IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


දෙහිවල මුහුදට අලුත් ගල්වැටියක්

ධීවරයන් ගණනාවකගේ මරණයට හේතු වු දෙහිවල ගල්කිස්ස මුහුදු තිරයේ ගල්පරය ඉවත් කිරිම හා අලූතෙන් ගල්වැටියක් ඉදි කිරිම ලබන ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය අද (8) තීරණය කළේය.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් ධීවර අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගැනුණි.

දෙහිවල ගල්කිස්ස මුහුදු තීරයේ දී පසුගිය (4) වැනිදා ගල්පරයක බෝට්ටුවක්  හැපීමෙන් ධීවරයෙක් මරණයට පත්වීම නිසා කෝපයට පත් වු ධීවරයෝ පිරිසක් පැය කිහිපයක් තිස්සේ දුම්රිය පාර හරස් කරමින් දුම්රිය ගමනාගමනයට බාධා කරමින් විරෝධතාවක නිරත වූහ.



අදහස් (0)

දෙහිවල මුහුදට අලුත් ගල්වැටියක්

නිහාල් Saturday, 09 July 2016 02:54 AM

නුසුදුස්සන්ගෙන් වෙන්නේ රටට හානියක් පමණි (නි)

:       0       0

රොමේෂ් Saturday, 09 July 2016 02:51 AM

මුහුදු කෑම වැඩිවෙලා ගෙවල් කැඩුනහම ලලිත් කියලා තියෙනවා වගේ ආයේ රේල් පාර හරස් කරමු. හොඳම විසදුම තමයි දෙහිවලට ක්‍රමවත් ධීවර වරායක් ලබාදීම. (නි)

:       0       0

ලෙස්ලි Saturday, 09 July 2016 02:54 AM

අනේ මන්දා මොනවා කරන්න යනවද කියලා (නි)

:       0       0

ලක්‍ෂමන් Saturday, 09 July 2016 03:40 AM

මේ රටේ ඉන්නේ පුදුමාකාර මෝඩයෝ ටිකක්... අනේ රටට යන කලක්... රොමේෂ්ගේ කතාව හරි. කවුද ඉතින් එහෙම කරන්නේ? කාටද ඕව කියන්නේ? (ර)

:       0       0

රවීන් Saturday, 09 July 2016 04:24 AM

අටුව කඩලා පුටුව හැදුවම හරි. (ර)

:       0       0

ජයරත්න Saturday, 09 July 2016 05:43 AM

මේ ඇමතිවරු තවමත් චෝදනා කරන්නෙ පසුගිය රජය කාලෙ ඒ අයට ස්වාදීනව වැඩ කරන්න දුන්නෙ නැහැ කියලනේ. බලාගෙන යන්කොට එහෙම කරපු එක කොච්චර හොදද. (ර)

:       0       0

පිරිස් Saturday, 09 July 2016 05:40 AM

ස්වභාව ධර්මයෙන් උරුම වෙච්ච ගල්පරය කලා අලුතින් එකක් හදන එක නම් නුවණට හුරු වැඩක් නෙමෙයි. (ර)

:       0       0

දිනේෂා සුබසිංහ Saturday, 09 July 2016 06:20 AM

මේක අපරාදයක්. පොර්ට් සිටියට කෑගහන පරිසර සංවිධාන සද්ද නැත්තේ මොකද දන්නේ නැ. කලයුත්තේ ක්‍රමවත් ධීවර වරායක් ලබාදීමයි. නැත්නම් ඔය විරෝදතා දක්වන අයට ඉන්න තැනක් වත් නැතිව යාවි මුහුදු ඛාදනයෙන්. (ර)

:       0       0

මැටිපහන Saturday, 09 July 2016 06:44 AM

ස්වභාවික ගල් පරය කඩලා දාන එක මෝඩ වැඩක්. කඳුකරයේ නාය යන එක නවත්තන්න පුළුවන්නේ කඳු ඩෝසර් කරලා සමතල කරලා දාල! කරන්න තියෙන්නේ ඔය ධීවරයෝ වෙන තැනකට මාරු කරන එකයි. පරිසරයට මුල් තැන දීලා වැඩ කරන්න. (ර)

:       0       0

අමරනාත Saturday, 09 July 2016 08:45 AM

ස්වබාවික වෙරළ ආරක්ෂක ගල් ඉවත්කර ගල් බැමි දමන එක හොඳයිද. (ර)

:       0       0

ලලිත් Friday, 08 July 2016 04:51 PM

අන්න හරි. ඒ ස්වභාවික ගල්වැටිය කඩලා දාන්න. ඊටපස්සේ අපේ ගෙවල් මුහුදට ගසාගෙන ගියා වෙරල ඛාදනය වැඩියි කියලා අායෙත් දුම්රිය පාර හරස් කරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1356 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 825 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2085 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 416 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 709 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1764 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site