

තික්ෂණගේ එකම අරමුණ අධ්‍යාපනයෙන් ඉහළට ගොස් තම පියා මව හා මල්ලී රැක බලා ගැනිමයි.

නමුත් තික්ෂණගේ මෙම බලාපොරොත්තුව මුදුන් පත් කර දීමේ අභියෝගය ඹහුගේ දෙමාපියන්ට මහත් ගැටළුවකි.

තික්ෂණගේ පියා  උතුරේ යුද්ධයේදී ආබාධිත විය.

1992-12-10 වැනි දින ශ‍්‍රි ලංකා යුද හමුදාවට එක්වි අම්පාර සටන් පුහුණු පාසලෙන් මුලික පුහුණුව ලබා ඉන් පසු 8 වැනි ගැමුණු හේවා බළ ඇණියට ඇතුළත් වු ඔහු  උතුරේදී  කොටි  මෝටාර් ප‍්‍රහාරයකින් තුවාල විය. පාදයක්ද අප‍්‍රාණික විය.

ඉන් පසු ඹහු විශ‍්‍රම ගියේය. රැකවරණයට කාගෙන්වත් පිළිසරණක් නොමැති කම නිසා ඔහුට අනුකම්පාවෙන් ජිවිතයට අත් වැලක් වන්නට යුවතියක් එක් වූවාය.

2007-02-08 දින පුංචි තික්ෂණ මෙළොව එළිය දුටුවේය.ඔහුගේ බර ග‍්‍රැම් 875 ක් විය. මහනුවර මහ රෝහලේ නොමේරු ළදරු ඒකකයේ මාස තුනක් ප්‍රතිකාරයෙන් පසුවද  තික්ෂණගේ ඇස් නොපෙනෙනන්ට විය.මහනුවර අක්ෂි රෝහලෙන්  ප‍්‍රතිකාර කළ මුත් පලක් නොවිය. තික්ෂණගේ මව සහ පියා රට හැම තැනම තම පුතුගේ ඇස් පාදා ගැනිමට ගත්  උත්සාහයද අසාර්ථක විය.

තික්ෂණගේ පියා පවසන්නේ හමුදා ක‍්‍රියාන්විතයේදි සිදුවු ආබාධයෙන් ඇවිදීමට අපහසු නිසා  බස් රථයකින්වත් යා නොහැකි බවයි. දැස් නොපෙනෙන දරුවා පාසල වෙත ගෙන යාමට හා නැවත නිවස බලා ගෙන ඒමට දිනකට  රථයකට රුපියල් 1000 ක් වැය වන බව ඔහු කියයි. නිවසක් නොමැති නිසා මසකට නිවසට කුලි ගෙවිම නිසාත් ලැබෙන විශාම වැටුප දරුවන් දෙදෙනා සමග ඡීවත් විම මහත් ගැටළුවක් බවත් ඔහු පවසයි.

දරුවාගේ පියා ඊ නිහාල්  ඩෙල්වින් නිශාන්ත  ද සිල්වා නමින්  මැණික්හින්න මහජන බැංකුවේ  157200160041246 ගිණුම් අංකයකි. .077-8383139 ඔහුගේ දුරකතන අංකයයි.

Untitled-1

 

Scan10060



අදහස් (0)

දෑස නොපෙනුනත් මගේ වැඩිය පාඩු නෑ

හෆීල් Monday, 02 February 2015 08:54 AM

නිවාස ඇමති සජිත් මහතාට මේක දැනුම්දෙන්න. එතුමා නිවසක් ලබාදීමට වහාම කටයුතු කරාවි. (නි)

