IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


දහසක් නෙත් සුවපත් කළ

කොළඹ ජාතික අක්ෂි රෝහලේ වසර 32 ක් සේවට කර විශ්‍රාම ලැබු  අක්ෂි ශල්‍ය වෛද්‍ය චම්පා බානගල මහත්මියට උපහාර දැක්වීමට  රෝහල් කාර්ය මණ්ඩලය සංවිධානය කළ ඇගයුම් උත්සවයක් එම රෝහලේදී පැවැත්විණි.

චම්පා බානගල මහත්මියගේ 60 වැනි ජන්ම දිනයද අදට යෙදී තිබිණි.

ඇයගේ සැමියා වන විශේෂඥ වෛද්‍ය උපාලී බානගල ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල ,ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විල්ෆ්‍රඩ් කුමාරසිරි,ජ්‍යෙෂ්ඨ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය චරිත් ෆොන්සේකා  යන මහත්වරුද මේ අවස්ථාවට සහභාගී වුහ.



අදහස් (0)

දහසක් නෙත් සුවපත් කළ

රොහාන් Wednesday, 23 October 2013 08:39 AM

ඔබතුමියට දීර්ඝායුෂ පතමි (නි)

:       0       0

ටිරල් Wednesday, 23 October 2013 09:16 AM

මෙලොව දෙවියන් ඔබටි. මම මෙතුමියව හමුවෙලා හෝ දැකලා නැහැ.නමුත් ඔබට හොද ප‍්‍රතිචාර තිබෙනවා. ලෝකයේ උතුම්ම සේවය අංහිසක රෝගීන් වෙනුවෙන් කළ ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා. (නි)

:       0       0

දයා අලහකෝන් Wednesday, 23 October 2013 09:25 AM

මෙවැනි කලගුණ සැලකීම් අති උදාරයි.සුවහසක් රෝගීන් සුවපත් කල ඔබතුමියට දීර්ඝා යුෂ ලැබේවා.. !!!! (ස)

:       0       0

සාරා Tuesday, 22 October 2013 08:44 PM

දීර්ගායු වේවා ඔබ තුමියට.(නදී)

:       0       0

චන්දන Wednesday, 23 October 2013 10:30 PM

ඔබතුමියට දීර්ඝායු වේවා!(දිල්)

:       0       0

ජගත් ලියනගේ Tuesday, 22 October 2013 08:59 PM

ඔබ තුමියත් සමග අප කිලිනොච්චියේ, නොමිලයේ පැවැත්වූ අක්ෂි සායනය අද මෙන් අපට මතනයි. ඔබ වැනි නිහතමානී වෛද්‍ය වරියක් ඉන්නවද යන්නත් නොදනී. ඔබට නිදුක් නිරෝගී විශ්‍රාම දිවියක් ලැබේවා ! (නදී)

:       0       0

රංජිත් ජයරත්න Tuesday, 22 October 2013 09:00 PM

ඔබ ගියාට නැවත එන්න රෝගීන් සුවපටත් කරන්න. (නදී)

:       0       0

කමල් Wednesday, 23 October 2013 09:41 AM

සියක් ආයු බෝ වේවා! (නි)

:       0       0

ශ්‍යාමලී Wednesday, 23 October 2013 03:14 PM

තිරුවානා ගල් රජ කරන යුගයක ඔබලා වැනි උතුම් පුද්ගලයන් මේ රටේ සිටීම ගැන අපි සතුටු වෙමු. ඔබ තුමිය දායාද කර ඇති ගුරු දියණියද ඉතාම උතුම්ය. අපි ඔබට හදවතින්ම දීර්ඝායුෂ පතනවා. තෙරුවන් සරණ පතමි. (ස)

:       0       0

නන්දනී Wednesday, 23 October 2013 09:48 AM

ඔබතුමියට දීර්ඝායුෂ පතමි (නි)

:       0       0

විරාජ් කාලිංග Tuesday, 22 October 2013 09:20 PM

මිහිපිට ඉන්නා දෙවිවරු ඔබයි. නිදුක් නිරෝගී විශ්‍රාම සුවයක් වේවා! ඔබට,ඔබෙන් නෙත් පෑදුණු සියල්ලටමත් දීප්තිමත් අනාගතයක් වේවා! (නි)

:       0       0

පරාක්‍රම Wednesday, 23 October 2013 09:53 AM

ඔබ තුමියට දීර්ඝායු වේවා !!!! (ස)

