IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


දැනට භාර දී තියෙන්නේ නිල නිවාස 14යි

(අමිල චින්තක ගමගේ)

හිටපු ඇමතිවරුන්ට යලි නිල නිවාස භාරදීමට කාලය ලබා දී තිබෙන අතර එයින් දැනට නිල නිවාස භාර දී තිබෙන්නේ 14 දෙනෙක් පමණක් බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

ඒවායේ හිඟ විදුලිබිල් පත් හා ජල බිල්පත් ගෙවීම අනිවාර්ය බවද එම අමාත්‍යාංශය සඳහන් කර සිටී. 

එම අමාත්‍යංශය පැවසන්නේ සියලු බිල්පත් ගෙවා අවසන් කිරීමෙන් පසුව පමණක් රජයේ නිල නිවාස යළි භාර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි.

එවක අමාත්‍යවරුන් 28 දෙනෙකුට නිල නිවාස නිකුත් කර තිබී ඇති අතර ඒ අනුව රජයේ නිල නිවාස හැකි ඉක්මනින් භාර දෙන්නැයි හිටපු ඇමතිවරුන්ට යළිත් සිහි කැඳවිම් කළ බවද එම අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශයේ දැනුම් දීම දිගින් දිගටම මග හරින හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද එම අමාත්‍යාංශය කියා සිටී.



අදහස් (4)

දැනට භාර දී තියෙන්නේ නිල නිවාස 14යි

ravin Friday, 18 October 2024 02:20 PM

තවතවත් පොදුජනමුදලින්ම යැපෙන්න හදන හිඟනුන්ගේ නම්ගම් දාන්න. මේ මස මුල සිට සියලු විදුලි, ජල, හා දුරකථන බිල්පත් අදාළ හිඟන්නන්ගෙන්ම අයකරගන්න. තවතවත් පොදුජන මුදල් වැය නොකර පදික වේදිකාවට ඇදලා දාන්න.

:       0       18

පිටරටවැසියා Friday, 18 October 2024 02:28 PM

සක්කිලි හැත්ත. රටේ බත් කන හරක් තවමත් ඉන්න හින්ද තමයි. මෙවැනි තක්කඩින් නැවතත් දියවන්නාවට එන්න දඟලන්නේ. වරදාන, වරප්‍රසාද නැතිව ඉන්නම බැහැ, කුඩු ගැහුවටත් වඩා අන්තයි.

:       0       12

Dharmatileke Friday, 18 October 2024 03:44 PM

පිස්කල් බලය යොඳවා එළියට ඇඳලා දාන්න.

:       0       3

de silva Friday, 18 October 2024 03:48 PM

රජයට පුළුවන්නේ උසාවි නියෝගයක් අරගෙන පිස්කල් නිලධාරීන් සහ පොලිසිය යොදවා බඩු සහ නිවැසියන් එලියට දමලා නිවාස ටික අත්පත් කරගන්න. රජයට බැරිනම් ප්‍රසිද්ධ කරන්න ලිපිනයන් ජනතාව ඇවිත් ඔය වැඩේ කරලා දේවි.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඝනකාධිකාරී පැදවූ මෝටර් රියේ ගැටී විශ්‍රාමික සාජන් මේජර් මරුට
2024 ඔක්තෝබර් මස 18 167 0

පෞද්ගලික රූපවාහිනී මාධ්‍ය ආයතනයක ගණකාධිකාරී වරයකු පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයක ගැටී යුද හමුදාවේ විශ්‍රාමික සාජන් මේජර්වරයෙකු අද (18) ජීවිතක්ෂයට පත්ව ඇත


චිත්‍රපට සංස්ථාවේ - පදනම් ආයතනයේ නව සභාපතිවරු පත්වෙති
2024 ඔක්තෝබර් මස 18 702 0

ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපති ලෙස ඩබ්ලිව් ප්‍රින්ස් සේනාධීර සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ නව සභාපති ලෙස එස් .එම්. සමන් සමරකෝන් යන මහත්වරු ජනමාධ්‍ය අ


ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කරන්න සැරසෙයි
2024 ඔක්තෝබර් මස 18 572 0

මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


මාදම්පිටිය වෙඩි තැබීමට දෙදෙනෙක් සැකපිට
2024 ඔක්තෝබර් මස 18 327 0

තොටළඟ, මාදම්පිටිය කනත්ත අසලදී ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ත්‍රිරෝද රථයේ සිටි අනෙක් පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුව


විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති පත් කරයි
2024 ඔක්තෝබර් මස 18 1450 2

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා පත් කරනු


දැනට භාර දී තියෙන්නේ නිල නිවාස 14යි
2024 ඔක්තෝබර් මස 18 976 4

හිටපු ඇමතිවරුන්ට යලි නිල නිවාස භාරදීමට කාලය ලබා දී තිබෙන අතර එයින් දැනට නිල නිවාස භාර දී තිබෙන්නේ 14 දෙනෙක් පමණක් බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 641 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 499 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site