IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


දොළොස්මහේ පහනත් විකුණා කුඩු ගහලා

පිළියන්දල හල්පිට පන්සලේ දොළොන්මහේ පහනද ගෝනාපොළ පන්සලක ඝණ්ඨාරයද පාසලක සීනුවක්ද තවත් ගෙවල් කිහිපයකින්ද භාණ්ඩ සොරා ගත් පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. දොළොස්මහේ පහන රුපියල් හත් දහසකට පමණ යකඩ බඩු කඩයකට විකුණා ඇත. මේ භාණ්ඩ විකුණු මුදල්වලින් ඔහු මත්කුඩු බී ඇතැයි පොලිසිය කීය.



අදහස් (0)

දොළොස්මහේ පහනත් විකුණා කුඩු ගහලා

ලලිත් Wednesday, 15 May 2013 07:55 PM

අනේ අද වෙන දේවල් වල හැටියට ඕවා මොනවද ? හැබැයි දැන් ඉතින් කුඩු ආයෙමත් මදි නොවෙන්න තියේවිනේ. (නි)

:       0       0

චතුරිකා Wednesday, 15 May 2013 08:11 PM

මෙය අපේ උතුම් බෞද්ධ රටයි. අද හාමුදුරුවරුත් කරන දේවල් වල හැටියට මේවා සුළු දේවල්. (නි)

:       0       0

මොහමඩ් සලමි Wednesday, 15 May 2013 08:12 PM

කෝ අර ජාතිවාදී අදහස් දක්වන අය නිදිද? (නි)

:       0       0

සම්පත් Wednesday, 15 May 2013 08:28 PM

මුලින්ම කුඩු විකුණන උන්ව නැති කරන්න ඕනා. වල් පැලේ මුලින්ම උදුරලා අයින් කරන්න ඕනා. කාලෙන් කාලෙන් අතු කැපුවට වැඩක් නැහැ.(නදී)

:       0       0

පාරා Wednesday, 15 May 2013 08:40 PM

මොහමඩ් ජාතිවාදී කියන්නේ කව්ද ? කුඩු ජාවාරම කරන්නේ කව්ද ? (නදී)

:       0       0

රන්ජනී Thursday, 16 May 2013 09:35 AM

දොළොස් මහේ පහන මාස දොළහෙම පත්තු වනවනේ, කොහොමද හොරකම් කරේ? (ස)

:       0       0

බමුණු Wednesday, 15 May 2013 08:46 PM

ඒගොල්ලන් ජාතිය ගැන සොයා බැලුවේ නැතිනම් අනික් අයට අපිව ගිල ගන්න ලෙහෙසීයි. ඒ ගොල්ලන් තමයි හලාල් වලින් අපිව බෙර ගත්තේ ඒගොල්ලන්ට වෙලා තිබෙන්නේ පළමුව අපේම අයගෙන් අපිව බෙර ගන්න. ඒගොල්ල වෙලාවට ඒවි එතකම් ඉවසන්න. හැබයි දුවන්නත් පාර හදාගෙන ඉන්න.(නදී)

:       0       0

නුවන් Thursday, 16 May 2013 09:50 AM

කැස්බෑව මාකන්දන විජිතපුර ක්‍රීඩා පිට්ටනිය අවටත් කුඩු බොන හොරු හොරකම් හයක් කලා. එත් පිළියන්දල පොලිසිය දන්නෙ නෑ. (ස)

:       0       0

අමිල කටුනායක Thursday, 16 May 2013 09:59 AM

මේකව දොලොස් මහේ දන්සැලට යවන්න අනේ අවුරුදු කිහිපයකට. (නි)

:       0       0

ගජබා Wednesday, 15 May 2013 09:15 PM

දුමින්ද ආපසු එළියේ.(නදී)