:       0       0

පද්මිණි Wednesday, 23 October 2013 10:01 AM

විශ්‍රාම යනවාද, වැඩ බාර ගන්නවාද? මෙතුමිය එතරම්ම තරුණයි. විශ්‍රාම යවන්න එපා. මෙතුමියට තව චිරාත් කාලයක් ලාංකිකයින්ට සේවය කිරීමට ඉඩ ලැබේවා!!!! (ස)

:       0       0

ජගත් Tuesday, 22 October 2013 09:38 PM

හැටක් වුවත්, එය නොපෙනෙන ,රටක් වටින,පින්බර, හොද රුවක්. උතුම් ලස්සන වැදගත් උත්සවයක්. සියලුම දෙනාට පින්. (නි)

:       0       0

ජයකොඩි Wednesday, 23 October 2013 10:04 AM

ඔබ තුමිය ගැන අසා කියා තිබුනත්, කොළඹ ජාතික අක්ෂි රෝහලේ අක්ෂි වෙදැදුරු තුමිය ඔබ ප්‍රසිදධ බානගල වේද පරපුරේ සම්බන්ධ කෙනෙක් නිසා ඔබට කරුණාව දයාව අනුකම්පාව සහ දක්ෂකම ලැබී තිබෙන බව මට හිතෙනවා ...ඔබට නිදුක් නිරෝගී සුවය පතමි. (ස)

:       0       0

ගිහාන් Tuesday, 22 October 2013 09:38 PM

ඔබතුමිය කළ සේවය අමරණියයි මැතිණියනි. දිර්ඝායු වේවා! (නි)

:       0       0

ලීල් ගුණවර්ධන Tuesday, 22 October 2013 09:40 PM

ඔබ බොහොම පින්කළ කාන්තාවක්. මේ ඔබේ පින්වත් අත් දෙකෙන් කළ ඒ මහඟු සේවය දිගටම කරගෙන යන්න. නවත්වන්න එපා. නෙදර්ලන්තයේ සිට ඔබට ජය පතනවා (නි)

:       0       0

ගජ මෑන් Tuesday, 22 October 2013 09:42 PM

ඔබතුමියට දීර්ඝායු වේවා! (නි)

:       0       0

සුමති Wednesday, 23 October 2013 10:05 AM

මෙතුමිය ඉතාමත් කරුණාවන්ත, ඒ වාගේම පින්බර කාන්තාවක් තමන් ළඟට එන ඕනෑම කෙනෙකු තමන්ගේ කෙනෙකු මෙන් සළකන උදාර මාතාවක්. මැතිණියනි, ඔබට හැට වසරක් ගතවී ද සිතිය නොහැකියි. ඔබට දීර්ඝායුෂ පතමි. මගේ මවගේ දෑසම සුවපත් කළේ ඔබයි. ඔබ මෙලොවට දායාද කළ මවටත් පියාටත් ජාතියේ ගෞරවය හිමි වේ. (ස)

:       0       0

සම්පත් Wednesday, 23 October 2013 10:11 AM

ඔබ තුමියට දීර්ඝා යුෂ පතමි...! (ස)

:       0       0

අමිල Tuesday, 22 October 2013 10:09 PM

ඔබතුමියට දීර්ඝ‍ායු වේවා..!!! මගේ තාත්තාටත් බෙහෙත් කළේ ඔබතුමියයි (නි)

:       0       0

ගමගේ Tuesday, 22 October 2013 10:11 PM

මෙතුමිය අකෂී වෛද්‍ය සංගමයේ සභාපතිනියව සිටියදි දිවයින පුරා මසකට වරක් රෝගින් සියයකගේ අක්ෂි කාච නොමිලයේ ලබා දී ශල්‍ය කර්ම සිදුකළා.  (නි)

:       0       0

පෙරේරා Wednesday, 23 October 2013 10:17 AM

ලක් ජනයාගේ නෙත් සුවපත් කල ඔබතුමියට නිදුක් නිරෝගී සුවය පතමි. (ස)

:       0       0

ලියනගේ Tuesday, 22 October 2013 10:17 PM

විශ්‍රාම ගියාට නැවත අප අතර සේවය කිරීමට පතමි. ඔබට දීර්ඝායුෂ. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 22 October 2013 10:26 PM

සුභ පතනවා! (නි)

