IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දළ පුට්ටුවාට සුවයක් නෑ

වෙඩි වැදීමෙන් තුවාල ලබා සති දෙකක පමණ කාලයක් ගල්ගමුව කොක් වැව මහවැව රක්ෂිතයේ සිටින ගල්ගමුව දළ පුට්ටුවාගේ වම් පාදයේ තුවාලය වැඩිවී ඇතැයි  ඇතාට ප්‍රතිකාර කරන වෛද්‍ය චන්දන ජයසිංහ හා විජිත යාපා යන මහත්වරු පවසති.

අද යළි තෙවැනි වරටත් ප්‍රතිකාර ඇරැඹුවද සාර්ථකව ප්‍රතිකාර කිරීමට නම් ඇතා නිර්වින්දනය කළ යුතු යැයිද එහෙත් ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය අනුව එසේ කිරීම ද අපහසු බව ඔවුහු කියති.

ඇතා පිළිබඳ අධ්‍යයනයකින් පසු නිර්වින්දනය කැර ප්‍රතිකාර කරනවා ද යන්න පිළිබදව තීරණයක් ගන්නා බවද ඔවුහු සඳහන් කරති.

 

 

 

 



අදහස් (0)

දළ පුට්ටුවාට සුවයක් නෑ

ජගත් සෞදි Tuesday, 18 March 2014 07:42 PM

මේ අසරණ සත්තුන්ට තේරෙන්නේ නැහැ. ඒක නිසා කරන ප්‍රථිකාරයක් ඉක්මනින් කරන්න. තව දුරටත් මෙම සතා මේ විදියට ජීවත් වුනොත් මැරේවි. නිර්වින්දනය කොහි හැටි වුනත්.(නදී)

:       0       0

නුවන් Tuesday, 18 March 2014 08:10 PM

කට්ටිය කෙල හල හල ඇති සතාගේ දළ දෙක ගන්න.(නදී)

:       0       0

චරිත් මී දෙනිය Tuesday, 18 March 2014 08:31 PM

දෙවියන්ගේ පිහිටෙන් සුවපත් වේවා! (නදී)

:       0       0

රෝහණ Tuesday, 18 March 2014 09:06 PM

වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. මේ දොස්තර මහතා ඇතුළු පිරිසද එවැනි දෙවිවරුන් වගේ පිරිසකි. මේ අසරණ සතාගේ ජීවිතය බේරා ගැනිමට ගන්නාවූ උතසාහයට ඔබ සියළු දෙනාටම බොහොම පිං.(නදී)

:       0       0

සත්‍යයා Tuesday, 18 March 2014 09:57 PM

දේශයේ විනාශයයි නොමිනිස් කමේ ආරම්භයයි දෙකම එකට අත් වැල් බැඳගෙන ගමන් කරන්නේ. ජාතියේ අවාසනාවට සෞභාග්‍යයේ සංකේතය මේ අන්දමින් අකාලයේ මියැදෙනවා.(නදී)

:       0       0

රත්න Tuesday, 18 March 2014 11:17 PM

අනේ බේරගන්න.(නදී)

:       0       0

ගුණවර්ධන Wednesday, 19 March 2014 01:27 AM

ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටින්නේ අර අලිපැටියට වගේ ඉක්මන් තීරණයක් අරගෙන අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දී මේ සතාවත් බාර දෙන ලෙසයි. නැත්නම් දළ දෙකටත් සතාටත් දෙවියනගේම පිහිටයි.(නදී)

:       0       0

දුලාන් Wednesday, 19 March 2014 02:56 AM

අනේ මොනවා හරි කරලා ඔය සතාව බේරාගන්න.(නදී)

:       0       0

දොන් රොෂාන් ද සොයිසා Wednesday, 19 March 2014 03:06 AM

අනේ පවු අහිංසකයා හැකි තරමින් උදවුකරන්නකෝ. කරුමෙට හිටියේ ඳළ ඒකයි මේතරම් උවදුර.(නදී)

:       0       0

ලංකා Wednesday, 19 March 2014 07:06 AM

එක ඇතෙක් ලොරියෙන් වට්ටලා මැරුවා මතකද ? මේකත් ටෙලි ඩ්‍රාමා එකක්. මේකේ අන්තිමට කොහොමත් ඇතා මැරෙනවා. දල දෙක අන්තර්දාන වෙනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අනුරට එංගලන්තයෙනුත් සුබ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 148 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි


අනුර පත් වූ සතුටට රට්ටු කිරිබත් කති
2024 සැප්තැම්බර් මස 23 0 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) දිවුරුම් දීමෙන් පසු පාක්ෂිකයෝ තැන තැන රතිඤ්ඤා දල්වමින්,කිරිබත් පිසිමින් සිය සතුට


ඌව - සබරගමු ආණ්ඩුකාරවරුත් ඉල්ලා අස්වෙ
2024 සැප්තැම්බර් මස 23 86 0

ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.


මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 23 560 0

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී


මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 23 602 0

නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය


ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
2024 සැප්තැම්බර් මස 23 4770 0

සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21200 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20518 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 111 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 321 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site