IMG-LOGO

2025 මාර්තු මස 23 වන ඉරිදා


දේශබන්දු පිටින් කෑම ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ )

පිටතින් ආහාර ගෙන ඒමට අවසර දෙන්නැයි  පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුම්බර බන්ධනාගාරයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.

මේ අනුව එම ඉල්ලීම බොහෝ දුරට ඉටුවනු ඇතැයි දැනගන්නට ඇත.

සාධාරණ හේතු ඉදිරිපත් කරමින් පිටතින් ආහාර ගැනීම සඳහා ඉල්ලීම් කිරීමට රිමාන්ඩ් සිරකරුවන්ට  අයිතියක් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

වැලිගම හෝටලයකදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ලබන මස 3 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටී.



අදහස් (10)

දේශබන්දු පිටින් කෑම ඉල්ලයි

fairoosmr Saturday, 22 March 2025 05:34 PM

වැලිගම හොටෙල් එකෙන්ම එවන්න ඕනෑද?

:       48       37

පොඩිඑකා Saturday, 22 March 2025 06:26 PM

අපෝ මෙයාට කෑම දෙන්න බලාගෙන ඉන්න ගොඩාක් අය පිට ඉන්නවා…!

:       35       30

ලූට මූස් Saturday, 22 March 2025 06:28 PM

ඔව් ඔව්, මිනිහට කොහොමත් පිටිං කාල තමයි පුරුදු...!

:       34       31

බෙබා Saturday, 22 March 2025 06:37 PM

ඇයි පිටින් බීම එපාද?

:       28       26

රුවන් Saturday, 22 March 2025 06:59 PM

හරි ෂෝක්, 90 දශකයේ අග කෑවේ පොලිස් බත්එක හවසට මිරිහානේ හන්දියේ පොඩි කඩෙන්... ණයට කෑවේ එළවළු බත්. දැන් මේවා කන්න බෑලු.

:       26       20

කව්ද බෝයි Saturday, 22 March 2025 07:15 PM

කල්දේරම් බත් රස නැතෙයි? බාම් කුප්පියත් පිටින් ඉල්ලලාද?

:       32       28

ගුණරත්න Saturday, 22 March 2025 08:11 PM

ඒක තේරුම් ගන්න පුළුවන්, උසස් පොලිස් නිලධාරීන්ට ඕනෑ තරම් සතුරන් ඉන්නවා. ඉතින් වසක් දාලා දෙන්න බැරිකමක් නැහැ...

:       28       42

සීයා Saturday, 22 March 2025 08:26 PM

කෑමෙන් හොඳ කෑම ඉල්ලාගෙන කෑම... නෑමෙන් හොඳ නෑම වල ඉහගෙන නෑම.. බීමෙන් හොඳ බීම ගෙයි හංගාගෙන බීම..

:       1       0

sam Sunday, 23 March 2025 08:59 AM

හොඳ හෝටලේකින් කන්න හම්බවෙන්න යන්නේ...!

:       1       0

Dhayalan Sunday, 23 March 2025 11:25 AM

පිටින් කෑම දෙන්න තරම් ජාතික වීරයෙක් නෙවෙයි. පාතාලයින්ව පොහොසත් කර පොලිස් පාතාලයෙක්. අනික මිනී මැරුම් චෝදනාවට ලක් වී බන්ධනාගාර ගත වී සිටින්නේ මොහු පමණක් නොව තවත් බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අයට බන්ධනාගාර තුළ ක්‍රියාත්මක නීතියමයි. මොහුටත් ක්‍රියාත්මක කළ යුත්තේ. එහෙම නැතුව එක රටත්, එක නීතියක් වන්නේ කෙසේද?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

අදානි ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයන්න බැරි වීම කනගාටුවක්
2025 මාර්තු මස 23 19 0

මන්නාරමේ අදානි සමාගමේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට රජය අපොහොසත් වීම පිළිබඳව කණගාටු වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැ


මැකෝට හැන්ද ගන්න කියයි
2025 මාර්තු මස 23 595 0

සුළු සුළු අඩුපාඩු මත ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මැදිහත් වී විසඳුමක් ලබා දෙන ලෙස දේශපාලන පක්ෂවල ලේකම්වරුන්


පුංචි ඡන්දෙට මහ පිරිසක් පස්ස ගහලා
2025 මාර්තු මස 23 986 3

පළාත් පාලන ආයතන වලට බොහෝ දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයන් ලෙස තරඟ වැදීමට මෙවර බොහෝ පිරිසක් දැඩි මැලිකමක් දක්වා ඇතැයි වාර්තාවේ


ගෙවුණු මාස තුනේදී වෙඩි තැබීම් 27ක් :මරණ 22ක්
2025 මාර්තු මස 23 145 6

මෙම වසර ආරම්භ වී අද (23) දක්වා කාලය තුළ දී වෙඩි තැබීමේ සිද්ධි 27 ක් වාර්තා වී ඇති අතර එම සිද්ධීන් නිසාවෙන් පුද්ගලයින් 22 ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසය


ඉන්දියාවෙන් හොරට ගෙනආ බඩු සමඟ අයෙක් මාට්ටු
2025 මාර්තු මස 23 280 0

ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධීව මෙරටට ගෙන්වා,කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ එන්නත්,කෘමි නාශක සහ එන්සල් තොගයක් සහිත කැබ් රියක් එහි රියදුරු ද සමඟ ක


මංගල උත්සවයට ගිය තරුණයාගේ සිරුර වගුරු බිමක
2025 මාර්තු මස 23 1512 0

බටපොළ ප්‍රදේශයේ හෝටලයක පැවති මංගල උත්සවයකට ගිය කරන්දෙණියේ තරුණයෙකු ඉතා අභිරහස් ලෙස මිය ගොස් සිටීයදී බටපොළ ගල්හිරේ අඹගහහන්දිය තොටුපොළට ආසන්න බොරලු


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 129 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 526 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1134 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site