IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


”දොළදුකට ගජ වැදෑමහක්”

බිරියගේ දොළදුකට ඇතින්නකගේ වැදෑමහක් යාල වනෝද්‍යානයේ රුක්දිය ප‍්‍රදේශයේ සිට රැගෙන එමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව යාල ජාතික වනෝද්‍යාන බාරකරු ඩබ්ලිව්. ඉන්ද්‍රජිත් මහතා කියයි. වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළුවීම හා සතුන්ගේ කොටස් ළඟ තබා ගැනීමේ චෝදනා යටතේ ඔහුට එරෙහිව නඩු පැවරීමට නියමිතය. පැටවා සහ මව සුවයෙන් සිටින බව උද්‍යාන පාලක පවසයි. අලි ඇතුන් පිළිබද පර්යේෂක චාමර උදයංග මහතා කියනුයේ අප්‍රිකාවේ ඇතින්නියන් ලේ සුවදට ඇදී එන විලෝපිකයන්ගෙන් පැටවා රැක ගැනීම වැදාමහ කා දමන බවයි. ශ්‍රී ලංකාවේ කෙණෙරුන් ද බොහෝ විට වැදා මහ කන බව ඔහු කියයි.



අදහස් (0)

”දොළදුකට ගජ වැදෑමහක්”

සාරා Monday, 26 March 2012 09:20 PM

ළමයෙක් ද ? නැත්නම් වෙන මොකෙක් හරිද ? හම්බවෙන්න ඉන්නේ. පව්කාරයෝ.

:       0       0

හීනා Tuesday, 27 March 2012 07:34 AM

කෝකටත් මහත්තයා පරිස්සම් වුණොාත් හොදයි. දොලදුකේ හැඩියට නෝනට මහත්තයගෙත් මොන මොන අවයව කන්න හිතේයිද දන්නෙ නැහැ.

:       0       0

පවන් Tuesday, 27 March 2012 08:02 AM

ඒ වැදාමහ අරන් ඇවිත් ඒ මනුස්සෙයා කරලා තියෙන්නේ ඇතින්නට ආදරයක්. වැඩක් නැති දෙයක් ගැන මොනවට කරදර වෙනවද ?

:       0       0

උදයාකාන්ත - ඇෆ්ගනිස්ථාන් Monday, 26 March 2012 11:15 AM

ඔක්කොම නීති පොඩි මිනිහට විතරයි..

:       0       0

kirimatin Monday, 26 March 2012 11:22 AM

දඩුවම් දෙන්න තරම් වැරැද්දක් මෙතන නෑ..

:       0       0

ශ්‍රී නාත් Tuesday, 27 March 2012 09:44 AM

මහ පව් කාරයෙක්

:       0       0

සනා Monday, 26 March 2012 11:38 AM

වැදෑමහ කනවද?

:       0       0

සාලිය ධර්මසේන Monday, 26 March 2012 11:58 AM

පොඩි මිනිස්සුන්ටනම් නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා. ඔය මනුස්සයව නිදහස් කරලා හොර වැඩ කරන මහ මිනිස්සුන්ව ඉස්සෙල්ලා අල්ලන්න.

:       0       0

සෙව්වන්දි Monday, 26 March 2012 12:05 PM

මාර දොලදුකක්නේ. තව ඉස්සරහට මේ අම්මට මොන දොලදුක් හැදෙයිද දන්නේ නැහැ.

:       0       0

ටයිටස් Monday, 26 March 2012 12:14 PM

දොළට අලියත් කන්න හිතෙයිද දන්නේ නෑ...

:       0       0

sltk2004 Monday, 26 March 2012 12:43 PM

මේක රජ කාලෙ එකක් වගේ..

:       0       0

ධම්ම විජය Monday, 26 March 2012 12:54 PM

යෝද දරුවෙක් බිහිවෙයි. නඩු එපා හොදේ

:       0       0

කුමාරි Monday, 26 March 2012 01:10 PM

උදයකාන්තගේ කීමට මමත් එකගයි. සත්තු මරාගෙන කන මිනිස්සු බොහොම අගේට නිදැල්ලේ ඉන්නවා.

:       0       0

ප්‍රේමලාල් පෙරේරා Monday, 26 March 2012 01:39 PM

අනේ මෙහෙම මෝඩයෝ තව මොන මොනවා කන්න හිතෙයිද දන්නේ නැහැ.

:       0       0

රාණි Monday, 26 March 2012 03:21 PM

මනුෂ්‍ය ගෑණියක්නම් වෙන්න බැහැ. යක්ෂණියක් ද දන්නේ නෑ.

:       0       0

රාවණ Monday, 26 March 2012 03:26 PM

දොළ දුකට අලි බෙටි නියමයි.

:       0       0

සේනානායක Monday, 26 March 2012 03:37 PM

සන්ධාන පැටියෙක් ඉපදෙයි.

:       0       0

අශෝක කොට්ටාව Monday, 26 March 2012 03:48 PM

බඩු මිලවැඩි වුනහම ඔහොම තමයි.

:       0       0

හේතුඵල Monday, 26 March 2012 03:58 PM

දරුවගේ අප්පා ඇතෙක් වෙන්න ඇති.

:       0       0

සඳමාල් Monday, 26 March 2012 04:09 PM

ඊයා.....

:       0       0

මොනිකා සේනානායක Monday, 26 March 2012 06:10 PM

මට හිතෙනවා මේ කාන්තාව සාමාන්‍ය ගැහැණියක් නොවේ කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාවලපිටි - දොළොස්බාගේ පාරට පස් කන්දක් කඩා වැටෙයි
2024 නොවැම්බර් මස 29 108 0

නාවලපිටිය දොළොස්බාගේ මාර්ගයේ වැලිගොඩවත්ත ප්‍රදේශයෙන් මාර්ගයට විශාල පස් කන්දක් සමඟ ගස් කඩා වැටිමෙන් රථ වාහන ගමනා ගමනය (29) දින අලුයම 2 සිට සම්පුර්ණයෙන් ඇ


ප්‍රා.ලේ. කොට්ඨාස 24 කට රතු නිවේදන
2024 නොවැම්බර් මස 29 44 0

දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 62 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන


ලක්ෂ 40 කහ තොගයක් කොළඹ 15 න් සොයා ගනී
2024 නොවැම්බර් මස 29 359 0

කොළඹ 15 පෞද්ගලික ගබඩා සංකීර්ණයක් වැටලූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් එහි සගවා තිබූ කහ කිලෝ ග්‍රෑම් 765 ක් අධිකාරිය බාරයට ගෙන තිබේ.


දඹුලේ එළවලු හිඟයක්
2024 නොවැම්බර් මස 29 325 0

පවතින අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සියයට හැටකින් පහත වැටී ම් තිබෙන අතර එළවළු මිලදී ගැනීමට පැමිණෙ


උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා
2024 නොවැම්බර් මස 29 154 0

නායයෑම් හා ගල් පෙරලීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


නෙදුන්තිවු අසාධ්‍ය රෝගීන් ගුවනින් යාපනයට
2024 නොවැම්බර් මස 29 532 0

යාපනයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් ඩෙල්ෆ් දූපතට අයත් නෙදුන්තීව් රෝහලේ සිටි අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 576 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 788 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2190 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site