(තිළිණි ද සිල්වා , රංජන් කටුගම්පොළ , යොහාන් බාසුර )
තේ සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1000 ක් බවට ප්‍රකාශයට පත් කරමින් රජය මගින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලශුන්‍ය කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වතු සමාගම් 20 ක් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර ඇත.
අගාරපතන වැවිලි සමාගම , ඇල්පිටිය වැවිලි සමාගම ඇතුළු 20 දෙනෙක් විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රබාත් චන්ද්‍රකීර්ති , තේ කර්මාන්තය පිළිබද පඩිපාලක සභාවේ සභාපතිවරය ඇතුළු 18 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් මුළු මහනුවර නගරයම එකම කසළ ගොඩක් බවට පත්වූයේ යැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ම
මෙවර අපොස උසස් පෙළ විභාගයේදී (2024) සිසු සිසුවියෝ 9,457 ක් විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ද (27) පැවසීය.
ලබන නොවැම්බර්-දෙසැම්බර් කාලය වන විට ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති සාදයකින් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.
ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම
මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දාහට එරෙහිව වතු සමාගම් 20 අභියාචනාධිකරණයට
Bamunuarachchi Monday, 15 March 2021 01:19 PM
රජය රජයට කරන්න පුළුවන් කොටස කළා. දැන් කම්කරුවන් වතුසමාගම් සමග කොටස බේරා ගන්න. එක්කෝ වතු සමාගම් මේක කරන්න බැහැ කියලා වතු කර්මාන්තය අත්හැරලා දාවි නැති නම් තේ මිල වැඩිකර ලංකා තේවලට තිබෙන ඉල්ලුම නැතිකර ගනීවි. ඔය දෙකෙන් කෝක සිද්ද වුනත් කෙලවෙන්නේ රටටය.
ranjith Monday, 15 March 2021 11:28 PM
රටේ මිනිස්සුන්ට තියෙන්නෙ ජීවත් වෙන්න අමාරුකම. ජීවන වියදම කවදාවත් නැති තරම් ඉහල ගිහින්. රටක් දියුණු කරන්න පුඑවන්ද ජීවන වියදම අධිකනම්.
BamunuarachchiTuesday, 16 March 2021 09:09 AM
පුලුවන්ද කොරෝනා නැතිකර දෙන්න? ඉන්දියාවෙන් ගෙන්වන එන්නත මාත්‍රාවක් ඩොලර් 5යි. යුරෝපයෙන් ගෙනෙන ඒවා ඩොලර් 10 යි. දියුණු කියන රටවල එන්නත නිකන් දෙන්නේ නැත. එ්ත් ලංකාවේ දෙනවා. අපේ මිනිස්සු මහා ගොබ්බ ජාතියක්. හැමදේම එක්කෝ පිනට නැතිනම් ලාබෙට.