අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න
මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දළ පූට්ටුවාට අනතුරක්
දිසානායක Wednesday, 25 November 2015 03:36 PM
අනේ මේකව අර කැඩිච්ච ලොරියක නම් පටවන්න එපා. කලින් මැරුණ ඇතා ගැන මතක් වෙනකොට පපුව දාලා යනවා (බ)
කාන්චන Wednesday, 25 November 2015 06:00 PM
පින්සිදු වෙනවා මොනවාහරි කරන්න අප්පා (රේ)
ඉනෝකා Thursday, 26 November 2015 11:29 AM
මේ ඇතාව බේර ගන්න. මේ වටිනා සම්පතක්.(හේ)
ෂාන් Wednesday, 25 November 2015 11:16 AM
මේ සත්තු ආරක්ෂා කරන්න ඕනේ ..ඒත් දැන් තිබුනට වඩා අන්තයි ? (ම)
සමන්තිකා පෙරේරා Wednesday, 25 November 2015 11:16 AM
පව් , කැලේ ඉන්න අහිංසක සත්තු. මේක කරපු මිනිස්සුන්ට නම් හොඳක් වෙන්න එපා!!! (ම)
සුනෙත් Thursday, 26 November 2015 03:36 AM
වනජීවී එක පරීක්ෂණ කරලා තීරණ ගන්නකොට ගොඩාක් ප්‍රමාද වැඩිවෙයි. මේ සම්බන්ධ ඇමතිතුමා මෙවැනි දේවල් වලට කෙළින්ම සම්බන්ධවෙලා කටයුතු කරනවා නම් තමා වඩාත් හොඳ. මේ සද්දන්තයන් නැවත ලංකාවේ දකින්න ලැබෙන එකක් නැතිවේවි. (නි)
සුනෙත් හේමන්ත Thursday, 26 November 2015 03:44 AM
හැම නිව්ස් එකකම ඉස්සර මෙවැනි අනතුරු දැනගන්නේ ගමේ මිනිස්සු. එතකොට වනජීවී එකේ රාජකාරිය මොකක්ද? වනජීවී එක මේ ගැන සැලකිලිමත් වෙන්නැද්ද. ගමේ මිනිස්සු කියනකම්ම වනජීවී එක මේ ගැන දන්නෙ නෑ කියන්නේ ඔව්න්ගේ රාජකාරිය නිසි පරිදි නොකරන බවය. (බ)
ජයන්ත දසනායක Wednesday, 25 November 2015 12:35 PM
වනජීවී මහත්තුරු සොයා බලනකොට දල පුට්ටුවා මෙලොව හැර යාවිද? (බ)
තිස්ස Thursday, 26 November 2015 06:33 AM
ඔබට ඉක්මන් සුවය ලැබේවා! (ස)
අසංක Wednesday, 25 November 2015 03:31 PM
පුළුවන් ඉක්මනින් බෙහෙත් කරන්ඩ කරුණාකර (බ)