(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වැලිගම පැලෑණ හෝටලයක් ඉදිරිපිට සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නැයි නියෝග ලබා සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා බොහෝ වීට අනිද්දා (06) අධීකරණය වෙත බාර වනු ඇති බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග සදහන් කරයි.?
කෙසේ වෙතත් ඔහු ඊයේ (03) දින මාතර කොටවිල පිහිටි ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට බාර වනු ඇතැයි සිතා මාධ්‍යවේදීන් එම අවස්ථාව ආවරණය කිරීමට උදෑසන සිට අධිකරණය ඉදිරිපිට ප්‍රධාන දොරටුව අසලට වී සිටියේය.
එහෙත් සවස් වන තෙක්ම එවැනි සිදුවීමක් වාර්තා නොවීය.
හිටපු පොලිස්පතිවරයා අධීකරණයට බාර විය හැකි බවට බොහෝ දෙනකු අපේක්ෂා කර සිටියේය.
එහෙත් වැලිගම මූලස්ථාන පොලීසියේ නඩු දිනය ලබන බ්‍රහස්පතින්දා වන නිසාවෙන් ඔහු මෝසමක් මගින් එදින අධිකරණයට බාර වනු ඇති බවට සැක කරයි.
ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉදිරිපත් කර ඇති නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟතාව පළ කර ඇති බැවින් රට තුළ ඉන්ධන බෙදා හැරීමේ කිසිදු ගැටලුවක් පැන නොනගිනු ඇත
සංස්කෘතික ප්‍රකාශනයන්හි විවිධත්වය ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යුනෙස්කෝ (2005) සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කිරීමට කැබිනට් අනුමැති
තෝරා ගත් දිස්ත්‍රික්ක වල ජනගහන පාදක පිළිකා ලේඛනගත කිරීමේ වැඩසටහන හරහා පිළිකා පිළිබඳ ආවේක්ෂණය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව අවශයෙන් පිළිගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රජයේ නීති සම්පාදන වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
දේශබන්දු අනිද්දා බාර වෙයි?
[email protected] Tuesday, 04 March 2025 07:34 AM
එතුමාගේ අම්මා හෝ තාත්තව අත්අඩංගුවට ගත්තෙ නැතෙයි.
sachith Tuesday, 04 March 2025 08:31 AM
අපිටත් අත්අඩංගුවට ගන්න කියලා කිව්වාම නැකතක් එහෙම බලලා මේ වගේ බාර වෙන්න බැරිද?
Perera Tuesday, 04 March 2025 09:16 AM
මූට මහා කාඩ පෙනුමක් තියෙන්නේ.
jahamanaya Tuesday, 04 March 2025 09:41 AM
මදාවියෙක් වැදගත් තැනකට පත් වුව හොත් එම මදාවියා වැදගත් වෙන්නේ නෑ
ජිල්බු Tuesday, 04 March 2025 10:01 AM
බාලගිරි දෝෂය හෙට නෙවේ අදයි.
Akila Tuesday, 04 March 2025 10:03 AM
කලින් ඉදලම නඩු වැටිලා තිබ්බ සමහර නඩු වල වරදිකරයෙක් උණු කෙනෙක් ව තමයි මිනිසුන්ගෙන් පලිගන්න රනිල් තමන්ගේ පොලිස්පති කරගත්තේ
Lankaputha Tuesday, 04 March 2025 11:29 AM
ඔහු පොලිසියට බාර වෙන්න බය ඇති.... ඉතින් මෙහෙම වුණාම හිතන්න සාමාන්‍ය ජනතාවට කොහොමද නීතිය ක්‍රියාත්මක කරන්නේ....
Bunny Preena Tuesday, 04 March 2025 11:48 AM
ඥානා අක්කාගෙන් වේලාවක් අරන් ඒ අනුව බාර වෙනවාද දන්නේ නෑ?
පියල් විරසිංහ Tuesday, 04 March 2025 11:58 AM
හිටපු පොලිස්පති මෙහෙම් අධිකරණය මඟ අරිනවා නම් සිවිල් වැසියන් ගැන මොන කතාද?.
jAGATH Tuesday, 04 March 2025 12:26 PM
රොහාන් ප්‍රේමරත්න හිටියානම් මුව අත්අඩංගුවට අරගෙන
Senaka Tuesday, 04 March 2025 12:27 PM
ලෝක ඉතිහාසයේම වාර්තාවක් තබමින් ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් (රාජකාරියේ යෙදීම අධිකරණයෙන් වාරණය කළ ද තවමත් නිල වශයෙන් දේශබන්දු පොලිස්පති වේ. ප්‍රියන්ත වීරසූරිය වැඩ බලන පොලිස්පති පමණි) තම පොලිසියෙන්ම බේරීමට පොලිස් ඇසට වැලි ගසමින් පාතාල නායකයෙකු මෙන් සැඟවී ගොසිනි.
අරවින්ද මොණරවිල Tuesday, 04 March 2025 12:53 PM
පොලිසියට එක නීතියක් රටේ අනිත් පුරවැසියන්ට තවත් නීතියක් ක්‍රියාත්මක වෙන්න බැහැ, ඒ නිසා හොයා ගන්න බැරි නම් අනිද්දාට උසාවිය ළඟදී හෝ මෙයාව අත් අඩංගුවට ගන්න වර්තමාන වැඩ බලන පොලිස්පති කටයුතු කළ යුතුයි.
ranjith Tuesday, 04 March 2025 01:02 PM
රජකම් කළත් කළ කම් පලදේ... ආණ්ඩු පත්වෙනවා පැරදිලා යනවා... ඒ වුණාට මහජන මුදලින් වැටුප් ගන්න නිලධාරින් මහජනයාට වගවිය යුතුයි....