:       0       0

මොහමඩ් සෆ්රාස් Wednesday, 15 May 2013 09:47 PM

බමුණු, ඔය හලාල් රටවල් තමා දෙවතාවක්ම ලංකාව බේරාගත්තේ.ඕක හොඳට මතක තියා ගන්න. දැන් යන්න තියෙන්නෙත් උගන්ඩා වගේ රටවලට කියලත් අමතක නොකරන්න (නි)

:       0       0

රූපසිංහ Wednesday, 15 May 2013 10:43 PM

පෙරේරා මහත්මයා, පුදුමේ කියන්නේ ඔය කොයි කව්රුත් , දේශපාලකයොත් ඇතුළුව ඔතනට නේ යන්නේ පොල් ගහන්න. අනේ මට හිතා ගන්න බැරි එතකොට දෙවියන්ට කළ හදියකට දෙවියන් යන්නේ කා ළගටද පොල් ගහන්න කියලයි. (නි)

:       0       0

මොහමඩ් Wednesday, 15 May 2013 11:17 PM

ලෝකෙන්ම වැඩියෙන්ම බණ කියන සහ බණ අහන රට නේද ලංකාව? (නි)

:       0       0

මොහමඩ් Wednesday, 15 May 2013 11:19 PM

අනෙක් ආගම් වලට බැණ බැණ ඉදලා වැඩක් නැහැ, තමන් හැදෙන්නෙ නැතුව (නි)

:       0       0

කුමාර Wednesday, 15 May 2013 11:36 PM

මොහමඩ් ජාතිවාදී කියල ඇග බේරගන්න හදන්නේ , 99% ම මත් කුඩු රට ඇතුලට ගෙනෙන්නේ ඔයාලගේ නම ඇති සහ ඒ නමට ඥාති සම්බන්දකම් ඇති අයව බේරගන්න වෙන්න ඇති. (නි)

:       0       0

සේරම් පැරිස් Wednesday, 15 May 2013 11:41 PM

දොළොස් මහේ පහන නෙමෙයි, හෙට අනිද්දා අපේ හිමි වරු ඇදලා ඉන්න සිවුරුත් ගලවලා විකුණලා කුඩු ගහවි මුන් ටික. අපේ බුද්ධ ප්‍රතිමා විකුණලා පුරාණ නටඹුන් විකුණලා කුඩු ගහන ජාතියක් බවට පත් වෙයි. (නි)

:       0       0

චන්දී බිරුට් සිට Thursday, 16 May 2013 12:01 AM

කුඩු එන්නේ පිට රටින්. ඉතින් ඒවා අපේ රටට ඇතුළුවෙන්නේ කොහෙන්ද? ඉස්සෙල්ලම අන්න එතන වහල දාන්න. මම හිතන්නේ ඊට පස්සේ කුඩු බොන්න කිසිම කෙනෙකුට හොරකම් කරන්න අවශ්‍ය නැති වේවි. මොකද කුඩු තිබුනොත්නේ බොන්නේ. එහෙම නේද? මන්දා, මට හිතුන දේ මම කිවුවේ (නි)

:       0       0

තබුක් සිල්වා Thursday, 16 May 2013 12:51 AM

මතට තිත ඇති අපේ රටේ කොහෙද කුඩු කාරයෝ? (නි)

:       0       0

ෂෙරිෆ් Thursday, 16 May 2013 01:09 AM

මෙච්චර විශාල මහ සංඝරත්නයක් ඉඳලත් වැඩක් නැහැනේ, රටේ පුදුම අපරාධ සිදුවෙන්නේ. කුඩු මුදලාලිලාටත් කුඩ අල්ලන්නේ හෙළයනේ. (නි)

:       0       0

මොහමඩ් Friday, 17 May 2013 05:19 AM

මේ තරමට බුදු බණ අහන රට ඇයි මේ තරමට පිරිහිලා? (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 15 May 2013 06:10 PM

දොලොස්මහේ පහන වාගෙ පෑලට එලිය දුන්න කියල පහන ගත්ත මිනිහා හිතන්න ඈති.(නදී)

