IMG-LOGO

2024 ඔක්තෝබර් මස 30 වන බදාදා


දීපවාලි උත්සව අත්තිකාරම් වැඩි කරයි

(අංජුල මහික වීරරත්න)

 දීපවාලි උත්සවය වෙනුවෙන් රාජ්‍ය වැවිලි සමාගම් විසින් වාර්ෂිකව ලබා දෙන උත්සව දීමනාව රුපියල් දස දහකින් ඉහල දමා ඇතැයි පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසයි.

රාජ්‍ය වැවිලි සමාගමේ (SPC), ඇල්කඩුව වැවිලි සමාගම සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය (JEDB) යටතේ පාලනය වනු ලබන වතු සමාගම් වල සේවකයින්ට මෙම උත්සව දීමනාව ලබා දීමට නියමිතය.

මීට පෙර වර්ෂ වල රුපියල් දස දහසක් වූ දීපවාලි උත්සව අත්තිකාරම  මෙම වර්ෂයේ විසිදහසක් වනු ඇතැයි අමාත්‍යංශය පවසයි.ජීවන වියදමට සහනයක් දීමේ අපේක්ෂාවෙන් රජය මෙම පියවර ගත් බව අමාත්‍යංශ ලේකම් බී.කේ ප්‍රහාත් චන්ද්‍ර කීර්ති මහතා පැවසීය.

දීපවාලී උත්සවය හෙට( 31) දිනට යෙදී ඇත.



අදහස් (0)

දීපවාලි උත්සව අත්තිකාරම් වැඩි කරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැකිරාවේ වැව් බැම්මක් අසල අභිරහස් මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 30 0 0

කැකිරාව මුඩුපෙරුමාගම වැව් බැම්ම අසළ තිබී අභීරහස් ලෙස මිය ගියපුද්ගලයකුගේ මල සිරුරක් කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද (30) පෙරවරුවේ සොයා ගෙන ත


ඡන්ද පෝස්ටර් ඇලවූ දෙදෙනෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 30 237 0

මැතිවරණ නිති උල්ලන්ගනය කරමින් පෝස්ටර් ඇලවු දෙදෙනකු පෝස්ටර් එක් දහස් දෙසියයක් ත්‍රී රෝද රථයක් සමග සමඟ අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලීසිය පවසයි .


’’ලංකා ආර්ථිකයේ කොන්ද කෙලින් කරනවා’’
2024 ඔක්තෝබර් මස 30 705 2

රටේ ආර්ථික ස්වාධිපත්‍යයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බැවින් ඊට අපනයනකරුවන්ගේ පූර්ණ සහය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


’’ විපක්ෂයට ගිහින් ආණ්ඩු බලය ගන්නත් වේවි’’
2024 ඔක්තෝබර් මස 30 1688 5

ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ ඡන්දය ලබාගෙන ඔවුන්ට ’’ටටා බායි’’ කිව්වත් ගෑස් සිලින්ඩරයේ කණ්ඩායම රාජ්‍ය සේවක අයිතීන් දිනා දෙන තුරු සටන අත්හරින්නේ නැතැයි හි


මුදල් අච්චු ගැසීම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 30 920 2

රුපියල් බිලියන සියයක මුදල් අච්චු ගැසුවා යැයි කියන කතාව ප්‍රතික්ෂේප කරමින් සහ මුදල් අච්චු ගැසීම පිළිබඳව පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදන


තැපැල් ජන්දය සලකුණු කිරීමට හැදුනුම්පත අනිවාර්යයි
2024 ඔක්තෝබර් මස 30 193 0

පාර්ලිමේන්තු මැතිවරණයේ අද (30) පැවැත්වෙන තැපැල් ජන්ද සලකුණු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ වලංගු හැදුනුම්පතක් අනිවාර්යය බව මැතිවරණ කොමසාරිස් ජනරාල් ස


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 266 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1068 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 615 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site