නුගේගොඩ පාසලක හත් හැවිරිදි දැරියක කළුබෝවිල රෝහලේදී ඩෙංගු රෝගය උත්සන්න වී මිය ගියාය.
මෙය මේ වසරේ මුල්ම ඩෙංගු මරණයයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක
නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව
සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දහතුනේ මුල්ම ඩෙංගු මරණය කළුබෝවිලින්
දර්ශන Friday, 04 January 2013 04:37 PM
අනේ අපිට තවම බැරි උනා මේ මදුරු කරදරය නැති කරන්න (දී)
සන්ද්‍යා Friday, 04 January 2013 04:33 PM
ඩෙංගු නැති කරන්න වැඩපිළිවෙලක් හදන්න ඕනේ (දී)
නිත්‍යා Saturday, 05 January 2013 10:18 AM
ගං වතුරෙන් පස්සේ මදුරුවන් ව්‍යාප්තියත් බහුල වේවි (ස)
ලාල් Friday, 04 January 2013 06:23 PM
ඉතාමත්ම කනගාටුයි (දී)
ටයිනි Friday, 04 January 2013 02:26 PM
අයියෝ ....ආයෙත් පටන්ගෙනද ? (ස)
අසෝක Friday, 04 January 2013 03:25 PM
එක්තරා ආයුර්වේද වෛද්‍ය වරියක් ඩෙංගු වලට බෙහෙතක් සොයා ගත්තා නම් ඇයි රජයෙන් දේශීය දේවල් ව්‍යාප්ත කරන්නේ නැත්තේ? අපරාදෙ නේද මේ මිනිස් ජීවිත විනාශ වෙන්නෙ? ඩෙංගු මඩින්න රජයෙන් පියවර ගත්තනම් මේ සේරම විසදෙනවා නේද ? (ස)
උපාලි Saturday, 05 January 2013 02:27 AM
අනේ පව් අසරණයා
ක්‍රිෂ් Friday, 04 January 2013 03:50 PM
ආයුර්වේද වෛද්‍යවරියගේ කතාව ඇත්තක්ද ? බොරුවක්ද ? (ස)
ක්‍රිෂ් Friday, 04 January 2013 03:51 PM
ආරක්ෂා විය යුතුයි (ස)
ජනක Friday, 04 January 2013 04:05 PM
ඩෙංගු ලෝකෙන්ම තුරන් කරන්න අපි සැවොම එකතු වෙමු (දී)