(පානම විජේසේකර)
පානම මෝයකට අසල මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ පානම මධ්‍යම ප්‍රදේශයේ ධනසිරි ඉදුවර සහ සුරාජ් යන 18 වන වියේ පසුවු තරුණයන් දෙදෙනෙකි.
තවත් පිරිසක් අවුරුදු සැමරීමට පානම මෝයකට අසල දිය නාද්දි රැල්ලකට හසුවි ගසාගෙන ගොස් මිය ගොස් ඇති බව පානම පොලිසිය පවසයි.
මෙවර පළාත් පාලන මැතිවරණයේදී භාවිතා කරන ඡන්ද ප්‍රමාණයට වඩා භාවිතා නොකරන ඡන්ද ප්‍රමාණය වැඩි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවස
අලුත් අවුරුද්ද නිමිත්තෙන් පැවැති හිස තෙල් ගෑමේ උත්සවයට සමගාමීම දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ද සතුන්ට හිස තෙල් ගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අලුත් අවුරුදු හිස තෙල් ගෑමේ මංගල්‍යයට කොළොන්නාව පුරාණ රජමහා විහාරයේදී අද (16) පෙරවරුවේ සහභාගි වූවාය.
ගම්පහ නගර මධ්‍යයේ පිහිටි සුපිරි වෙළෙඳසලක් ඉදිරිපිට ඇති විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් අද උදෑසන හමුවූ බව ගම්පහ මූලස්
සිංහල දමිළ අළුත් අවුරුද්දට වෙනුවෙන් පැරැණි චාරිත්‍රාණුකූල හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය ශ්‍රී දළදා මාලිගාශ්‍රයේ ඓතිහාසික නාථ දේවාල භූමියේදී අද ප
මහනුවර - යාපනය, ඒ නවය මාර්ගයේ මිහින්තලය සහ තිරප්පනය යන ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදා මේජර්වරයකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
දියේ ගිලී දෙදෙනෙක් මරුට