IMG-LOGO

2025 මාර්තු මස 28 වන සිකුරාදා


දැන් බෝඩ් අල්ලන අය නැති නිසා ආයෝජකයන්ට එන්න කියන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රටට ආයෝජකයන් එන විට දැන් විරෝධතා  බෝඩ් අල්ලන්නට කවුරුත් නැති නිසා කඩිනමින් ආයෝජන ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි පත් කළ මන්ත්‍රී රවී කරුණානායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"දූෂණය නැති කර ඉතිරි කිරීම් කරන බව ආණ්ඩුව කිව්වා. වාචිකව කිව්වාට වැඩක් නෑ. කොතරම් ඉතුරු කර තිබේදැයි පෙන්වන්න පුළුවන් නම් හොඳයි.ආයෝජකයන්ට බාධා ගොඩක් තිබෙන බව ජනපති පිළිගෙන තිබෙනවා ඒක බොහොම හොඳ කාරණයක්.ආණ්ඩුව අපට බැනලා අපේ පාරෙම යන්න. කිසිම ප්‍රශ්නයක් නෑ.දැන් රටේ බෝඩ් අල්ලන්න කවුරුවත් නෑ ඒක නිසා ආයෝජකයන්ට එන්න බාධාවක් නෑ.කඩිනමින් ආයෝජන ගෙන්වා ගැනීමට කටයුතු කරන්න යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (10)

දැන් බෝඩ් අල්ලන අය නැති නිසා ආයෝජකයන්ට එන්න කියන්න

Lal Thursday, 20 March 2025 06:08 PM

කතාව හරි...!

:       18       27

Pradeep Thursday, 20 March 2025 07:23 PM

කවුරුවත් දැන් 10% අහන්නේ නෑ...

:       8       22

කව්ද බෝයි Thursday, 20 March 2025 07:43 PM

ඒ වුණාට ඒ එන ආයෝජකයින්ගෙන් සුපිරි මහල් නිවාස සන්තෝසම් හැටියට අරගන්න ඔබලා වගේ හොරහැත්ත පාර්ලිමේන්තුවේ පස්ස දොරෙන් රිංගලා තාමත් ඉන්න නිසා එහෙම එකපාරටම විදේශ ආයෝජකයෝ එන්නේ නෑ... මොකද ඔවුන් ලංකාවේ එවුන්ටත් වැඩිය හොඳට ලංකාව ගැන සහ කෙරුවාව ගැන දන්නා නිසා...

:       7       34

ඒ.එම්.ඒ. කුමාර Thursday, 20 March 2025 07:43 PM

බෝඩ් අල්ලගෙන ඉන්න නිසා ආයෝජකයින් එන්නේ නෑ කිව්වේ ඔයාගේ නායකයින්. ආයෝජකයන්ගෙන් කප්පම් ගත්තු නිසා ඒ කාලේ ආවේ නෑ කියලා ඒ රටවල් වල වගකිව යුත්තන්ම කියලා තියෙනවා. පොඩ්ඩක් ඉවසීමෙන් බලාගෙන ඉන්න. ව්‍යාපෘතියක් අනුමත වෙලා ආයෝජනයක් සිද්ධවෙන්න මාස කීපයක් යනවා.

:       6       30

කපුරු හාමි Thursday, 20 March 2025 07:43 PM

තමුන් මුදල් ඇමැතියා වෙලා ඉන්න කාලේ කරපු දේවලුත් අපිට අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ. මහ බැංකු බැඳුම්කර වලටත් සම්බන්ධයි නේ? ගේමක් ගහලා ජාතික ලැයිස්තුවෙන් රිංගා ගත්තා..

:       5       32

ගුණරත්න Thursday, 20 March 2025 10:20 PM

රනිල්ගේ ආණ්ඩුව කාලේ වර්ධනය ඉන්පෙර වසරට සාපේක්ෂව 7.8ක වර්ධනයක්, මේක සුළු පටු වර්ධනයක් නෙවෙයි, එහෙම අවුරුදු 10 ඇදගෙන යන්න දුන්න නම් රට සංවර්ධිත රටක් වෙනවා, අනේ අපේ රටේ මෝඩ මිනිස්සු රනිල් පන්නලා කරගත් දේ.

