යළිත ප‍්‍රදේශ රැසකට තද වැසි පවතින බැවින් මහනුවර, රත්නපුර, නුවරඑළිය, කෑගල්ල සහ කළුතර යන දිස්ත‍්‍රික්කයන්හි නාය යෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා පැවසීය.
නිරිත දිග මෝසම් වර්ෂාව සක‍්‍රීයවීම හේතුවෙන් කෑගල්ල සහ රත්නපුර දිස්ත‍්‍රික්කයන්හි දැඩි නායයෑමේ අවදානම් තත්ත්වයක් ඇතිවන නිසා උස් ස්ථාන හා කඳු ආශ‍්‍රිතව ජීවත් වන්නන් හට රජය අනතුරු ඇඟවීය.
මහනුවර දිස්ත‍්‍රික්කයේ උඩපළාත, පස්බාගේකෝරළේ, උඩුනුවර සහ ගඟවට කෝරළේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස, රත්නපුර දිස්ත‍්‍රික්කයේ කිරිඇල්ල, අයගම, ඇහැළියගොඩ, රත්නපුර සහ කුරුවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස, නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ අඹගමුවකෝරළේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, කෑගල්ල දිස්ත‍්‍රික්කයේ දැරණියගල, දෙහි ඕවිට, රුවන්වැල්ල, යටියන්තොට, බුලත්කොහුපිටිය, අරණායක, කෑගල්ල, වරකාපොළ, රඹුක්කන, මාවනැල්ල සහ ගලිගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ කළුතර දිස්ත‍්‍රික්කයේ අගලවත්ත, පාලින්දනුවර, වලල්ලාවිට, ඉංගිරිය, මතුගම සහ බුලත්සිංහල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස නායයෑමේ වැඩි අවදානමක් ඇති ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ
රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දිසා පහකට නාය රකුසා පනී ?
නාවලකන්ද Saturday, 28 May 2016 01:37 PM
බලන්න මේ ලින්ක් එකත්. https://www.facebook.com/media/set/?set=a.1720643444885310.1073741878.1500374833578840 (නි)
ප්‍රියන්ත Sunday, 29 May 2016 05:03 AM
බුදුන් සමන් දෙවිඳුට, ශක්‍ර දෙවිඳුට බාරදුන් රටේ සිදුවන මිහිකත නුහුලන අපරාධ සඳහා දඬුවම්... (නි)