:       0       0

මොහමඩ් සෆ්රින් Monday, 02 February 2015 02:52 PM

මමත් උදව් කරන්න කැමැතියි. හරි අසරණ පවුලක්. මේ දරුවාගේ පියා ගේ කකුල අාබාද උනේ අප මව් බිම වෙනුවෙන් සටන් කරලා. මොවුන්ට උදව් කිරීම අපේ වගකීමක්. මේ දරුවාගේ පියාට ආබාදිත අය දුවන ත්‍රීරෝද රථයක් අරන් දෙන්න පුලුවන්නම් (පොඩි ලීසිං එකක් දාල හරි) මේ දරුවාගේ පාසල් යන එන කටයුතු හා ඒ පවුලට ජීවත්වීමට අවශ්‍ය හොඳ පසුබිමක් සාදාදෙන්න පුළුවන්. මමත් උදව් කරන්න කැමැතියි. ගමේ කවුරු හරි ඉදිරි පත් වෙලා වැඩේ බාරගන්න පුලුවන්නම්. (නදී)

:       0       0

දීපිකා හලියද්ද Monday, 02 February 2015 05:29 PM

මෙම දරුවාට සහ ඔහුගේ පවුලට ඉන්න තැනක් හදන්න බලමුද? මමත් උදව් කරන්න කැමතියි (නි)

:       0       0

තේහාන් Monday, 02 February 2015 10:30 AM

ප්‍රතිචාර දාලා විතරක් වැඩක් නැහැ මිනිසුනේ. මේ ළමයට දිගුකාලීන යහපතකට උදව් කරමු. (නදී)

:       0       0

තිලක් Monday, 02 February 2015 10:32 AM

මමත් උදව් කරන්න කැමැතියි .හරි අසරණ පවුලක් .ඔබේ අනාගත බලාපොරෙත්තු ඒ අයුරින්ම සාර්තක වේවා පුතේ (දිල්)

:       0       0

දේවගේ Monday, 02 February 2015 06:19 PM

උදවු කරනවා නම් ඔය තියෙන්නේ ගිණුම් අංකය සහ දුරකතන අංකය (නි)

:       0       0

කුමාරි Monday, 02 February 2015 10:47 AM

රජෙයන් උපකාර කරන්න ඕනි මෙහෙම දරුවන්ට. මට පුළුවන් විදිහට මමත් උදවු කරනවා(දිල්)

:       0       0

දුමින්ද Monday, 02 February 2015 10:57 AM

'අපි වෙනුවෙන් අපි' අරමුදල යමක් කරයි කියලා මට හිතෙනවා (නි)

:       0       0

රොචෙල් Sunday, 01 February 2015 12:23 PM

අපි කොහොමද උදවවු කරන්නේ? විස්තර ටිකක් දෙන්න. (ර)

:       0       0

මංගල ආරියරත්න Sunday, 01 February 2015 01:32 PM

මම උදවු කරන්න කැමතියි. (ර)

:       0       0

නිමල් රාජපක්ෂ Monday, 02 February 2015 06:27 AM

මම කැමති උදව්කරන්න (දිල්)

:       0       0

ටෙෂාන් Monday, 02 February 2015 06:47 AM

උදවු කරන්න කැමති කට්ටිය කිය කියා හිටියට වැඩක් නැහැ. ඒ උදවියට දිගුකාලීනව ජීවත්වීමට අවශ්‍ය පසුබිම සාදාදෙන්න. (නි)

:       0       0

නුවන් Sunday, 01 February 2015 02:05 PM

සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් ලබා දෙන්න. (ර)

:       0       0

ටෙෂාන් Monday, 02 February 2015 06:49 AM

මේ ළමයාට යහපතක් වීම සඳහා හැකිනම් දිගුකාලීන විසඳුමක් සොයාදෙමු (නි)

:       0       0

අජිත් Tuesday, 03 February 2015 12:37 AM

ඔය තියෙන්නේ ඉතින් දුරකතන අංකය, උදවු කරන්න කැමති අයට (නි)

:       0       0

පැතුම් Monday, 02 February 2015 12:12 PM

මෙම දරුවාට සහ ඔහුගේ පවුලට ඉන්න තැනක් හදන්න බලමුද? (නි)

:       0       0

ප්‍රදීප් Monday, 02 February 2015 07:35 AM

මගේ පුතු හරි හපනා. හෙට රජෙකුම වේවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 762 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 568 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 813 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 600 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 514 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 326 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site