පොකිරිස්සන් බිත්තර දමන හා වර්ධනය වන පෙබරවාරි, සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවල පොකිරිස්සන් ඇල්ලීම තහනම්ය. එහෙත් තහනම් කාලය අවසන් වන තුරු පොකිරිස්සන් මුහුද මැද යකඩ කූඩුවල රඳවා සිටිය දී දක්ෂිණ නාවික හමුදාවේ ද සහායෙන් සොයාගත් බව හම්බන්තොට ධීවර පරීක්ෂක එල්.ටී.ජී. චන්දන මහතා කියයි. රුපියල් ලක්ෂ දහයක් වටිනා පොකිරිස්සන් 1350 ක් හම්බන්තොට මහේස්ත‍්‍රාත් නියමයෙන් යළි මුහුදට මුදා හැරිණි. යකඩ කූඩු හිමියන් සොයාගෙන නැත.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දස ලක්ෂයක පොකිරිස්සන් යළි යාල මුහුදට
රුවන් Wednesday, 27 February 2013 02:08 PM
ඒක හොද වැඩක් (දී)
ප්‍රනීත් Wednesday, 27 February 2013 02:17 PM
ඕනෑම දෙයකට නීතියක් තියෙනවා... (ස)
ක්‍රිෂ් Thursday, 28 February 2013 10:08 AM
හිල්මි,අපේ පැත්තේ නම් මුස්ලිම් අය ගඟේ මුහුදේ දෙකේම මාළු අල්ලනවා...නැ කියන්නේ කොහොමද?(ස)
තිස්ස Wednesday, 27 February 2013 02:53 PM
අනේ හොදයි (දී)
ෆාරු Wednesday, 27 February 2013 02:53 PM
එතකොට අපේ මුහුදේ පිටරට ධිවරයෝ අල්ලන මාළු ...(ස)
කුමාර Wednesday, 27 February 2013 03:08 PM
ඔය පොකිරිස්සෝ ඔක්කොම ඇත්තටම මුහුදට දැම්මද..නැත්නම් ටිකක් දැම්මද? (ස)
සම්පත් Wednesday, 27 February 2013 03:15 PM
වෙනත් නම් වලින් පෙනීසිටිමින් අදහස් පළකිරීම ලැජ්ජා නැති ක්‍රියාවකි. (දී)
වීරසේකරගේ Wednesday, 27 February 2013 09:17 PM
ලෝකෙන්ම උතුම් රට ලංකාවයි... ශ්‍රී ලංකාවයි! (නි)
සිරිපාල Wednesday, 27 February 2013 03:22 PM
හරි දැන් හොදටම විස්වාසද මේ අය එකම එක පොකිරිස්සෙක්වත් ඔතනින් හොරෙන් ගෙදර ගෙනිච්චේ නෑ කියලා...(ස)
දිමුතු Wednesday, 27 February 2013 03:25 PM
හැම දෙටම ජාතියට බනින්න, ගරහන්න එපා. ඔය නිසා තමයි අපේ ජාතිය නැතිවෙන්නේ..(ස)
වරුණ Wednesday, 27 February 2013 03:51 PM
නීතිය පොතේ තියෙන බව ඕන කෙනෙක් දන්නවා ප්‍රනීත්... ඒත් ඒ නීති සියළු දෙනාට 1 හා සමානව ක්‍රියාවට නංවන්නෙ නැති නිසයි මේ සියළුම විනාශයන්ට මුල. (ස)
රියාස් Wednesday, 27 February 2013 03:55 PM
පොතට විතරක් සීමා වන නීතියක් (ස)
හිල්මි Wednesday, 27 February 2013 03:58 PM
ඔබ සියළු දෙනා ට ඕන වටේ කරකැවිලා අන්තිමට මුස්ලිම් අයට විරුද්ධව ජාතිවාදය ඇති කරන්නද? මුස්ලිම් අය පොකිරිස්සෝ තියා මාළු අල්ලන්නවත් නොයන අය. ගොඩට ගෙනාපුවම ඕනම වැඩි මිලක් ගෙවල හරි ඕන කරන දේ ගන්නවා. එයාල ළඟ සල්ලි තියෙනවා (ස)
කින් බෙනට් Wednesday, 27 February 2013 04:02 PM
ඔය ලංකාවෙන් අල්ලන පොකිරිස්සෝ සුද්දන්ටයි කන්න දෙන්නේ. ලංකාවේ පොකිරිස්සෝ හිටියට ලංකාවේ මිනිස්සුන්ට ඕවා කන්න ලැබෙන්නේ නැහැ. මිල අධිකයි. ලංකාවේ තියෙන තරු 5 හේ හෝටල් වල හදන පොකිරිස්සෝ ටික ඇරුණහම අනිත් ඔක්කොම ටික යන්නේ ඇමරිකාවට , ජපානෙට , යුරෝපෙට... (නි)
වරුණ Wednesday, 27 February 2013 11:59 AM
කාට හෙණ ගැහුවත් මොකද මගේ බඩ කට පිරෙනවා නම්(ස)
පද්මා Wednesday, 27 February 2013 12:12 PM
වරුණ හරි.. හැබැයි අපිලු උතුම්ම ජාතිය..(ස)
රනිල් Wednesday, 27 February 2013 12:37 PM
පද්මා, ඒක ඇත්ත. ඒත් ඔය අතරේ ඉන්නවා ආත්මාර්තකාමියෝ පාවාදෙන්නියෝ...(ස)
නිරාන් Wednesday, 27 February 2013 12:34 PM
මෙතන ජාතිය පිළිබද ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙන්නේ තණ්හාව. (නි)
යොහාන් Wednesday, 27 February 2013 12:48 PM
ඉතින් ඒ අයට තිබුන නේද පොකිරිස්සන් ගොඩට ගෙන්නේ නැතිව මුහුදෙම මුදා හරින්න.. ලකුණු දා ගන්න ගේන්න ඇති. (ස)
ජගත් Wednesday, 27 February 2013 01:15 PM
මෙහෙම දාලා ආයිත් අල්ලගනීවිද? (නි)
ද සිල්වා Wednesday, 27 February 2013 01:28 PM
පොක්රිස්සෝ මුහුදට අත්හැරලා ආව නම් ඉවරයි.. පොකිරිස්සා සුපුරුදු ස්ථානයේ ජීවත්වන සත්වයෙක්..මෙහෙම නුපුරුදු තැන්වලට අත්හැරීමෙන් සිදුවෙන්නේ සතා මැරෙන එකයි..(ස)
අසේල Wednesday, 27 February 2013 05:11 PM
අපේ හාමුදුරුවරු මේ ගැන මුකුත් කියන්නෙ නැද්ද ? (නි)