(දිලංගා ගෝමස්)
කොළඹ සිට ගල්කිස්ස දෙසට ධාවනය වු නවීන පන්නයේ මෝටර් රථයක් දෙහිවල ගුවන් පාලම මතදී හදිසි ගිනි ගැනීමට ලක්වූ දෙහිවල පොලීසිය කියයි.
විදුලි කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගිනි ගැනීම සිදු වී ඇති බවත් ගින්න හටගත් අවස්ථාවේ දී මෝටර් රථයේ රියැදුරු මෝටර් රථයෙන් පිටතට පැන දිවි ගලවා ගෙන ඇතැයි පොලිසිය කියයි. ගිනි ගැනීම හේතුවෙන් ජීවිත හානී කිසිවක් සිදු වී නොමැත.
දෙහිවල ගිනී නිවීමේ ඒකකයේ ගිනී නීවීමේ රථ දෙකක් පැමිණ මෙම ගින්න නිවා ඇත.
ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.
මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .
අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .
ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම
කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය
කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දෙහිවලදී සැප රියක් ගිනි ගනී
Perera Tuesday, 02 April 2024 05:29 AM
මොන සැප රියක්ද මේ? බැටරි දාපු ප්‍රියස් එකක්නේ...!
Bamunuarachchi Thursday, 04 April 2024 04:02 AM
Electric වාහනයක් නම් පුදුම වෙන්න දෙයක් නැහැ