දඹුල්ලේ සිට කලාවැව පැත්තෙන් ගල්ගමුවට යමින් සිටි දළ පූට්ටුවා දින හතක සිට දක්නට නැතැයි වනජීවී නිලධරයෝ කියති. දින හතරකට පෙර රැස්වෙහෙර රක්‍ෂිතයේදී දළ පූට්ටුවා දැක ඇත. එම අලියා සොයා අද මෙහෙයුමක් ඇරැඹු බවද ඔවුහු කීහ.
දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරී කටය
සමාජ මාධ්‍යයන්හි මැතිවරණ ප්රචාරක කටයුතු නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්රචාරක කටයුතු සිදුවන බව වාර්ත
ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම පාර
ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ.
ඇතුන්ගම,උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේදි ස්කුටර් වර්ගයේ යතුරු පැදියක ගමන්ගත් 62 හැවිරිදි කාන්තාවක් ට්‍රැක්ටරයක ගැටී අද (19) මියගිය බව තිරප්පනය ප
ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
දළ පූට්ටුවා කොතැන ගියේ?
M.S.P. Thursday, 24 November 2011 09:17 AM
දත ගලවගන්න ගියාද දන්නේ නෑ
කුලතිලක Thursday, 24 November 2011 09:29 AM
පාර්ලිමේන්තුව අඩු පක්ෂෙ පැත්තෙ අයවැය දවසෙ හිටිය, රූපවාහිනියෙ පෙන්නුවා.
රංග චමින්ද Thursday, 24 November 2011 10:02 AM
දළ ගලවාගන්නකම් ඉවසිල්ලක් නැතිව ඇති.
ඒ.පී.කේ.ගමගේ Thursday, 24 November 2011 11:06 AM
කද බඩ පමණක් ඇති මිනිසුන් අතරේ මෙවන් අහින්සක සතුන්ගේ හෙටදවස ගැන අවිනිස්චිත බව කැකිරාවේදි එම දල පුට්ටුවා දකිනවිට අපට සිතිනි.ඉදිරියේදි මෙවන් දේ නොවන්නට අදාල බලධාරින් පෙනුමට පමණක් කටයුතු නොකොට ක්‍රියාවෙන් පෙන්විය යුතුය.
බී.එම්.ජී.බංඩාර Thursday, 24 November 2011 10:53 AM
බුදුබව පතා මස්වැද්දන්ට දළ දන්දුන්නාදෝ
විජිත Thursday, 24 November 2011 02:16 PM
අයවේය දවසේ ආණ්ඩුවට එකතු වෙනවා කියල කොලඹ ආවා
උදය ද සිල්වා Thursday, 24 November 2011 02:21 PM
උන්ට පාඩුවේ ඉන්න දුන්නනම් ඉවරයි.