IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දහඅටෙන් එජාපයට එකයි

බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ මෙතෙක් නිකුත් කළ   ප්‍රතිඵලවලට අනුව මැතිවරණ කොට්ඨාස 18 කින්  එක්සත් ජනතා නිදහස් සංධානයට   17ක් ද හිමි වී ඇති අතර එක්සත් ජාතික පක්ෂයට  හිමි වූයේ  ගාල්ල අසානය පමණී.

මාතර දිස්ත්‍රික්කයේ සියලුම ආසනවල ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම ආසනයන් හී දි බලය රැක ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට හැකි විය.

කෙසේ වුවද එක්සත් ජාතික පක්ෂයට ඡන්ද වැඩි වීමක් පෙන්නුම් කරන අතර සන්ධානයට ඡන්ද අඩු වීමක් දක්නට ලැබේ.

ඇතැම් ආසනයන් හි ජනතා විමුක්ති පෙරමුණට වඩා ඉදිරියට ඒමට සරත් ෆොන්සේකා ගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට හැකි වීමට ද විශේෂත්වයකි.



අදහස් (0)

දහඅටෙන් එජාපයට එකයි

රුවන් Sunday, 30 March 2014 09:47 AM

මහින්ද ජනපතිට ජය! (නදී)

:       0       0

ජයවර්ධන Sunday, 30 March 2014 09:51 AM

ඔක්කෝටම පිස්සු. ජේ.වී.පි තමයි රටට ආදරේ.(නදී)

:       0       0

ජයන්ත Sunday, 30 March 2014 10:24 AM

රාවන් ඔයා රට විනාශ වෙනවා කියන්නේ අධිවේග මාර්ග. නව සංවර්ධන වැඩ ආදියටනම් ඔයා ගැන අපිට කණගාටුයි. එදා 1980 ගණන්වල යු.එන්.පී රජය මහවැලි ව්‍යාපාරය කරනකොටත් අද ඔය දුෂණ, වංචා, රට උකස් තියන කතා කියමින් අද කෑගහන අන්තවාදීන් එදත් ඔය වගේම කැගැහුවා. ඒවා අහල එදා එම වැඩ නවත්තුවා නම් අද රටම අඳුරේ. අදත් ජනතාව ඔය අන්තවාදී පක්ෂ ඡන්ද වලින් ප්‍රතික්ෂේප කරලා කුණු බක්කියට දාන්නේ ඒක නිසයි.(නදී)

:       0       0

තෝමස් Sunday, 30 March 2014 10:31 AM

සමන් ඔබ හරි. අද ඔය කුණුබක්කියට වැටුණු අන්තවාදී පක්ෂය පහුගිය දවස්වල ඒගොල්ලන්ගේ වීඩියෝ ක්ලිප් පේස් බුක් එකට දාලා ඒවාට කොමෙන්ට් දාන්න වෙනම අය යොදවලා හිටියේ.(නදී)

:       0       0

කුමාර් Sunday, 30 March 2014 10:52 AM

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගයන එක ගැන තීරණයක් නොගත්තොත් ලබන අවුරුද්දෙ ජිනීවා ප්‍රශ්න ඩබල් වේවි. (නි)

:       0       0

සංජය Sunday, 30 March 2014 10:54 AM

මංගල, ඔය කියන විදියට එහෙනම් බටහිර කොළඹ වැඩිම දෙමල ඡන්ද තියෙන පැත්ත. ඉතින් එහෙනම් යූ.එන්.පී. ය දිනලා විරුද්ධ පක්ෂය ජේ.වී.පී.ය පරදියිනේ (නි)

:       0       0

අරුණ Sunday, 30 March 2014 11:10 AM

භාෂාවට පුලුවන්ද රටේ ප්‍රශ්න විසඳන්න? ඇයි එහෙනම් ඉන්දියාවේ ජාතික ගීය භාෂා 200කින් විතර ගායනා නොකරන්නේ? ඕස්ට්‍රේලියාවේ කොච්චර ජාතීන් ඉන්නවද? ඒ හැම භාෂාවෙන්ම ජාතික ගීය ගයනවද?ඇයි ලංකාවේ විතරක් මේ වගේ විහිලු කතා කියන්නේ? අනිත් එක අවුරුදු 20කට පෙර ලංකාව තිබුණු හැටි අපිට අමතකද? දුෂණය රජ කළ හැටි අමතකද?පාරවල් දිගේ තරුණ කොල්ලෝ මරපු හැටි? ඒ වගේම අහිංසක මිනිස්සු තරුණ සංවිධාන වලින් මරපු හැටි? ඉතින් අපි මෙයාලා එපා කියලා එයාලව බලයට ගේන්නේ මොන පදනමකින්ද? (නි)

