වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ 2 වැනි කොටසේ ක‍්‍රීඩා කරන දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහලේ හෂාන් හේවානායක මෙවර තරගාවලියේ පළමු කඩුලූ 100 සම්පූර්ණ කළ ක‍්‍රීඩකයා බවට අද (09) පත්විය.
රාජගිරිය ජනාධිපති විදුහලට එරෙහිව අද ආරම්භ වූ තරගයේදී පළමු කඩුල්ල දවා ගනිමින් හේවානායක කඩුලූ 100 සම්පූර්ණ කළේය. පිට දඟ පන්දු යවන හේවානායක මේ වන විට තරග 13 කදී කඩුලූ 104 ක් දවා ගැනීමට සමත්ව සිටියි.
මෙම කඩුලූ 104 ට කඩුලූ 10 ක් හෝ ඊට වැඩියෙන් දවාගත් අවස්ථා හතරක් ඇතුළත් වේ. කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහලට එරෙහිව ලකුණු 110 කට කඩුලූ 13 ක් දවා ගැනීම හේවානායකගේ මේ දක්වා දක්‍ෂතම පන්දු යැවීම වේ.
බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අ
මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
බස් - ලොරි සහ ගිලන් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියාමනයෙන් තොරව යෝග්‍යතා සහතික නිකුත් කරන බව ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ අනුකාරක
මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි.
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන
බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහලේ හේවානායක කඩුලූ 100 සම්පූර්ණ කරයි
charitha Monday, 16 January 2012 09:41 PM
ඔබට උණුසුම් සුබ පැතුම්
මොහොමඩ් හසාන් Wednesday, 11 January 2012 12:04 PM
ඊළග මුරලි. ඔබට මගෙන් සුබ පැතුම්
රංග ශානි Wednesday, 11 January 2012 01:22 PM
ඔබට උණුසුම් සුබ පැතුම්. ලංකාවේ දිදුලණ ක්‍රිකට් තරුවක් වෙන්න
අතපත්තු Tuesday, 10 January 2012 01:50 AM
‘හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ‘ දීප්තිමත් ක්‍රිකට් තරුවක් වෙන්න ...
නලින්ද Tuesday, 10 January 2012 11:17 AM
ඔබ දෙහිවල මැදි මහ විදුහලට ආඩම්බරයක්..