:       6       2

චතුරි Friday, 21 March 2025 01:23 AM

ඊට වැඩිය ලස්සනයි මෙහෙම කිව්වානම්. දැන්. පගා ගන්න. කඩේ යන්න කාක්කො නැහැ. ක්ලීන් ශ්‍රී ලන්කා. ඔබ සැම ආදරයෙන්. පිලි ගන්නවා. මේපාගාව. එස්සෙ මේසෙ එකක් නෙමේ. රටේන් බාගයක වටිනාකමක් තරම් පගාවක්. සේරමලා අකුලන් යන්නෙ ඒකයි. මුන්ගෙ. නඩේ එකෙක් ඉන්නවාද හොදයි කියන්න. කොන්ද පන ඇතිව නැගිටලා ක්ස්තා කරන්න. කොහොමද. අනුර දැන් සැපද

:       2       1

maalaka Friday, 21 March 2025 06:33 AM

ඇයි විමලාවතී ?ගොම්මන්පිල ?

:       0       7

රුවන් Friday, 21 March 2025 06:58 AM

ජපානය කියනවා නම් වත්මන් ආණ්ඩුව දුෂිත නෑ කියලා, මේ කමෙන්ට් දාන අයගෙන් වැඩක් නෑ.

:       1       5

ana Friday, 21 March 2025 08:09 AM

දැන් කොමිස් කාරයොත් නෑ කිව්වම එයි.. ඔයාලා ගිය පාරේ දැන් ආණ්ඩුවත් යනවා කිව්වොත් එන එකක් නැහැ.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දේශබන්දුගේ චෝදනා හොයන කමිටුව පත් කිරීම 08වැනිදා
2025 මාර්තු මස 28 66 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාව සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම සඳහාවූ යෝජනාව පාර්ලිමේන්තුවට ලබන 8 ව


නාමල් තාත්තාගේ වැරදි පෙන්නයි
2025 මාර්තු මස 28 632 2

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ රජය සමයේ ගත් තීරණය තමා අනුමත නොකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධ


චාමරට එරෙහිව තවත් චෝදනා: ’’කෝප්’’ අල්ලස් කොමිසමට යයි
2025 මාර්තු මස 28 790 3

සිය බල ප්‍රදේශයේ සුභසාධන කටයුත්තක් සඳහා අනුග්‍රහය දැක්වීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් පදනම් කරගෙන එක්තරා සමාගමකට මැණික් පතලක් පවත්වාගෙන යෑමට අවසර


’’මියන්මාර භූ කම්පනයෙන් එරට ලාංකිකයන්ට අනතුරක් නෑ’’
2025 මාර්තු මස 28 406 1

මියන්මාරයේ හටගත් රික්ටර් මාපකයේ 7.7 ක සහ 6.4 ක අගයක් ගත් ප්‍රබල භූමි කම්පා දෙකෙන් තායිලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික කිසිවෙකුට අහිතකර බලපෑමක් එල්ල වූ බවට තොරතු


මීරිගම - කඩවත අධිවේගේ වැඩ කඩිනම් කරන්නැයි ජනපති උපදෙස්
2025 මාර්තු මස 28 678 1

මහනුවර - කොළඹ අධිවේගී මාර්ගයේ මීරිගම - කඩවත කොටසේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කරන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්⁣ට උපදෙස් ලබා දුන්නේය.


ලක්ෂ අටකට අවුරුදු තෑගි මලු ලැබෙන්නේ මෙහෙමයි
2025 මාර්තු මස 28 450 1

අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 8කට අලුත් අවුරුදු සමයේ සතොස අලෙවිසැල් මගින් වට්ටම් මිලකට ආහාර පැකේජයක් ලබා දීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපත


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 511 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 702 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1398 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site