IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


දිසා විනිසුරු ආරක්ෂක යළි රිමාන්ඩ්

මහරගම කාන්තාවකගෙන් රුපියල් තුන්ලක්ෂයක අල්ලසක් ගත්තැයි හෝමගම දිසා විනිසුරු සුනිල් අබේසිංහට එරෙහි පරීක්ෂණ  අවසන් වී නැතැයි අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන්නේය.

 ප්‍රකාශයක් සටහන් කැර ගැනීම සදහා  කොමිසමට එන ලෙස දිසා විනිසුරුගේ සහෝදරයාට දැන්වු නමුත් ඔහු නොපැමිණි බව  කොමිසම දැන්වීය.

 හිටපු දිසා විනිසුරු වෙනුවෙන් පෙනී සිටින  ජනාධිපති නීතිඥ   හේමන්ත වර්ණකුලසුරිය මහතා කියාසිටියේ ඔහු මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කැර ඇති බවයි.

රජයේ සේවකයකු වන  ඔහු කොමිසමට නොගිය බවද නීතීඥවරයා කීවේය.කොමිසමට අද කටඋත්තරයක් දෙන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

 දිසා විනිසුරු ඇප මත මුදා හරිනු ලැබ සිටී.  ඔහුගේ ආරක්ෂකයා වු පොලිස් කොස්තාපල් මහින්ද කිත්සිරි ජුලි 28 තෙක් යළි රිමාන්ඩ් කරුනු ලැබීය.



අදහස් (0)

දිසා විනිසුරු ආරක්ෂක යළි රිමාන්ඩ්

පිටබෙද්දර ජයා Monday, 24 June 2013 05:52 PM

ආරක්ෂකයට වෙලා තියෙන්නේ වඳුරට උනදේ නේද ? (අ)

:       0       0

කුමාරි Monday, 24 June 2013 11:55 AM

අද කාලේ ලොක්කෝ මොන වැරැද්ද කලත් ඒ වෙනුවෙන් වන්දි ගෙවනවා. සොක්කෝ ඕන තරම් ඉන්නවා.(නදී)

:       0       0

සනත් Monday, 24 June 2013 11:57 AM

එතාකොට අල්ලස අරන් තියෙන්නේ කවුද හරියටම? (නි)

:       0       0

සමන් Monday, 24 June 2013 01:17 PM

හොරා එළියේ අහිංසකයා ඇතුලේ.(නදී)

:       0       0

අමිල කටුනායක Monday, 24 June 2013 01:19 PM

පස්සේ නිදොස් කොට නිදහස් වෙයිද?(නදී)

:       0       0

චතුල වෙරෝනා Monday, 24 June 2013 01:30 PM

පුදුම නීති මේවා ලොක්කා එලියේ කඩේ ගිය එකා ඈතුලේ.(නදී)

:       0       0

ද සිල්වා Monday, 24 June 2013 01:36 PM

මෙය දණ්ඩනීති සංග්‍රහයේ මිනීමැරුම් වලට සමාන වරදක්. අල්ලස් දෙපාර්තුමේන්තුව විසින් පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් පොලිස් කොස්තාපල් තවදුරටත් රිමාන්ඩ් කරගෙන ඉන්න එක විශාල ප්‍රහේලිකාවක් අපට. මේ ගැන පුද්ගලිකව හෝ හොයා බලලා ඉක්මනින් සුදුසු තීන්දුවක් දෙන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 959 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2019 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 988 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 220 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2380 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1671 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37864 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24950 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site