(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ එච් එම් ධර්මපාල)
දෙහිවල සත්වෝද්‍යානය අසළ හෝටලයකද තවත් පිපිරිමක් සිදුව ඇතැයි මේ වන විට තොරතුරු වාර්තා වේ.
සත්ව උද්‍යානය අසළ පිහිටා ඇති ජයසිංහ ක්‍රිඩාංගණය පිටුපස පිහිටි හෝටලයක මෙම පිපිරීම සිදුව ඇතැයිද, තුවාල ලැබූවෝ කළුබෝවිල රෝහලට ඇතුළු කර ඇතැයිද වාර්තාවේ. දෙදනකුගේ තත්ත්වය බරපතල බවද තොරතුරු අනාවරණය වේ.
මෙම පිපිරීමත් සමඟ අද දිනයේදී සිදු වු 7 වැනි පිපිරීම ලෙස මෙය වාර්තා වේ.
(ඡායාරූප - ගයාන් ලසන්ත)
(ඡායාරූප - එච්. එම්. ධර්මපාල)
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු
විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන
රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දෙහිවල තවත් පිපිරීමක්
Sapumal. Sunday, 21 April 2019 09:03 AM
මේ බියගුළු පිළිකුල් ක්‍රියාවෙන් සිදුවූ ශෝචනීය තත්වයට අපගේ බලවත් ශෝකය !!!
kule Sunday, 21 April 2019 09:07 AM
වෙනස සැපද
asankaSunday, 21 April 2019 09:53 AM
බෝම්බ ගහපු අයටත් වඩා සතුටෙන් ඉන්න දේශපාලන අවස්ථාවාදියෝ ටික දැක්කාම කලකිරෙනවා.
S-ISunday, 21 April 2019 10:49 AM
ඔව් අපි පුදුම සතුටකින් තමයි ඉන්නෙ. මැරුණ මිනිස්සු ගැන නෙවෙයි. ආයෙ මෙහෙම ඉල්ලගෙන කන්න බලන් ඉන්න අය ගැන
BamunuarachchiMonday, 22 April 2019 06:52 AM
අපිත් ඉන්නේ බොහොම සතුටින් සන්හින්දියාවේ පල නෙලාගන්න ලැබීම නිසා.
HafeelSunday, 21 April 2019 11:04 AM
මේ මොහොතේ අහිංසක මළ කඳ උඩින් දේශපාලන වාසි ගන්නේක හරිද?
chathuriSunday, 21 April 2019 11:34 AM
මේ මනුස්සයට මිනිස් ජිවිත ගැන තැකීමක් නැහැ මොලයක් නැතිකමද. එක්කෙනෙක් ඉන්නවා එයත් නිතරම මේ වචනේ අහන්නේ. මේ වගේ අයව මෙවැනි පිපිරීම් වලට සම්බන්ධ කර ගන්න හරිම පහසුයි. ඉපදෙනකොට තිබුන මොලේ තවමත් තියෙන්නේ. වැඩිලා නැහැ,
ravi Sunday, 21 April 2019 09:16 AM
ත්‍රස්තවාදීන්ද ???? හෙරෝයින් ජාවාරම් කාරයෝද ??? නඩුහබ වලට පැටලිලා ඉන්න විපක්ෂයද ??? මේ තුන් කට්ටුව ගැන ඇතිවෙන්නේ ලොකු සැකයක් ..
dilan Sunday, 21 April 2019 09:20 AM
කොලපාට කණ්ණාඩි කාරයන් තැනවත් තේරුම්ගත යුතු සත්‍ය නම් සමව ගෙන නැවත ගෝඨා රැගෙන විත් රටේ ආරක්ෂාව වැඩ බැරි ටාසන්ලගෙන් ඔහුට පැවරිය යුතු බව.
සෙනෙවි Sunday, 21 April 2019 09:29 AM
වෙනස් අපට නම් සැපයි. පවුලක අන්තනෝමතික පාලනයෙන් මිදී සිටීම අපට සැපයි.
menna Sunday, 21 April 2019 09:30 AM
මේ හින්ද තමා කියන්නේ කාගේ බලපෑම් ආවත් ආරක්ෂාව අඩු නොකරොත් හොඳයි කියලා. ආරක්ෂාව ඇති තැන සතුට ඇත බය නොමැත. සතුට ඇති තැන සෞභාග්‍ය ඇත ......
රසික Sunday, 21 April 2019 09:34 AM
එතකොට ගෝඨාභයල මහින්දල නැති කාලෙක කොහොමද කරන්නෙ? එයාලා හැමදාම ජීවත් වෙන අය නෙවෙයිනේ...
මංගල Sunday, 21 April 2019 09:57 AM
මේ රටේ ආරක්ෂාවට මොකක්ද මේ කරලා තියෙන විනාශය. හැමතැනම බෝම්බ. පසුගිය කාලෙම මේ රට අරාජිකවද තිබිලා තියෙන්නේ?
BamunuarachchiMonday, 22 April 2019 06:58 AM
අදද ඇහැරුනේ? අනේ මෙහෙමත් පුරවැසියෝ.
Menaka Sunday, 21 April 2019 10:33 AM
පිටරට ජීවත්වන ශ්‍රී ලාංකික අපේ බලවත් ශෝකය !
Laksitha paris Sunday, 21 April 2019 10:36 AM
ඔව් මංගල