:       0       0

අනුර Tuesday, 22 October 2013 10:30 PM

තව අවුරුදු කීයක් වැඩ කරන්න තිබුණු ජීවිතද? මේ වගේ අය ඇමරිකාවේ හිටියා නම් කියන්න තිබුනා වටිනාකමේ තරම (නි)

:       0       0

ගීත් Wednesday, 23 October 2013 11:11 AM

ගොහොරු මඩ වලේ පිපුන සුවඳවත් නෙලුම් මලකි ඔබ. (ස)

:       0       0

සුජීළු Tuesday, 22 October 2013 10:57 PM

පළමුව ඔබ තුමියට දිර්ගායුෂ, දෙවනුව ඔබ තුමිය මගේ ශ්‍රී ලංකාවට ලබාදුන් දෙමාපියන්ට, ගුරුවරුන්ට දෙවියන්ගේ ආශීර්වාදය ! ඔබ මගේ රත්‍රන් රටට නිම කල නොහැකි වස්තුවක්. ප්‍රදාන හේතුව ඔබගේ නිහතමානී ගති ගුණ, දහසක් නෙත් සුවපත් කරන්න චිරාත් කාලයක් ඔබව දෙවියන් රැකදේවා.(ස)

:       0       0

ජානක Tuesday, 22 October 2013 11:00 PM

දහස් ගන්නන් නෙත් සුවපත්කල ඔබතුමියට ඒ පිනෙන් කිසිදු දුකක් කරදරයක් නොවේවා! (ස)

:       0       0

පෙත්තා Tuesday, 22 October 2013 11:10 PM

මෙන්න අපෙනුත් සුබපතුමන් ... 32 වසරක සේවයට උපහාර කල හැමටමත් අපෙන් ස්තුතියි..(ස)

:       0       0

පෙරේරා Tuesday, 22 October 2013 11:12 PM

ඔබතුමියට නිරෝගී සුවය මෙන්ම දීර්ගයුෂ පර්ත්නනය කරමි (ස)

:       0       0

ධර්මා Tuesday, 22 October 2013 11:20 PM

ශ්‍රී ලාංකික අපට, ඔබ වැනි අය පෙන්වන කැපවීම සහ ගෙනදෙන ගෞරවය මිල කල නොහැක.

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 23 October 2013 11:45 AM

ඔබ තුමියගේ වසර 32 ක අවංක නිහතමානී සේවය අගය කරනවා.මිනිසුන් අතරේ දෙවිවරු ඔබ වැන්නය.ඔබ තුමියටත් නිරෝගී විශ්‍රාම සුවය ප්‍රාර්ථනා කරමි. (ස)

:       0       0

ඇෆ්ගන් සිසිර Tuesday, 22 October 2013 11:32 PM

ඔබ දෙපලම [උපාලි බානගල ,චම්පා බානගල.]ඉතාම නිහතමානී වෛද්‍ය දෙපළකි.මුදලට වඩා සේවය අගය කළ ඔබතුමියට නිරෝගී සුව පතමි. (නි)

:       0       0

උදයංග Wednesday, 23 October 2013 05:30 PM

ඔබ ගොඩක් වාසනාවන්තයි. පින්වන්තයි. (නි)

:       0       0

ප්‍රිය Tuesday, 22 October 2013 11:57 PM

කරුණාවන්තකම කියලා වැඩක් නැහැ. සියක් ආයු බෝ වේවා! වැදු මවටත්, උපන් රටටත් ණය නැති අය තමයි මේ (නි)

:       0       0

අරුණ ශාන්ත Tuesday, 22 October 2013 11:59 PM

ඔබතුමියට දීර්ඝායුෂ පතමි (නි)

:       0       0

නන්ද Wednesday, 23 October 2013 12:17 AM

ඔබතුමිය ඉතා කැපවීමකින් ඔබතුමියගේ සේවය ඉටු කළ බවත් එමගින් ඉමහත් තෘප්තියක් ලැබූ බවත් කවුරුත් දන්නවා. එම තෘප්තිය හා සතුට ඔබතුමියගේ හදවත තුල සැමදා පවතීවි. ඔබට නිරෝගී සුවය පතමි. (නි)

:       0       0

ඉමිටියාස් Friday, 25 October 2013 07:26 AM

හෘදයාංගම සුභ පැතුම්! (නි)

:       0       0

සෙන්තිල් Wednesday, 23 October 2013 12:41 AM

ඇය හරිම ලස්සනයි (නි)