:       0       0

නඩරාජා Sunday, 30 March 2014 12:09 PM

ඉන්දියාවේ තමිල් නාඩුවෙත් ජාතික ගීය ගයන්නෙත් හින්දියෙන්. ඇයි මේ ජාතික ගීය ගැන හුටපටේ. මේ අවස්ථාවේ අපි සැවොම එකතු වී රට හදමු. ඒ එක්කම කැනඩාවේ හපෙර් මහතාට යෝජනා කරමු ඒ රටේ නිකම් තියෙන භූමි ප්‍රමාණයක් දමිළයන්ට තෑගි කරලා ඊළාම් ස්ටෙට් කියා නමදන්න කියලා. එතකොට මටත් යන්න පුළුවන් ඒ රටට ජිවත් වන්න.(නදී)

:       0       0

සාමා Sunday, 30 March 2014 12:58 PM

මම නම් කියන්නේ දකුණට වඩා උතුරේ ජනතාව බුද්දිමත්. ඒ වගේම සංන්දානය ඡන්දෙ කරපු හැටිත් ජනතාව දන්නවා.(නදී) .

:       0       0

වින්සන්ට් Sunday, 30 March 2014 02:38 PM

රටට ආදරේ ඇති පක්ෂයක් වුණත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට වඩා පහළට වැටීම කණගාටුවට කරුණක්.සිදුකළ ‍බොහෝ දේ වල විපාක අද ජ.වී.පෙරමුණට ලැබී ඇත (නි)

:       0       0

චමත් Monday, 31 March 2014 05:20 AM

අද ලංකාවේ බොහෝ මිනිසුන්ට පසුගිය අවුරුදු 10-15ක කාලය පිළිබඳව මතකයක් නැහැ. කෙසේ නමුත් මම වර්තමාන ජනපතිවරයාට සුභ පතනවා! (නි)

:       0       0

මංගල Sunday, 30 March 2014 07:59 AM

ජාතික ගීය භාෂා දෙකකින් ගයන්න කියනකොට ජවිපෙට ඡන්දෙ දාන්න කාටවත් හිතෙන්න පුලුවන්ද? ඔක්කොම හරි. ඒක තමා ප්‍රශ්නය වෙන්න ඇත්තේ මට හිතෙන හැටියට. (නි)

:       0       0

එඩී දයාරත්න Sunday, 30 March 2014 08:11 AM

මොන භාෂාවකින් කිවුවත් ජාතික ගීයේ අරුත එකයිනේ... (නි)

:       0       0

මහේෂන් Sunday, 30 March 2014 03:32 PM

අද තියෙන ලොකුම ප්‍රශ්නය භාෂාව, ...ජාතික ගීය, කියන එකද ..රටේ ආර්ථිකය විනාශ වීම,..ගෙවාගන්න බැරි තරම් විදේශ රටවලට නයවීම, රටේ සංවර්දන යෝජනා ක්‍රම වලින් කොමිස් මුදල් කෑම...උගතුන්ට රැකියා නැතිකම, රට පුරා අරක්කු තැබෑරුම් දැමීම, කුඩු..මත්ද්‍රවය බහුලව ව්‍යාප්ත වීම ..මැති ඇමති වරුන් කුඩු ..එතනෝල් කන්ටනෙර් පිටින් ගෙන්වීම..ගොවියන්ට බවබෝග වලට නිසි වෙළඳ පොලක් නොලැබීම,...වගේ දේවල්ද..කියල හිතල බලන්න.(නදී)

:       0       0

සමන්ත Sunday, 30 March 2014 08:22 AM

දයාරත්න එහෙනම් අපි ජාතික ගීය වැදි භාෂාවෙන් කියමු.(නදී)

:       0       0

සමන්ත Sunday, 30 March 2014 08:23 AM

නැහැ, නැහැ ඉතාලී භාෂාවෙන් කියමු.(නදී)

:       0       0

රසික Sunday, 30 March 2014 08:55 AM

මේ රටේ සිංහල බෞද්ධ බලයට පහර ගහන්න හදන කාටවත් සාර්ථක වෙන්න බැහැ. (නි)

:       0       0

රවන් Sunday, 30 March 2014 08:58 AM

දැන් මෙතන ලොකුම ප්‍රස්නේ ජාතික ගීතය ද ? රටක් විනාස වෙන එක පේන්නේ නැහැ. (නදී)

:       0       0

සමන් Sunday, 30 March 2014 09:02 AM

කොහොම උනත් රට විනාශ කරපු ඉතිහාසයක් තියන දැනටත් අන්තවාදී අදහස් දරන ජවිපෙ අබිභවා ෆොන්සේකා ඉදිරියට පැමිණීම සතුටක්. අද දිනයේ පේස්බුක් මගින් විප්ලව කිරීමට තැත් කරමින් මහා බලවේගයක් තිබෙන බව හිතා සිටින ජවිපෙ ට තමන් සිටින තැන පෙන්වාදුන් ජනතාවට මගේ ස්තුතිය.(නදී)

:       0       0

දෝමා Sunday, 30 March 2014 09:07 AM

මේ රටේ සිවිල් ජන ගහනය 1:18 ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 515 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 109 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 894 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 997 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2795 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1756 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 25409 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23411 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 389 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site