:       0       0

උපාලි Thursday, 16 May 2013 02:48 AM

සම්පත් ඔතන තමයි ප්‍රශ්නය. මේ අහුවෙන කුඩඩෝ කියන්නේ නැද්ද උන් කුඩු ගත්තේ කාගෙන්ද කියලා. පොලිසිය අහන පළවෙනි ප්‍රශ්නේ ඒක නේද? ඒ අනුසාරයෙන් ඉහළට ගියා නම් මහා මොලකාරයෝ කවුද කියලා හොයා ගන්න බැරිද? ඒක ඔය කවුරුත් දන්නවා. නමුත් ඒක රහසක්. ඒ රහස වැළලෙනවා අතරමගදී. (නි)

:       0       0

ඩිල්ෂාන් Thursday, 16 May 2013 05:08 AM

අනුන්ගේ රටවල් හා අන්‍යආගමිකයින්ගේ දේවල් හොය හොයා ඉන්න අන්තවාදීන්ට මේවා පෙන්නේ නැහැ. මොකද වැඩ කරන්නේ අනුන්ගේ කොන්ත්‍රාත් වලටනේ.(නදී)

:       0       0

පෙරේරා Wednesday, 15 May 2013 06:25 PM

ඕක මොකක්ද? සීනිගම දේවාලේ පින් කැටේත් අරන් ගිහින් තිබුනේ. (නි)

:       0       0

අමිළ Wednesday, 15 May 2013 06:37 PM

පොලිස් කූඩුවේ යකඩ ටික බලාගෙන ආයුබොවන්.(නදී)

:       0       0

චමී Wednesday, 15 May 2013 07:17 PM

උල තියන්න වටිනා මිනිහෙක් නේ. ඔක්කොම හොරුනේ බලගන ගියහම. කටුගෙදර බඩු වලට වේච්ච දෙයක් නැහැ. දැන් ඒ ගැන කතාවක් වත් නැහැ.(නදී)

:       0       0

ආනන්ද ආර් Wednesday, 15 May 2013 07:39 PM

අපේ රටේ කසිප්පු පෙරනවා වගේ මත්කුඩු නිෂ්පාදනය කරන්නේ නැත. ඒවා රට තුලට ගෙන්වන්නේ එක්තරා කොටසක් විසිනි. ඔවුන් පන්සලේ පහන හොරකම කරන්නේ නැත.ඔවුන් කරන්නේ පන්සලට පහනක් පූජා කිරීම, විහාරයකට මුල්ගල තැබීම, පුස්තකාලයක් පාසලක් විවෘත කිරීම වැනි කටයුත්තකි. ඔවුන් "වැදගතුන්"ය. පන්සලේ පහන, අපේ ගෙදර බාල්දි කබල, වැලේ තිබෙන සරම, දිය රෙද්ද,හොරකම් කරන්නේ "නොවැදගතුන්" ය. ඔවුන් ඒවා රැගෙන ගොස් විකුණා ඒ මුදල් අර "වැදගතුන්"ට දී ඔවුන් ගෙන්වන මත්කුඩු ලබා ගනිති.ඒ ආකාරයට එකී "වැදගතුන්" පන්සලේ පහනෙන් අපේ බාල්දි කබලෙන් දිය රෙද්දෙන් ධනවතුන් බවට පත්වේ. එයින් ඔවුන් බොහෝ දේවල්වලට සුදුසුකම් ලබා ගනිති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 244 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 226 0

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 378 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 971 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 411 0

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


දෙබරු ඇන 10 කට තුවාල
2024 සැප්තැම්බර් මස 30 85 0

බදුල්ල නගරයේ සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාව අසල ආර් .එච් .ගුණවර්ධන මාවතේ විදුලි කනුවක බැද තිබූ දෙබර කූඩුවක් අද (30) දහවල් ඇව්ස්සීමෙන් දසදෙනකු පමණ දෙබර ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38210 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25164 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 256 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 294 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site