:       0       0

අනුරාධ. Wednesday, 23 October 2013 12:11 PM

පින්වත් මැතිණියනි,ඔබතුමියගෙන් මා ප්‍රතිකාර ලබා නැතත් අසා ඇතිපරිදි කරුණා ගුණයෙන් පිරුණු ඔබතුමියගේ දෑතින් සුවපත් වූ දෑස් බොහෝයි. ඒ උතුම් කාර්ය කිරීමට බානගල මැතිතුමාගෙන් ලැබුණු අනුපමේය පිටිවහලත් ප්‍රසංශනීයයි.ඔබතුමිය වැනි උත්තමාවියන් පහළවන්නේ දැයේ පිනටය.ඔබතුමිය රටට දායාද කළ ඒ උතුම් දෙමවුපියන්ටත් ඔබතුමියත් පවුලේ සැමටත් දිව්‍ය සැප අත් වේවා! සසර කෙළවර අමා මහ නිවනින් සැනසේවා! (නි)

:       0       0

ලාල් Wednesday, 23 October 2013 01:29 AM

ලෝකයේ උතුම්ම සේවය අංහිසක රෝගීන් වෙනුවෙන් කළ ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

නුවන් Wednesday, 23 October 2013 12:26 PM

ඇයි මෙතුමියගේ සේවය දීර්ඝ කරන්න බැරි? (නි)

:       0       0

ටිරල් Wednesday, 23 October 2013 02:10 AM

දීර්ඝායු වේවා ඔබතුමියට.නැවත එන්න රෝගීන් සුවපත් කරන්න. (නි)

:       0       0

තාරක Wednesday, 23 October 2013 12:28 PM

ඔබතුමියට දීර්ඝායු වේවා! (නි)

:       0       0

රංජිත් Wednesday, 23 October 2013 04:36 AM

ඔබතුමියට නිරෝගි සුවය පතමි. ඔබට හොද විශ්‍රම සුවයක් (අ)

:       0       0

අරුණ Wednesday, 23 October 2013 01:27 PM

නෙතු අග රැදුණු කඳුලක දුක නිවූ ඔබතුමියට දීර්ඝායු ලැබේවා! (නි)

:       0       0

ෆ්‍රී Wednesday, 23 October 2013 06:49 AM

ඔබතුමියට ආයු බෝ වේවා! (නි)

:       0       0

ගංගා Wednesday, 23 October 2013 06:58 AM

ඔබතුමියට දීර්ඝායුෂ පතමි. සුභ පැතුම්. (නි)

:       0       0

ජනක - මෙල්බන් Wednesday, 23 October 2013 01:43 PM

සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඹබ ජීවත් වේවා.....! (ස)

:       0       0

ප්‍රියන්ත Wednesday, 23 October 2013 07:45 AM

උපන් බිමට ණය නැති මිනිසුන් (නි)

:       0       0

අසංක Wednesday, 23 October 2013 07:59 AM

මම මෙතුමියව හමුවෙලා තිබෙනවා පුද්ගලික රෝහලකදී. මෙතුමිය කිව්ව දෙයක් තමයි ලොකු ලොකු ඇස් කණ්ණාඩි කඩෙන් කණ්ණාඩි ගත්තත් පොඩි තැනකින් ගත්තත් එකයි, වෙනසක් නැහැ කියන එක. ඊට පෙර එක දොස්තර කෙනෙක් අහවල් තැනට ගිහින් ඇස් වල පරීක්ෂණයක් කර ගන්න කිවුවා, ඒ දොස්තර පරීක්ෂණය කරගන්න කියලා ලියලා තිබෙන කොලය දීලා තියෙන්නෙත් එතනින්.මෙතුමිය කිවුවා ඔයාගේ ඇස් වල එහෙම ලෙඩක් නැහැ, බොරුවට සල්ලි වියදම් කරන්න එපා කියලා. අද අහිංසක මිනිසුන්ගෙන් සල්ලි හුරා කාලා අපායට යන්න ඉන්න දොස්තරලා අතර ඔබතුමිය දෙවි කෙනෙක්! (නි)

:       0       0

අසංක Wednesday, 23 October 2013 08:03 AM

මෙවන් උතුම් පින්කමක් කළ ඔබතුමිය නිදුක් නීරෝගීව සියක් වසක් යෙහෙන් වැජඹේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 915 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1299 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5480 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1286 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5414 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 4872 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17414 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 86 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 271 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 140 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site