දෝහා නුවර ස්ටැෆර්ඞ් ජාත්‍යන්තර පාසල මේ වසරේදී එකම පවුලක් ලෙසින් ඉෆ්තාර් වැඩසටහනක් පැවැත්වීය. මවුපියන්ගේ සහ ගුරුවරුන්ගේ සහයෝගය ඇතිව ස්ටැෆර්ඞ් පාසල විසින් සංවිධානය කරනු ලැබූ ඉෆ්තාර් වැඩසටහන ජූනි 16 වැනිදා අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් යුතුව පාසල් පරිශ්‍රයේදී පවත්වනු ලැබිණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙසින් සහභාගි වූ ෂෙයික් මක්ෂූද් සිද්දිකි සහ ස්ටැෆර්ඞ් ශ්‍රී ලාංකික පාසලේ සභාපති කුමුදු ෆොන්සේකා මහතා අන් අයගේ ආගමික සම්ප්‍රදායන් පිළිගැනීමේ සහ රාමදාන් උත්සවයේ ඇති වැදගත්කම අවධාරණය කළේය.
පාසල් දරු දැරියන් විසින් රචනා, ගීත ගායනා සහ කුරානයේ පාඨ කියැවීම් ඇතුළත් වූ මෙවර වැඩසටහනට පැමිණ සිටි පිරිසට ප්‍රීතිමත් අත්දැකීමක් විය.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දෝහා නුවර ස්ටැෆර්ඞ් ශ්‍රී ලාංකීය පාසල එකම පවුලක් ලෙසින් ඉෆ්තාර් චාරිත්‍රය ඉටුකරයි