මහියංගන මහනුවර දහ අට වංගු මාර්ගයේ ගමන් කළ වෑන්රියක තිරිංග, එකොළොස් වැනි වංගුවේ දී කැඞී යාමෙන් පසුව 12 වැනි වංගුව දක්වා එය හැසිරැවූ රියැදුරා එහි අඩි හතරක් පමණ ගැඹුරැති වළකට වෑන්රිය හරවා සිදුවන්නට ගිය මහා විනාශයක් වළක්වා ගැනීමට සමත්විය. වෑන්රියේ සිටි 13 දෙනකුගෙන් නව දෙනකුට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටවී ගියහ.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දහඅට වංගුවේ දී තිරිංග කැඩේ
දසුන් Tuesday, 10 February 2015 07:31 AM
දක්ෂ රියදුරෙක්.(හේ)
ගුණරත්න Sunday, 25 September 2011 02:43 PM
දහඅට වංගුවේ ගොඩක් තැන්වල පරෙස්සමෙන් යන්න ඕනෑ
පුරවැසියා Monday, 26 September 2011 10:14 AM
රියදුරුගේ දක්ෂකම අපි අගයන්න ඕනෑ.
farzan Monday, 26 September 2011 12:19 PM
සිහි කල්පනාවෙන් සිටිය නිසා හොදට ගියා
ගුණතිලක Monday, 26 September 2011 01:11 PM
රියදුරුගේ දක්ෂතාවය අගය කළ යුතුයි
ජානක Tuesday, 27 September 2011 05:57 PM
රියැදුරු ගැන ආඩම්බරයි
දිලු Wednesday, 28 September 2011 10:06 AM
හොදයි මෙහම රියදුරෝ ඉන්නකන්
රංජිත් තේනුවර Saturday, 24 September 2011 10:42 AM
වසරක් පාසා වාහනවල බ්රේක්, ටයර්, ඇන්ජිම තත්ත්වය පරීක්ෂාණයට ලක්කළ යුතුයි.
ඒස්ඒච් ඉන්දික Saturday, 24 September 2011 04:48 PM
සිහි කල්පනාෙවන්ම යන ඒක තමයි හරි